ඉන්දියාව අදත් දිනනව නේද කුකුලෝහ්? අදනන් මුන් රන් රේට් තියල දෙන්නෙ පකිස්තානෙට. ටේබල් එකෙත් අංක එකටම එනව මේ ගහන ගැහිල්ලට. මේ වර්ල්ඩ් කුප් එකේ මුන් පයිනල් නාවොත් මම ඇඟේ නූල් පොටක් නැතුව ගම වටේ දුවනව. ඔන්න කිව්ව කියල හිතාගනිල්ල.........
සැයු:- ඔක්කොටම වැඩිය මුන්ගෙ ක්රවුඩ් එකේ ගෝරනාඩුව තමයි ඉවසන්නම බැරි. මට හරි ආසයි මුන් එකක් හරි ජරා විදිහට පරදිනව බලන්න. අරුන්ගෙ කටවල් පුප වෙනව බලන්න!!
සැයු:- ඔක්කොටම වැඩිය මුන්ගෙ ක්රවුඩ් එකේ ගෝරනාඩුව තමයි ඉවසන්නම බැරි. මට හරි ආසයි මුන් එකක් හරි ජරා විදිහට පරදිනව බලන්න. අරුන්ගෙ කටවල් පුප වෙනව බලන්න!!

මුල් වටේ ඔහොම ඔක්කොම තරගෙ දිනාගෙන ආපු හැම සැරේකම වගේ භාරත පුත්තු ට්කට වුණේ ඕක තමයි.