ඉංග්‍රීසියෙන් කතා කරන්න නම්...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    හැම එකාම කියනවා නේද ඉංග්‍රීසියෙන් හිතන්න පුරුදු වෙන්න කියලා.
    ඒත් ඉංග්‍රිසියෙන් හිතන්න නම් ඉංග්‍රීසි නිතරම ඇහෙන්න ඕනේ. (ඒක කවුරුත් කියන්නේ නෑ)

    දැන් අපි මේ සිංහලෙන් හිතන්න පුරුදු වෙලා තියෙන්නේ උපන් දා ඉඳලා සිංහල ඇහුණු නිසා
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,879
    113
    -~උලක් උඩ-~
    උඹලා කතා කරන්න කලින් හිතලා ඒකද කතා කරන්නේ? මම නම් එක පාරමයි කතා කරන්නේ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,611
    10,180
    113
    අපෙ ඔලුව අතුලෙ වැඩ කරන්නෙ අපෙ මව් බාශාව විතරයි වෙන බාශා කොච්චර ඉගෙන ගත්තත් හිතන්නෙ මව් භාශාවෙන්
     
    • Like
    Reactions: SK29 and Asmodeus

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    උඹලා කතා කරන්න කලින් හිතලා ඒකද කතා කරන්නේ? මම නම් එක පාරමයි කතා කරන්නේ.
    උලක් උඩ ඉන්න හින්ද වෙන්න ඇති
     
    • Haha
    Reactions: clumsyhulk

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උඹලා කතා කරන්න කලින් හිතලා ඒකද කතා කරන්නේ? මම නම් එක පාරමයි කතා කරන්නේ.
    සිංහලෙන්ද? ඉංග්‍රීසියෙන්ද?
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    අපෙ ඔලුව අතුලෙ වැඩ කරන්නෙ අපෙ මව් බාශාව විතරයි වෙන බාශා කොච්චර ඉගෙන ගත්තත් හිතන්නෙ මව් භාශාවෙන්
    english එක්කම හිටියහම english වලින් හිතෙනවා නිකම්ම
     
    • Like
    Reactions: Blair Solari

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    ingrisi ktha krnna ingrisi wchana dengnna epa htto
    උබ සිංහල කතා කරන්න ඉගෙනගත්‍තෙ අම්මගෙ බඩේ ඉන්නකොට කලින් සිංහල වචන ඉගෙනගෙන ඇවිල්ලද?

    ------ Post added on Dec 19, 2025 at 11:06 AM

    හැම එකාම කියනවා නේද ඉංග්‍රීසියෙන් හිතන්න පුරුදු වෙන්න කියලා.
    ඒත් ඉංග්‍රිසියෙන් හිතන්න නම් ඉංග්‍රීසි නිතරම ඇහෙන්න ඕනේ. (ඒක කවුරුත් කියන්නේ නෑ)

