Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉක්මණට_නාකි වෙන අය ඉන්නේ ලංකාවෙලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉක්මණට_නාකි වෙන අය ඉන්නේ ලංකාවෙලු

ලංකාවේ ජනතාව සීඝ්රයෙන් වයස්ගත වෙයි – නවතම දත්ත වාර්තා හෙළි කරයි

ආසියානු කලාපය ගත් කළ ශීඝ්‍රයෙන් වයස්ගත වන පුද්ගලයින් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේ බව අනාවරණ වී තිබෙනවා.

මෙහිදී ඔහු පැවසුවේ “ආසියාවෙම ලංකාවේ ජනග්‍රහණය තමයි සීඝ්රයෙන්ම වයස්ගත වෙන්නේ. අවුරුදු 60 ට වැඩි ප්‍රතිශතය දැන් එන්න එන්නම වැඩි වෙනවා. ආයු අපේක්ෂාව වැඩි නිසා අවුරුදු 80 ඉක්මවූ ප්‍රතිශතයත් වැඩි වෙනවා.” යනුවෙනි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වැඩිහිටි ප්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ තරුණ වැඩිහිටි හා ආබාධිත අයවලුන් සඳහා වූ අංශයේ අධ්යක්ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් මේ බව පෙන්වා දෙනවා.

මෙම දත්ත වාර්තා සමග සෞඛ්‍ය පහසුකම් සැපයීමේ ක්‍රමවේදයේ ද වෙනසක් කිරීමට සිදුවනු ඇතැයි අධ්යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියා.

2050 වර්ෂය වනවිට ලෝකයේ ජීවත් වන වැඩිහිටි පුද්ගලයින් සංඛ්‍යාව බිලියන 1.5 ක් වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. එය සමස්ත ජනගහනයෙන් සියයට 16ක්.

nethnews

[QUOTE="Rasthiyadu padanama, post: 21137685, member: 555877"] [b]ඉක්මණට_නාකි වෙන අය ඉන්නේ ලංකාවෙලු[/b] [SIZE="4"][COLOR="Black"][SIZE="5"]ලංකාවේ ජනතාව සීඝ්රයෙන් වයස්ගත වෙයි – නවතම දත්ත වාර්තා හෙළි කරයි [/SIZE] ආසියානු කලාපය ගත් කළ ශීඝ්‍රයෙන් වයස්ගත වන පුද්ගලයින් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේ බව අනාවරණ වී තිබෙනවා. මෙහිදී ඔහු පැවසුවේ “ආසියාවෙම ලංකාවේ ජනග්‍රහණය තමයි සීඝ්රයෙන්ම වයස්ගත වෙන්නේ. අවුරුදු 60 ට වැඩි ප්‍රතිශතය දැන් එන්න එන්නම වැඩි වෙනවා. ආයු අපේක්ෂාව වැඩි නිසා අවුරුදු 80 ඉක්මවූ ප්‍රතිශතයත් වැඩි වෙනවා.” යනුවෙනි. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වැඩිහිටි ප්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ තරුණ වැඩිහිටි හා ආබාධිත අයවලුන් සඳහා වූ අංශයේ අධ්යක්ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් මේ බව පෙන්වා දෙනවා. මෙම දත්ත වාර්තා සමග සෞඛ්‍ය පහසුකම් සැපයීමේ ක්‍රමවේදයේ ද වෙනසක් කිරීමට සිදුවනු ඇතැයි අධ්යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියා. 2050 වර්ෂය වනවිට ලෝකයේ ජීවත් වන වැඩිහිටි පුද්ගලයින් සංඛ්‍යාව බිලියන 1.5 ක් වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. එය සමස්ත ජනගහනයෙන් සියයට 16ක්.[/COLOR][/SIZE] nethnews [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom