ඉංගිරීසි පංතිය

maraputha

Member
Dec 23, 2014
3,720
409
0
tv series, films, එහෙම විතරක් බලලා කඩ්ඩ ඉගෙන ගන්න බැරිද :)

බැරිද-පුළුවන්ද? නොව වැදගත්වන්නේ භාවිතයයි.

quote1.jpg
 
sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
ඔන්න මට උන සිරාම සීන් එකක් මේක හැබැයි කතා කරන්න ගිහින් නම් නෙමෙ ලියන්න ගිහින් :lol:. මේක උනේ මම 11 වසරෙදි ඒකාලේ මට English වචනයක් කතා කරනව තියා කියවල තෙරුම් ගන්නවත් බෑ :baffled: . හැම පාරම ලකුනු 40ට exam අඩුයි වලදි.කතා කරනව තියා කියවල තෙරුම් ගන්නවත් බෑ. හැම පාරම ලකුනු 40ට අඩුයි. වලදි ටිකත් ඉතින් කොපි කරලයි (එකාලෙ අපි තමා කිරීමේ specialist ලා :lol:) කනා shot ටිකයි.ඔන්න එතින් එක පාරක් exam එකකදි කොපි කලා.ඔහොම කරන් යද්දි මට answers දුන්න එකා කිව්වා දැනට දීපු ඔක්කොම හරි ලකුනු වැඩි වෙලා නොන්ඩි වෙන්න ඕන් නැනෙ අන්තිම එකට උත්තරේ උබ කැමති විදියට ලියපන් කිවා.ඒක ලකුණු 20 ප්‍රශ්නයක් . මම ඉතින් ප්‍රශ්නය කියෙව්වම තෙරුනෙ කරුනු ටිකක් තියනවා එ ටිකෙන් රචනාවක් ලියන්න කියලා. මම ලියන රචනා :rofl: මම කලෙ ඔය ලකුනු 20 එපා කියල අර තියන කරුනු ටික පිලිවලට කලා.
ඔන්න දැන් ලකුනු දෙන දවස අවා ලකුනු අඩුම එකගෙ ඉදල දීගෙන යනවා :) අපේ අනුමනෙ හැටියට අපි ඉන්න ඕනා 75-80 සීමාවෙ.ඔන්න දැන් 80 සීමාවත් පැන්න. අපිට තෙරුනා මොකක් හරි අවුලක් තමා කියලා :baffled: 90 ත් පැන්නා එත් නැ.අපි හිතුවෙ කියල copyed ගහලා papers දෙක තියන් ඇති කියලා.ඔන්න දැන් ඔක්කොම ඉවරයි.අන්තිමෙටම අපිට දුන්නා මගෙ යලුවට 98 යි මට 99 :rofl: මලකෙලියයි ඔක්කොම දන්නවා අපි කොපි කරල තමා කියලා.paper එක අතට ගත්තු ගමන්ම බැලුවෙ මොකද මෙහෙම උනෙ කියලා :baffled:. බැලින්නම් අර අන්තිම ප්‍රශ්නෙ තිබිලා තියෙන්නෙ අර කරුනු ටික පිලිවලට ලියන්න කියලා:rofl: ඕක ඉතින් අපිට තෙරෙනු එකක් යැ :rofl: :lol:
 
Remember,that an opportunity like this comes onece in a life time.
මතක තියා ගන්න මේ වගේ අවස්තාවක් එන්නෙ ජීවිතේටම එකයි කියලා.

I'm damn thirsty.
මට මාරම තිබහයි.

I'm hungry,my stomach is rumbling.
මට බඩගිනියි මගේ බඩ කුරු කුරු ගානවා.

I need you as much as you want me.
මට ඕන ඔයාව ඔයාට මාව ඕන තරමටම.

I made up my mind.
මම මගේ හිත හදාගත්තා.

He is eating me alive.
එයා මාව විවේචනය කරනවා.

What a holy shit this is.
මොන මගුලක්ද මේ.....

She is an old flame of mine.
එයා මගේ පරණ කෑල්ල.

