ඉංග්‍රීසි පොත් vs සිංහල පොත්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,790
    23,463
    113
    කොච්චර English වලින් වැඩ කරත් technical ආර්ටිකල්/පොත් කියෙවුවත්, Novel එකක් සිංහලෙන් නැතුව කියවල රසවින්දනය ගන්න බැරි ඇයි බන්?

    @Stimulus mind ගෙ හැරී පොටර් ත්‍රේඩ් එක දැකල මතක් උනේ. ඕකෙ මුල් පොත් වල සිංහල පරිවර්තන පැල් බැඳන් කියෙවුවෙ. පස්සෙ English එකම කියවනව කියල කියවන්න ගත්තම පට්ට කම්මැලියි.
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,335
    2,201
    113
    California
    එහෙම නැහැ බන්... ඒක පුද්ගලයා මත depend වෙනවා
    මට නම් සිංහල පොත් සෙට් නැහැ, වැල එහෙම නම් අනිවා literotica එකේ ඒවා තමා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,790
    23,463
    113
    එහෙම නැහැ බන්... ඒක පුද්ගලයා මත depend වෙනවා
    මට නම් සිංහල පොත් සෙට් නැහැ, වැල එහෙම නම් අනිවා literotica එකේ ඒවා තමා
    ඔව් අනිවාර්‍යෙන් පුද්ගලයට සාපේක්ෂ දෙයක් තමයි.
    හැබැයි education වල concept එකක් තියෙනව මනුස්සයෙක්ට mother tongue එකෙන් වගේ දේවල් ඉගෙන ගන්න බෑ කියල පස්සෙ ඉගෙන ගත්ත language එකකින්. සමහරවිට සම්බන්ධයක් ඇති මේකත් එක්ක.