ඉක්මනින් English හදාගන්න තැනක්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    ඉක්මනින් English හදාගන්න තැනක්, කෙනෙක් කියන්න, දැනුම තිබුනට පිළිවෙලකට මට grammar සෙට් වෙලා නැහැ. රචනාවක් ලියාගන්න පුළුවන් විදියට සහ කතා කරන්න පුළුවන් කරගන්න සුදුසු තැනක් බත්තරමුල්ල අවටින් කියන්න.

    IELTS ක්ලාස් යන්න කලින් බෙසික්ස් හදාගෙන යන්න ඕන, ඒ තැන්වල ඒවා හදන්නෙ නැති නිසා.