ඉක්මන් එකේ අන්ලිමිටඩ් පැකේජ්

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
ඉක්මන් එකේ අන්ලිමිටඩ් පැකේජ්

ඉක්මන් එකේ අන්ලිමිටඩ් පැකේජ් ගන්න කව්රු හරි ඉන්නවනම් කියනවද .මගේ add ටිකක් තියෙනවා දාගන්න ඕන .සාදාරන ගානකුත් කියපල්ලා ගෙවන්නම් (උපරිම 5000/) පුළුවන්.අනෙක දවස ගානේ පරන add මකල අලුතින් දාන්නත් ඕන .මේ පැකේජ් 15000/= ක් කියනවා ඒකය් මෙහෙම කර ගන්න බැලුවේ