This girl doesn't match you,find out a bit taller one.
මේ කෙල්ල ඔයාට ගැලපෙන්නේ නෑ,ටිකක් උස කෙනෙක්ව හොයා ගන්න.

Are you married if you don't mind my asking?
ඔයා බැදලද? කමක් නැද්ද මම ඇහුවට.

:):):):):):):):):):):):):):):):):):):):)
 
ඔන්න මට උන සිරාම සීන් එකක් මේක හැබැයි කතා කරන්න ගිහින් නම් නෙමෙ ලියන්න ගිහින් :lol:. මේක උනේ මම 11 වසරෙදි ඒකාලේ මට English වචනයක් කතා කරනව තියා කියවල තෙරුම් ගන්නවත් බෑ :baffled: . හැම පාරම ලකුනු 40ට exam අඩුයි වලදි.කතා කරනව තියා කියවල තෙරුම් ගන්නවත් බෑ. හැම පාරම ලකුනු 40ට අඩුයි. වලදි ටිකත් ඉතින් කොපි කරලයි (එකාලෙ අපි තමා කිරීමේ specialist ලා :lol:) කනා shot ටිකයි.ඔන්න එතින් එක පාරක් exam එකකදි කොපි කලා.ඔහොම කරන් යද්දි මට answers දුන්න එකා කිව්වා දැනට දීපු ඔක්කොම හරි ලකුනු වැඩි වෙලා නොන්ඩි වෙන්න ඕන් නැනෙ අන්තිම එකට උත්තරේ උබ කැමති විදියට ලියපන් කිවා.ඒක ලකුණු 20 ප්‍රශ්නයක් . මම ඉතින් ප්‍රශ්නය කියෙව්වම තෙරුනෙ කරුනු ටිකක් තියනවා එ ටිකෙන් රචනාවක් ලියන්න කියලා. මම ලියන රචනා :rofl: මම කලෙ ඔය ලකුනු 20 එපා කියල අර තියන කරුනු ටික පිලිවලට කලා.
ඔන්න දැන් ලකුනු දෙන දවස අවා ලකුනු අඩුම එකගෙ ඉදල දීගෙන යනවා :) අපේ අනුමනෙ හැටියට අපි ඉන්න ඕනා 75-80 සීමාවෙ.ඔන්න දැන් 80 සීමාවත් පැන්න. අපිට තෙරුනා මොකක් හරි අවුලක් තමා කියලා :baffled: 90 ත් පැන්නා එත් නැ.අපි හිතුවෙ කියල copyed ගහලා papers දෙක තියන් ඇති කියලා.ඔන්න දැන් ඔක්කොම ඉවරයි.අන්තිමෙටම අපිට දුන්නා මගෙ යලුවට 98 යි මට 99 :rofl: මලකෙලියයි ඔක්කොම දන්නවා අපි කොපි කරල තමා කියලා.paper එක අතට ගත්තු ගමන්ම බැලුවෙ මොකද මෙහෙම උනෙ කියලා :baffled:. බැලින්නම් අර අන්තිම ප්‍රශ්නෙ තිබිලා තියෙන්නෙ අර කරුනු ටික පිලිවලට ලියන්න කියලා:rofl: ඕක ඉතින් අපිට තෙරෙනු එකක් යැ :rofl: :lol:

:lol::lol::lol::lol::lol::lol:
 
පර පීඩක කාමුකත්වයේ Antonym එක මොකක්ද?

tenderness, warmheartedness, warmness, warmth, charitableness, clemency, leniency, mercifulness, mercy, pity, benignity, compassion, good-heartedness, humaneness, humanity, kindheartedness, kindness, sympathy, tenderheartedness
මේ තියෙන්නෙ :)
 
arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    tenderness, warmheartedness, warmness, warmth, charitableness, clemency, leniency, mercifulness, mercy, pity, benignity, compassion, good-heartedness, humaneness, humanity, kindheartedness, kindness, sympathy, tenderheartedness
    මේ තියෙන්නෙ :)

    ඇයි LOVE :confused::rofl: