ඉගියක් දෙනවද ආදරෙයි කියා
පිනි බිදු තුරු සිඹිනා උදයේ....
හිරු එළිය අයා...........
ඇස් අද්දර සිනා මවනකොට...
ලස්සනයි ඔයා............
හිත අස්සේ තෙරපෙන හැගුමන්..
පුබුදුවා තියා............
රත්තරනේ ඉගියක් දෙනවද...
ආදරෙයි කියා.............
චංචල හැගුමන් සිත දවනා
නිදි නොමැති රැයේ.......
අවිනිශ්චිත හැගුමන් ලග මා..
අසරණයි ප්‍රියේ.........
කවදාවත් නොපැතූ පැතුමන්...
හද පෙලන පැයේ.......
එක පාරක් මදෙස බලන්කෝ....
සිහින කුමරියේ..........
ගණදුර පමණක් ඉතිරිව ඇති...
පාළු සයනයේ.............
සෙවනැල්ලක් සේ ඔබ දකිනා....
එක් නිමේශයේ...............
හිත අද්දර වෑහෙන සිතුමන්
ගෙනෙන ජීවයේ..........
ඒ නාමෙන් මදෙස බලන්කෝ....
සිහින කුමරියේ.........
හිරු එළිය අයා...........
ඇස් අද්දර සිනා මවනකොට...
ලස්සනයි ඔයා............
හිත අස්සේ තෙරපෙන හැගුමන්..
පුබුදුවා තියා............
රත්තරනේ ඉගියක් දෙනවද...
ආදරෙයි කියා.............
චංචල හැගුමන් සිත දවනා
නිදි නොමැති රැයේ.......
අවිනිශ්චිත හැගුමන් ලග මා..
අසරණයි ප්‍රියේ.........
කවදාවත් නොපැතූ පැතුමන්...
හද පෙලන පැයේ.......
එක පාරක් මදෙස බලන්කෝ....
සිහින කුමරියේ..........
ගණදුර පමණක් ඉතිරිව ඇති...
පාළු සයනයේ.............
සෙවනැල්ලක් සේ ඔබ දකිනා....
එක් නිමේශයේ...............
හිත අද්දර වෑහෙන සිතුමන්
ගෙනෙන ජීවයේ..........
ඒ නාමෙන් මදෙස බලන්කෝ....
සිහින කුමරියේ.........
Last edited:


