ඉංගිර්සි දන්නා අයගෙන් හේල්ප් 1ක්
මචන්ලා මට simple present tense and present continuous tense 2ක පොඩක් තේරුම් ගන්ට අමාරුයි .
මේක කොහොමද පටලවා ගන් නැතුව ගොඩ දාගන්නේ .
උද .
"ඔහු රිය පදවනවා ද" කියල අහන එක simple එකෙන්ද continuous ද අහන්නේ .
මේ simple present tense and present continuous tense 2කේ අවුල ගොඩ දා ගන්ට හේල්ප් 1ක් කරන්න