ඉක්මණට_නාකි වෙන අය ඉන්නේ ලංකාවෙලු
ලංකාවේ ජනතාව සීඝ්‍රයෙන් වයස්ගත වෙයි – නවතම දත්ත වාර්තා හෙළි කරයි
ආසියානු කලාපය ගත් කළ ශීඝ‍්‍රයෙන් වයස්ගත වන පුද්ගලයින් ජීවත් වන්නේ ශ‍්‍රී ලංකාවේ බව අනාවරණ වී තිබෙනවා.
මෙහිදී ඔහු පැවසුවේ “ආසියාවෙම ලංකාවේ ජනග්‍රහණය තමයි සීඝ්‍රයෙන්ම වයස්ගත වෙන්නේ. අවුරුදු 60 ට වැඩි ප්‍රතිශතය දැන් එන්න එන්නම වැඩි වෙනවා. ආයු අපේක්ෂාව වැඩි නිසා අවුරුදු 80 ඉක්මවූ ප්‍රතිශතයත් වැඩි වෙනවා.” යනුවෙනි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් වැඩිහිටි ප‍්‍රජාවගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ තරුණ වැඩිහිටි හා ආබාධිත අයවලුන් සඳහා වූ අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් මේ බව පෙන්වා දෙනවා.
මෙම දත්ත වාර්තා සමග සෞඛ්‍ය පහසුකම් සැපයීමේ ක‍්‍රමවේදයේ ද වෙනසක් කිරීමට සිදුවනු ඇතැයි අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් කියා සිටියා.
2050 වර්ෂය වනවිට ලෝකයේ ජීවත් වන වැඩිහිටි පුද්ගලයින් සංඛ්‍යාව බිලියන 1.5 ක් වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. එය සමස්ත ජනගහනයෙන් සියයට 16ක්.
nethnews

නැත්තන් කාලය ඉක්මනට ගෙවෙනවද ලංකාවේ 
මේ අපේ ලංකාව 