    දැන් අපි මේ සිංහලෙන් හිතන්න පුරුදු වෙලා තියෙන්නේ උපන් දා ඉඳලා සිංහල ඇහුණු නිසා
    ඕක මෙච්චර complicated කරගන්න දෙයක් නෑ. ඉංග්‍රීසියෙන් කතා කරන්න නං කරන්න තියෙන්නෙ සරලව පොඩි කාලෙ අම්මල අපි බහ තෝරනව කියපු එක ඉංග්‍රීසි වලටත් බහ තෝරවන එක. බහ තෝරනව කියන්නෙ කතා කරන්න ඉගෙනගන්නව කියන එකනෙ. එතකොට පොඩි කාලෙ බහ තෝරන්නෙ වෙන අය කතා කරන ඒව අහන් ඉදල. ඒ ඇහෙන වචන කටින් පොඩ්ඩ පොඩ්ඩ pronounce කරන්න try කරල. මොනවහරි ක්‍රියාක්වක් කරන ගමන් ඒකට අදාල වචනය ඇහෙනකොට ඒ ක්‍රියාවට කියන්නෙ මේකයි කියල තේරුම් අරන්. ඒ කියන්නෙ මම ඇවිදිනව කියල වචනෙන් කියන ගමං කකුල් දෙකෙන් ඇවිදිනකොට ඒ ක්‍රියාව කරනකොට තේරුම් ගන්නව ආ ක්‍රියාවට කියන්නෙ ඇවිදිනව කියල. ඕක තමා බහ තෝරනව කියන්නෙ.
    එහෙනන් ඉංග්‍රීසියෙන් කතා කරන්න නං බහ තෝරපන්
    ඉංග්‍රීසියෙයෙන් තියන films කතා news බලන්න ඕන. ඒ බලන ගමන් ඒ කතා කරන වචන අපේ කටින් කියන්න try කරන්න ඕන.
    නිකන්ම පුරුදු වෙනව එතකොට. අපිට ලියන්න කියන්න පුළුවන් නිසා තව පොඩි වැඩක් කරන්න පුළුවන් vocabulary එක හදාගන්න වචන වල තේරුම් අරන් ලියල මතක තියාගන්න පුළුවන්.
    ආයෙ අමුතුවෙන් precent tense past tense partipical කිය කිය class ගානෙ යන්න ඕන නෑ. ඒව නිකන්ම හැදෙනව.
    මේ මගෙ experience එක. මේක ලොකු සීන් කියවනව නෙමේ. මම දන්නෙ නෑ ඇත්තටම මට කොහොමද english කතා කරන්න පුළුවන් උනේ කියල. මම කොහෙවත් class ගියේ නෑ. මම හිටියෙම online බැලුවෙ english articles and films වැඩ කරන්න සෙට් උනේ english එක්ක. අන්තිමට දන්නෙවත් නැතුව english කතා කරන්න පුළුවන් උනා.

    Last edited:
    • Like
    Reactions: ACHIK

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    හැම එකාම කියනවා නේද ඉංග්‍රීසියෙන් හිතන්න පුරුදු වෙන්න කියලා.
    ඒත් ඉංග්‍රිසියෙන් හිතන්න නම් ඉංග්‍රීසි නිතරම ඇහෙන්න ඕනේ. (ඒක කවුරුත් කියන්නේ නෑ)

    දැන් අපි මේ සිංහලෙන් හිතන්න පුරුදු වෙලා තියෙන්නේ උපන් දා ඉඳලා සිංහල ඇහුණු නිසා
    ඔව්. නිතරම ඉංග්‍රීසි ඇහෙන, කතා කරන පරිසරයක් නැත්තං ඔය වැඩේ අමාරුයි.
    උබ සිංහල කතා කරන්න ඉගෙනගත්‍තෙ අම්මගෙ බඩේ ඉන්නකොට කලින් සිංහල වචන ඉගෙනගෙන ඇවිල්ලද?

    ------ Post added on Dec 19, 2025 at 11:06 AM

    ඕක මෙච්චර complicated කරගන්න දෙයක් නෑ. ඉංග්‍රීසියෙන් කතා කරන්න නං කරන්න තියෙන්නෙ සරලව පොඩි කාලෙ අම්මල අපි බහ තෝරනව කියපු එක ඉංග්‍රීසි වලටත් බහ තෝරවන එක. බහ තෝරනව කියන්නෙ කතා කරන්න ඉගෙනගන්නව කියන එකනෙ. එතකොට පොඩි කාලෙ බහ තෝරන්නෙ වෙන අය කතා කරන ඒව අහන් ඉදල. ඒ ඇහෙන වචන කටින් පොඩ්ඩ පොඩ්ඩ pronounce කරන්න try කරල. මොනවහරි ක්‍රියාක්වක් කරන ගමන් ඒකට අදාල වචනය ඇහෙනකොට ඒ ක්‍රියාවට කියන්නෙ මේකයි කියල තේරුම් අරන්. ඒ කියන්නෙ මම ඇවිදිනව කියල වචනෙන් කියන ගමං කකුල් දෙකෙන් ඇවිදිනකොට ඒ ක්‍රියාව කරනකොට තේරුම් ගන්නව ආ ක්‍රියාවට කියන්නෙ ඇවිදිනව කියල. ඕක තමා බහ තෝරනව කියන්නෙ.
    එහෙනන් ඉංග්‍රීසියෙන් කතා කරන්න නං බහ තෝරපන්
    ඉංග්‍රීසියෙයෙන් තියන films කතා news බලන්න ඕන. ඒ බලන ගමන් ඒ කතා කරන වචන අපේ කටින් කියන්න try කරන්න ඕන.
    නිකන්ම පුරුදු වෙනව එතකොට. අපිට ලියන්න කියන්න පුළුවන් නිසා තව පොඩි වැඩක් කරන්න පුළුවන් vocabulary එක හදාගන්න වචන වල තේරුම් අරන් ලියල මතක තියාගන්න පුළුවන්.
    ආයෙ අමුතුවෙන් precent tense past tense partipical කිය කිය class ගානෙ යන්න ඕන නෑ. ඒව නිකන්ම හැදෙනව.
    මේ මගෙ experience එක. මේක ලොකු සීන් කියවනව නෙමේ. මම දන්නෙ නෑ ඇත්තටම මට කොහොමද english කතා කරන්න පුළුවන් උනේ කියල. මම කොහෙවත් class ගියේ නෑ. මම හිටියෙම online බැලුවෙ english articles and films වැඩ කරන්න සෙට් උනේ english එක්ක. අන්තිමට දන්නෙවත් නැතුව english කතා කරන්න පුළුවන් උනා.
    ------ Post added on Dec 19, 2025 at 11:06 AM
    https://elakiri.com/threads/ඉංග්‍රිසි-english-කතාකරමු-ඉගෙන-ගන්න-උවමනා-උන්-වරෙල්ලා.1955710/
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,654
    113
    එක තැනක නෑ
    English walin liyapan, books/articles kiyawapan. Movies balapan, youtube baluwath english ewa balapan. Tika kalekin algorithm eken english ewana suggest karai.

    Thaniyama katha karapan. Vlog ekak karanawa kiyala hithala katha karala record karapan. Ita passe balapan awul. Ewa hadaganin. Uda kiyawana tiken and balana videos tiken vocabulary eka hadei.

    Effort ekak denne nathuwa auto purudu wenne na ban. English speaking environment ekaka nemei nam inne thawa katta kala igena ganna wenawa.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,846
    113
    Gemni ekka English katha karapan go live option eken. Gemini ta kiyapannumbe waradi hadanna kiyala.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    ඔව් හැමතිස්සෙම ඇහෙද්දී තමා හැම තිස්සෙම කඩ්ඩෙන් හිතන්න පුරුදු වෙන්නේ. ඒකනේ වැඩ කරද්දී මම ඉංග්‍රීසි FM channel අහන්නේ.
     
    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    484
    416
    63
    Kandy
    අපෙ ඔලුව අතුලෙ වැඩ කරන්නෙ අපෙ මව් බාශාව විතරයි වෙන බාශා කොච්චර ඉගෙන ගත්තත් හිතන්නෙ මව් භාශාවෙන්
    No, it will naturally change with time.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඔව් හැමතිස්සෙම ඇහෙද්දී තමා හැම තිස්සෙම කඩ්ඩෙන් හිතන්න පුරුදු වෙන්නේ. ඒකනේ වැඩ කරද්දී මම ඉංග්‍රීසි FM channel අහන්නේ.
    මොනවද අහන චැනල්. වෑර්ස්ලස් එකක් නම් නෑ. Online අහන්න පුලුවන් විදියක් නැද්ද?
     
    • Sad
    Reactions: Heshan Daminda