ඉක්මණට, AWS cloud වැඩ්ඩෝ_hackathon_එකට_එන්නෝ !!

Omega_Jay

Well-known member
  • Jul 16, 2017
    3,152
    1,704
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඉක්මණට, AWS cloud වැඩ්ඩෝ_එන්නෝ !! #hackathon

    එළකිරියේ cloud වැඩ්ඩෝ ඉක්මනට මේ event එකට register වෙන්නෝ,
    පරන එකක් හරි කමක් නෑ හොද app idea එකක් ගැන proposal එකක් දාලා සෙට් වෙන්න
    ඕං ඉගෙන ගන්න දේවල් ගොඩක් තියේවි එදාට.
    ජය වේවා මිත්‍රවරුණී !!

    :yes::yes::yes::love:

    Date : 3rd of August 2017
    Time : 5.00PM to 9.30PM
    Venue: WSO2.Telco, Trace Expert City , Colombo 10
    Refreshments & dinner will be provided. ;);)

    Registration link: [COLOR="Red"]http://bit.ly/whack2017[/COLOR]

    head1.png




    හෙට තමයි final day එක, :eek:
    සොරි වෙන්න ඕනේ share කරන්න අමතක උනා,
    :baffled::baffled:

    20374320_1610357818986088_4230602749182333733_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Rick Sanchezz