ඉක්මනින්ම මහින්ද බිම - මෛත්‍රීපාල සිරිසේ&#3505

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ඉක්මනින්ම මහින්ද බිම - මෛත්‍රීපාල සිරිසේ&#3505

5284674131_203932e3fc_b.jpg
 

chimpy

Active member
  • Dec 5, 2010
    196
    51
    28
    යකෝ වැටෙන්න කලින් ඔය ඒකාධිපති ව්‍යවස්තාව අහෝසි කරලා, රටේ ප්‍රජාත්නත්‍රවදය, මාධ්‍ය නිදහස ඇති කරලා, දූෂනය නවත්තපියව්.නැත්නම් තොපිටම තමයි කවදා හරි කෙල වෙන්නේ
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපිත් කැමතියි ආණ්ඩුව වෙනස් වෙනවට අපිට සහන ‍ගෙන එන ආණ්ඩුවකට ඒ.......... උනාට ඔය දාල තියෙන නිවුස් එක හරිම ප්‍රාථමික ගනයේ බොරු නිව්ස් එකක්....
     

    sauronz

    Member
    Sep 12, 2009
    871
    13
    0
    34
    ganemulla
    ආන්ඩුවනම් කඩාවැටෙන එක සිකුරුයි
    අඩෝ හැබැයි ඔය දාල තියෙන්නෙනම් බොරුවක්
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අඩෝ හැබැයි ඔය දාල තියෙන්නෙනම් බොරුවක්
    මෛත්‍රීපාල සාමන්‍යයෙන් බොරුවක් කියන්නේ නෑ.හොඳටම කචල් තියෙනවා.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ආන්ඩුව වෑටුනත් නෑතත් විවස්තාව වෙනස් විය යුතුමයි...
    නෑතිනම් මගෙ මෙ පුන්චි රටෙ ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලටම යන එකනම් සිකුරුයි
     

    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    මහින්දට ගහපු පොල් හරි ගිහිල්ලා, මේ ආණ්ඩුව වැටෙන්නේ පොල් ගෙඩිය නිසා වගේ.
    කොහොමද පොල් ගෙඩියේ තියෙන හාස්කම්.:rofl::rofl:
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    දූෂනය නවත්තපියව්.නැත්නම් තොපිටම තමයි කවදා හරි කෙල වෙන්නේ

     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    යකෝ වැටෙන්න කලින් ඔය ඒකාධිපති ව්‍යවස්තාව අහෝසි කරලා, රටේ ප්‍රජාත්නත්‍රවදය, මාධ්‍ය නිදහස ඇති කරලා, දූෂනය නවත්තපියව්.නැත්නම් තොපිටම තමයි කවදා හරි කෙල වෙන්නේ


    :yes::yes::yes::yes::yes::yes::yes: