(ඉගිමරන තරු රෑනේ තාලයට ගයන්න)
කෑගහපු කහ සිවුරු කෝ
පාරේ දඟ කරපු නලු නිලියෝ කෝ
බඩගින්නේ උබ ඉන්න
දැන් කාලේ හැන්දාවේ
කටු ඇනුන සුදු නංගී කෝ...
ගඳ ගහපු නිලමැස්සෝ සේ
කෑ ගහපු ඒ කාලයේ
මුලු රටට කෙලවෙන්න
වයිරයම වපුරවපු
ඔල මොට්ට නලු රෑන කෝ....
සාදා දුන් නවලෝකේ අඳුරේද
දුක්ගින්න නොපෙනීද
ගෑස් ලිප නිවිලාද ඩෝ..//
හදලා දුන් නවලෝකේ අඳුරේද
දුක්ගින්න නොපෙනීද
ගෑස් ලිප නිවිලාද ඩෝ..//
බඩුමිල වැඩි වීලදෝ
දුක් දෙන්න ස ආවාදෝ
හදලා දුන් නවලෝකේ අඳුරේද
දුක්ගින්න නොපෙනීද
ගෑස් ලිප නිවිලාද ඩෝ..
උඩු බුරපු පෆ් විමලා කෝ
පන්තියේ කෑ ගහපු ස තිස්ස කෝ
සිල් බිදපු කහ සිවුරු
සුදුපාට කලු ලෝගු
දැන් උබට අත දුන්නාදෝ.....
දුක් විදින පෝලිමකදෝ
උබව නලවන්න උන් ආවදෝ
උබේ දුකට ආ කදුලු
පිසදාලා හිනහෙන්න
කටු ඇනුන සුදු නංගී කෝ.....
- Krishan Rajapakshe -
කෑගහපු කහ සිවුරු කෝ
පාරේ දඟ කරපු නලු නිලියෝ කෝ
බඩගින්නේ උබ ඉන්න
දැන් කාලේ හැන්දාවේ
කටු ඇනුන සුදු නංගී කෝ...
ගඳ ගහපු නිලමැස්සෝ සේ
කෑ ගහපු ඒ කාලයේ
මුලු රටට කෙලවෙන්න
වයිරයම වපුරවපු
ඔල මොට්ට නලු රෑන කෝ....
සාදා දුන් නවලෝකේ අඳුරේද
දුක්ගින්න නොපෙනීද
ගෑස් ලිප නිවිලාද ඩෝ..//
හදලා දුන් නවලෝකේ අඳුරේද
දුක්ගින්න නොපෙනීද
ගෑස් ලිප නිවිලාද ඩෝ..//
බඩුමිල වැඩි වීලදෝ
දුක් දෙන්න ස ආවාදෝ
හදලා දුන් නවලෝකේ අඳුරේද
දුක්ගින්න නොපෙනීද
ගෑස් ලිප නිවිලාද ඩෝ..
උඩු බුරපු පෆ් විමලා කෝ
පන්තියේ කෑ ගහපු ස තිස්ස කෝ
සිල් බිදපු කහ සිවුරු
සුදුපාට කලු ලෝගු
දැන් උබට අත දුන්නාදෝ.....
දුක් විදින පෝලිමකදෝ
උබව නලවන්න උන් ආවදෝ
උබේ දුකට ආ කදුලු
පිසදාලා හිනහෙන්න
කටු ඇනුන සුදු නංගී කෝ.....
- Krishan Rajapakshe -
