ඉංගිරීසි පංතිය

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ඉංගිරීසි පංතිය
5274176.gif
 

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    මේ ත්‍රෙඩ් එකෙන් අපි දන්න English sentence, English ගොඩ දා ගන්න පුළුවන් පොඩි පොඩි tricks.English කතා කරන්න ගිහින් වෙච්චි ඇබැද්දි ඔන්න ඔය වගේ දේවල් බෙදා ගමු. ඔන්න එහෙනම් මම පටන් ගන්නම් පොඩි වාක්‍ය ටිකකින්.:):):):)

    You are naturally so - ඔයා ඔහොමමයි.

    What do you care wherever I do (GO)? - ඔයාට මොකද මම කොහේ ගියත්.

    He is a fat lost use,has been sleeping since come - ඌ නම් මෙලෝ රහක් නැති එකෙක්,ආපු වෙලේ ඉදන් නිදි.

    It doesn't matter to me what you do - මට කමක් නෑ ඔයා මොනව කළත්.

    Don't beat about (around) the bush,be direct with what you are say - වහෙං ඔරෝ කතා කරන්න එපා,කියන දෙයක් කෙලින් කියනවා.

    He is very daft,realizes nothing - ඌ හරි ගොන්,මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.

    Why not getting started,it is almost 6.00 O'clock - ඇයි පටන් ගන්නෙ නැත්තෙ දැන් 6යි වෙලාව.

    Can you look me in the eyes and tell that it is not a lie you are telling? - ඔයා මගේ ඇස් දෙක දිහා කෙලින් බලලා කියන්න ඔයා බොරුවක් කියන්නෙ නෑ කියලා.

    Do you still love that stupid,what's his name? - ඔයා තාමත් ආදරය කරනවද,අර මෝඩ මොකක්ද උගේ නම.

    Don't love me falsely - බොරුවට ආදරය කරන්න එපා මට.


    :cool::cool::cool::cool::cool::cool::cool:

    mehema neda wenna oone
     
    කාලෙකින් මේ ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්න බැරි උනා.:sorry: කලින් පොස්ට් එකක් දානවා කියලත් දාන්න බැරි උනානේ. :sorry::sorry::sorry:ඒ පිලිබදව මගේ බවලත් කණගාටුව :lol:ප්‍රකාශ කරන ගමන් අද පාඩම පටන් ගමු. :yes::yes::yes:පාඩමක් කියුවට පාඩමක්ම නෙමෙයි ඉතින්.:rofl: හරි අද මම කියල දෙන්න යන්නේ කවුරු හරි මුනහැහුනම හමුවීම සතුටක් කියල කියන්න පුළුවන් විදි කිහිපයක් ගැන.:)

    Nice to meet you - ඔයාව හමුවීම සතුටක්

    It's pleasure to meet/see you - ඔබව හමුවීම/දැකීම සතුටක්

    It's lovely to see you - කදිමයි ඔබව හමුවීම

    It's good to see you - ඔයාව දැකීම හොදයි

    I'm very/extremely happy to meet you - මට ඉතාම සතුටුයි ඔබව හමු වීම

    (I'm)glad to see you - සතුටුයි ඔයාව දකින්න

    (I'm)pleased to meet you - සතුටුයි ඔයාව මුණගැසීම

    It's an honour to meet you - ගවුරවයක් ඔබව මුණගැසීම (තමන්ට වඩා උසස්/ගරු කරන කෙනෙක් මුණගැසුණු විට මෙහෙම කියන්න)

    I'm lucky/fortunate to meet you - මම වාසනාවන්තයි ඔබව මුණගැහෙන්න


    තව මතක් වුණාම දාන්නම්.:cool:අඩුපාඩු තියෙනවා නම් කියන්න.:):)
     
    • Like
    Reactions: DAMER

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ක්‍රිකට් වලට ආස කස්ටිය වෙනුවෙන් මේන් එහෙනන්...ක්‍රිකට් විස්තර විචාර වලදි නිතර ඇහෙන කතා ටිකක්.............
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    scores a ton ලකුණු සියයක් ලබාගන්නවා:P:P
    great knock හොද ඉනිමක් :)
    gone for a duck ලකුණු නොලබා දැවීයනවා
    bowls a lollipop පහසුවෙන් පහරදියහැකි පන්දුවක් යවනවා
    Kumble's batted a blinder කිසිවෙක් නොසිතූ පරිදි කුම්බ්ලේ පන්දුවට පහරදුන්නා :shocked:
    Looks like Inzamam is making a comeback ඉන්සමාම් සුපුරුදු දක්ශතා අතරට පැමින ඇතැයි පෙනෙනවා:D:D
    afrid is on a fire අෆ්‍රිරිඩි ප්‍රවේගකාරී බවක් පෙන්නුම් කරනවා
    ball smashes the timber පන්දුව කඩුල්ලේ වදිනවා
    over the fence හයේ පහරක්
    drives it for a boundary ලකුනු හතරක් ලබාගන්නවා:D:cool: