ඉක පුරාගෙන ළිඳ කැපුවා

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    සිරසෙ එකාලයි සඳුන්නෙත්තිලයි ජයසාන්ත මලයලයි ඉක පුරාගෙන ළිඳ කැපුවා සජී බබා එක්ක දිය කෙලින්න.. කොහේද හිටපු බටලන්දෙ ඇවිත් ලිඳට පැනලම නානවා සජී බබාගෙ බාල්දියත් උදුරගෙන..
    දරා ගන්න අමාරුයි තමා..😅

    අයියෝ.. බයියො ලස්ස 69ක් දුන්නෙ රනිල් පන්නන්න.. දැන් කොහොමද බයියො රෙද්දක් ඇඳන් රනිල්ගෙ වෙන්නෙ.. රනිල් බයියෙක් වෙන්නෙ.. මේක බයියන්ට කරපු මහා නවනින්දිරාවක්.. අපහාසයක්.. ද්‍රෝහීකමක්.. බයියොන්ට එහෙම වෙන්න දෙන්න බෑ.. එන්න බයියනි මේ පවා දීමට විරුද්ධ වන්න.. අනේ බයියනේ කොහොම හරි රනිල් පන්නලා දෙන්න ප්ලීස්.. ඉහි ඉහි.. දරා ගන්න බෑ බයියො පව්..
    අම්මෝ තුන්හුලසයි තුන්හුලසෙ දුකට පුං ගහන්න ගිය සඳුන්නෙත්ති ගොයියයි එකට බදාගෙන හොට්ට පෙරා ගෙන නගපු අඳෝනාව දැක්කයි ඊයෙ.. පට්ට දුකක් දැනිලා තියෙන්නෙ බයියො ගැන.. අනේ පව්..
    😅
    😅
    😅

    ------ Post added on May 13, 2022 at 1:09 PM