ඉක්මන් එකෙ ඇඩ් දැම්මාම

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ලැපක් බන්

    දන්නෙ නෑ බන්. මම හිතුන ගානක් දැම්මෙ.

    බනිනවා බන් කෝල් අරන්... ආන්ඩුවටත් එක්ක බනිනවා 😂 මරුම වැඩේ.. එකෙක් සුම් එකෙන් ඉගෙන ගන්න ලමෙක් ලු...

    ලැප බන්. මාර සීන් එක මම ෆොන් එක ඔෆ් කරා. බනින්න කතා කරන්නෙ
    ------ Post added on Aug 12, 2021 at 1:27 PM
    උබලා හිතුන ගනන් දැම්මම ඔකෙ අනිත් ඇඩ් දාන එවුන් උබේ ගානට වඩා වැඩියෙන් කියක් හරි දානවා
    පකේ වැඩනේ උබලත් කරන්නෙහ් ඉතින්
     
    • Like
    Reactions: lasankandy

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island

    Attachments

    • IMG_20210812_171952.jpg
      IMG_20210812_171952.jpg
      192.6 KB · Views: 84
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබලා හිතුන ගනන් දැම්මම ඔකෙ අනිත් ඇඩ් දාන එවුන් උබේ ගානට වඩා වැඩියෙන් කියක් හරි දානවා
    පකේ වැඩනේ උබලත් කරන්නෙහ් ඉතින්
    😐 එක තමා මාකට් එක බන්. ප්‍රිමියො ලක්ශ 80 එක කෝටි දෙක්ක දීල ගන්න සිංහලුන්ට ලක්ශයක් දීල වැඩිය ලැපක් ගන්න බැරි ද බන්
    set na ban karapu wade uba
    එ කීවේ?
     
    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    ලංකාවේ උන් කොහොමත් ඔහොමනේ බන්.... කීයක් හරි අඩු කරලා ගන්නමනේ බලන්නේ..... (මමත් ඇතුළුව:P)
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලංකාවේ උන් කොහොමත් ඔහොමනේ බන්.... කීයක් හරි අඩු කරලා ගන්නමනේ බලන්නේ..... (මමත් ඇතුළුව:P)

    මාත් එහෙමනෙ බන්😂
     
    • Haha
    Reactions: Era77

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    😐 එක තමා මාකට් එක බන්. ප්‍රිමියො ලක්ශ 80 එක කෝටි දෙක්ක දීල ගන්න සිංහලුන්ට ලක්ශයක් දීල වැඩිය ලැපක් ගන්න බැරි ද බන්

    එ කීවේ?
    2.20 dala 2k kiwwa nam aulak na
    3k kiyala 2k kiwwama set na neda
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2.20 dala 2k kiwwa nam aulak na
    3k kiyala 2k kiwwama set na neda

    3ක් කියන්නෙ ඉක්මන් එකෙ එන කෝල් වලට බන්. මෙකෙ ඉන්නෙ බයියො ටොයියො හැමමොම ඉතිං එකයි මට. එකයි. 2ක් කියන්නෙ මෙකෙ උන්ට.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    3ක් කියන්නෙ ඉක්මන් එකෙ එන කෝල් වලට බන්. මෙකෙ ඉන්නෙ බයියො ටොයියො හැමමොම ඉතිං එකයි මට. එකයි. 2ක් කියන්නෙ මෙකෙ උන්ට.
    Uba me $600 ta genapu lapa neda..hodai ban kammali sinhalunta ohoma karana eka 🙏🙏
     
    • Like
    Reactions: lasankandy