ඉක්කාව

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඉක්ක වැටෙන්න ගත්තම වෙලාවකට මොනව කලත් නවතින්නෙ නෑ
    සමහරු "ඉක්කයි මායි ගමට ගියා ඉක්ක දාල මං ආව" කියල හුස්ම ගන්නෙ නැතිව කියනව ඒත් හරියන්නෙ නෑ

    ඒ වෙලාවට මෙන්න මේක කරල බලන්න නිට්ටාවට සුවයි.


    ඇල් වතුර උගුරක් කටට ගෙන එය වාර හතකට ගිලින්න ඉක්කාව නවතී

    වතිල වෙද මහත්තයාගේ තවත් වැඩක්;)
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    මචං ඕක ටෙස් කරල බලන්ඩ ඉක්කා වට්ට ගන්න විදිහකුත් කියල දියන්කො..................................................
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    Prasad♠;8766959 said:
    මචං ඕක ටෙස් කරල බලන්ඩ ඉක්කා වට්ට ගන්න විදිහකුත් කියල දියන්කො..................................................

    :lol: