ඉංගිරීසි පංතිය

Don't try to curry favor with me - මට බටර් ගාන්න එපා

You have to sink or swim - මුහුදෙ වැටුනම පෙරල බොන්නද?

Why are you crest fallen - මොකද කර බාගෙන ඉන්නෙ

I haven't a bean - මම ළග තබ දොයිතුවක් නෑ

Whether or not she is married,I want her mine - එයා බැදල උනත් නැතත්,මට ඕන එයාව මගේ කරගන්න
(I want her to be mine)(I want to make her mine)

You seem to have forgotten our bond so easily - ඔයා අපේ බැදීම් බොහොම ලේසියෙන් අමතක කරල වගේ.

Oh...Is it now you realize that? - ආ.. දැන්ද තේරෙන්නේ

You have a finger in every pie - තමුසෙ හැම මගුලටම ඇගිලි ගහනවා

His work is trip-top - එයාගෙ වැඩ නූලට

He is a clever dick - එයා හැම දේම දන්නව කියල හිතන කෙනෙක්

:cool::cool::cool::cool::cool::cool::cool::cool:
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Do you still love that stupid,what's his name? - ඔයා තාමත් ආදරය කරනවද,අර මෝඩ මොකක්ද උගේ නම.
    ඔයා තාමත් ආදරය කරනවද අර මෝඩyata ?
    mehema nemeida ?
     
    අද පොඩි Pattern එකක් බලමු.

    used to - ඉස්සර
    (මෙම රටාවෙන් යමෙකු ඉස්සර සිදු කරපු නමුත් දැන් නොකරන දේවල් ගැන කතා කරයි.)

    මේකෙ වාක්‍ය හැදෙන රටාව තමයි.
    Subject + used to + Verb + Object

    එයා ඉස්සර මගේ වැඩ අවුල් කළා කියන වාක්‍ය ගත්තොත් උඩ තියෙන විදියට එන්නෙ එයා ඉස්සර අවුල් කළා මගේ වැඩ කියලා.
    mess - අවුල් කරනවා

    එයා ඉස්සර අවුල් කළා මගේ වැඩ.
    He used to mess my work.(මේක my works වෙන්නෙ නෑ.)

    ඒගොල්ලො ඉස්සර වද දුන්නා මට.
    They used to bother me.


    ඔන්න ඔය විදියට තමයි වාක්‍ය නිර්මාණය වෙන්නෙ.දැන් බලමු මේ වගේ වාක්‍ය හදද්දි වෙන්න පුළුවන් වැරදි කිහිපයක් ගැන.(Possible Errors)

    He is used to mess my work.
    මෙතෙන්දි am/is/are යොදන්න බෑ.

    He used to messed my work.
    "අවුල් කළා" කියල තියෙන නිසා messed වෙන්න ඕන කියල හිතෙන්න පුළුවන්.ඒත් මෙතෙන්දි ක්‍රියාව සාමාන්‍ය ආකාරයෙන් පමණක් තැබිය යුතුය.

    They used to bother to me.
    ගොඩක් අය "මට" කියල තිබුනොත් ඉස්සරහට to දානවනෙ.මෙතෙන්දි එහෙම දාන්න එපා.:yes:
     
    Last edited: