Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉංග්රීසියෙන් කතා කරන්න නම්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ සිංහල කතා කරන්න ඉගෙනගත්තෙ අම්මගෙ බඩේ ඉන්නකොට කලින් සිංහල වචන ඉගෙනගෙන ඇවිල්ලද?

------ Post added on [DATETIME="UT"]1766122567[/DATETIME]

ඕක මෙච්චර complicated කරගන්න දෙයක් නෑ. ඉංග්රීසියෙන් කතා කරන්න නං කරන්න තියෙන්නෙ සරලව පොඩි කාලෙ අම්මල අපි බහ තෝරනව කියපු එක ඉංග්රීසි වලටත් බහ තෝරවන එක. බහ තෝරනව කියන්නෙ කතා කරන්න ඉගෙනගන්නව කියන එකනෙ. එතකොට පොඩි කාලෙ බහ තෝරන්නෙ වෙන අය කතා කරන ඒව අහන් ඉදල. ඒ ඇහෙන වචන කටින් පොඩ්ඩ පොඩ්ඩ pronounce කරන්න try කරල. මොනවහරි ක්රියාක්වක් කරන ගමන් ඒකට අදාල වචනය ඇහෙනකොට ඒ ක්රියාවට කියන්නෙ මේකයි කියල තේරුම් අරන්. ඒ කියන්නෙ මම ඇවිදිනව කියල වචනෙන් කියන ගමං කකුල් දෙකෙන් ඇවිදිනකොට ඒ ක්රියාව කරනකොට තේරුම් ගන්නව ආ ක්රියාවට කියන්නෙ ඇවිදිනව කියල. ඕක තමා බහ තෝරනව කියන්නෙ.

එහෙනන් ඉංග්රීසියෙන් කතා කරන්න නං බහ තෝරපන්

ඉංග්රීසියෙයෙන් තියන films කතා news බලන්න ඕන. ඒ බලන ගමන් ඒ කතා කරන වචන අපේ කටින් කියන්න try කරන්න ඕන.

නිකන්ම පුරුදු වෙනව එතකොට. අපිට ලියන්න කියන්න පුළුවන් නිසා තව පොඩි වැඩක් කරන්න පුළුවන් vocabulary එක හදාගන්න වචන වල තේරුම් අරන් ලියල මතක තියාගන්න පුළුවන්.

ආයෙ අමුතුවෙන් precent tense past tense partipical කිය කිය class ගානෙ යන්න ඕන නෑ. ඒව නිකන්ම හැදෙනව.

මේ මගෙ experience එක. මේක ලොකු සීන් කියවනව නෙමේ. මම දන්නෙ නෑ ඇත්තටම මට කොහොමද english කතා කරන්න පුළුවන් උනේ කියල. මම කොහෙවත් class ගියේ නෑ. මම හිටියෙම online බැලුවෙ english articles and films වැඩ කරන්න සෙට් උනේ english එක්ක. අන්තිමට දන්නෙවත් නැතුව english කතා කරන්න පුළුවන් උනා.

------ Post added on [DATETIME="UT"]1766122619[/DATETIME]

[QUOTE="manarrow, post: 31138969, member: 524640"] උබ සිංහල කතා කරන්න ඉගෙනගත්තෙ අම්මගෙ බඩේ ඉන්නකොට කලින් සිංහල වචන ඉගෙනගෙන ඇවිල්ලද? [HR][/HR] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1766122567[/DATETIME][/SIZE] [HR][/HR] ඕක මෙච්චර complicated කරගන්න දෙයක් නෑ. ඉංග්රීසියෙන් කතා කරන්න නං කරන්න තියෙන්නෙ සරලව පොඩි කාලෙ අම්මල අපි බහ තෝරනව කියපු එක ඉංග්රීසි වලටත් බහ තෝරවන එක. බහ තෝරනව කියන්නෙ කතා කරන්න ඉගෙනගන්නව කියන එකනෙ. එතකොට පොඩි කාලෙ බහ තෝරන්නෙ වෙන අය කතා කරන ඒව අහන් ඉදල. ඒ ඇහෙන වචන කටින් පොඩ්ඩ පොඩ්ඩ pronounce කරන්න try කරල. මොනවහරි ක්රියාක්වක් කරන ගමන් ඒකට අදාල වචනය ඇහෙනකොට ඒ ක්රියාවට කියන්නෙ මේකයි කියල තේරුම් අරන්. ඒ කියන්නෙ මම ඇවිදිනව කියල වචනෙන් කියන ගමං කකුල් දෙකෙන් ඇවිදිනකොට ඒ ක්රියාව කරනකොට තේරුම් ගන්නව ආ ක්රියාවට කියන්නෙ ඇවිදිනව කියල. ඕක තමා බහ තෝරනව කියන්නෙ. එහෙනන් ඉංග්රීසියෙන් කතා කරන්න නං බහ තෝරපන් ඉංග්රීසියෙයෙන් තියන films කතා news බලන්න ඕන. ඒ බලන ගමන් ඒ කතා කරන වචන අපේ කටින් කියන්න try කරන්න ඕන. නිකන්ම පුරුදු වෙනව එතකොට. අපිට ලියන්න කියන්න පුළුවන් නිසා තව පොඩි වැඩක් කරන්න පුළුවන් vocabulary එක හදාගන්න වචන වල තේරුම් අරන් ලියල මතක තියාගන්න පුළුවන්. ආයෙ අමුතුවෙන් precent tense past tense partipical කිය කිය class ගානෙ යන්න ඕන නෑ. ඒව නිකන්ම හැදෙනව. මේ මගෙ experience එක. මේක ලොකු සීන් කියවනව නෙමේ. මම දන්නෙ නෑ ඇත්තටම මට කොහොමද english කතා කරන්න පුළුවන් උනේ කියල. මම කොහෙවත් class ගියේ නෑ. මම හිටියෙම online බැලුවෙ english articles and films වැඩ කරන්න සෙට් උනේ english එක්ක. අන්තිමට දන්නෙවත් නැතුව english කතා කරන්න පුළුවන් උනා. ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1766122619[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom