Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉගිලෙන අසුන:Ejection seat
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ejection seat යන අරුත ඇසු විගසම ඔබගෙ සිතට නැගෙනුයෙ ගුවන්යානයක සිට ඉහලට විසිවි යන ගුවන් නියමුවෙකුවයි.ඇත්තටම මෙහෙම වෙන්නෙ කොහොමන්ද? එ කුමන අරමුනකින්ද? මෙය පිටුපස වු තක්ෂණික ක්රියාවලිය සිදුවන්නෙ කොහොමද? මෙය නිර්මාණය කරණු ලැබුවෙ කාරුන් විසින්ද?

මෙම නාමය මුලිකව ejector seat ලෙසත් හදුන්වණු ලබන අතර එය ලොකයේ වඩාත් ප්රචලිතව ඇත්තෙ Ejection seat ලෙසටය.මෙම තාක්ෂණය යුදගුවන් යානා හා යුද ගුවන් කටයුතු සදහා භාවිතා කරනු ලබන තවත් මදිලි සදහා භවිතා කරනුලබයි.

ගුවන් ගමනකට පෙර ගුවන් යානාවක් විවිද මට්ටමෙ පරමිතින් ගනනාවක් යටතේ තාක්ෂණික පරෙක්ශණ සදහා යොමු කොට සියළු කටයුතු අහවර වු පසු ගුවන් ගමන සදහා එය නිර්දෙශ ලබාගනි.

ගුවන් ගමනෙදි පැන නගින විවිධ තාක්ෂණික හෙතු කරනා මත ගුවන් යානාව අත හැර යාමට නියමුවාට අවසර ලැබෙ.එවැනි ස්ණික නික්ම යාමක් සදහා මෙම අසුන භවිතා කරනු ලබන අතර එම අසුන සදහා මුලික අඩිතාලම යොදනු ලැබුවෙ 1920 අවසාන භාගයෙ රුමෙනියා ජාතික නව නිපැයුම් කරුවෙකු සහ පර්යෙෂකයෙකු වන Anastase Dragomir.

ඔහු විසින් නිර්මාණය කරනලද මෙම නිර්මාණය කාලයත් සමග විවිධ වෙනස්කම් වලට භජනය වෙමින් සහ නවලොවට එකතු වු තාක්ෂණික පරාමිතින් ගනනාවක නිර්මණයක් ලෙස වර්ථමාන ejection seat හැදින්විය හැක.

වත්මන් ලොව භවිතා කරනු ලබන ejection seat

මෙම අසුනෙහි සුවිශේසි තාවය වනුයෙ,නියමුවා නික්මිම සදහා අසුන ක්රියාත්මක කළ විගස සබ්ධයේ වේගය ඉක්මවා නියමුවා, එනම් mach 1: 750 miles per hour / 1,207 kph ,තප්පරයෙන් 0.33 තරම් ඉතා කුඩා කාලයකින් සහ අධි වේගයකින් ඉවතට විසිකරනු ලැබේ.තවද නියමුවා නික්ම යාමෙදි ඔහුගෙ බර වැඩි විම 20 Gs ''G is the force of Earth's gravity'' (මෙය භෞතික විද්යව දන්නා අය හට වැටහෙ).එනම් නියමුවගේ බර මෙන් 20 ගුනයක බරක් ඔහුහට අත් දකිනට ලැබෙ.

මෙම අසුන ඉවතට විසි කිරිම සදහා උපකාර වන්නෙ රොකට් ඉංධන පුරනව ලද රොකට් 4ක් හො 6ක් අතර ප්රමාණයකි.එය යොදා ගන්න ගුවන් යානයෙ අසුනෙහි ගතිගුණ මත රදාපවති.මෙම නිර්මාණයෙ වටිනාම කරුණ නම් සැම වසරකම යුද ගුවන් අනතුරු වලින් දිවි ගලවාගන්නා නියමුවන් සංඛ්යව 2000ක් ඉක්මවන අතර එ සියලු දිවි රැකෙන්නෙ Anastase Dragomir විසින් නිර්මාණය කරන ලද මෙම ඉගිලෙන අසුනට පින්සිදු වන්නටය.

http://lankapoojitha.blogspot.com/2014/11/ejection-seat.html

හොද නම් සලකලා යන්න අමතක කරන්න එප්පා

[QUOTE="lankawmlp, post: 17364226, member: 495762"] [CENTER][IMG]http://i.imgur.com/DFH2wfT.jpg?1[/IMG][/CENTER] [SIZE="4"]Ejection seat යන අරුත ඇසු විගසම ඔබගෙ සිතට නැගෙනුයෙ ගුවන්යානයක සිට ඉහලට විසිවි යන ගුවන් නියමුවෙකුවයි.ඇත්තටම මෙහෙම වෙන්නෙ කොහොමන්ද? එ කුමන අරමුනකින්ද? මෙය පිටුපස වු තක්ෂණික ක්රියාවලිය සිදුවන්නෙ කොහොමද? මෙය නිර්මාණය කරණු ලැබුවෙ කාරුන් විසින්ද? මෙම නාමය මුලිකව ejector seat ලෙසත් හදුන්වණු ලබන අතර එය ලොකයේ වඩාත් ප්රචලිතව ඇත්තෙ Ejection seat ලෙසටය.මෙම තාක්ෂණය යුදගුවන් යානා හා යුද ගුවන් කටයුතු සදහා භාවිතා කරනු ලබන තවත් මදිලි සදහා භවිතා කරනුලබයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/A1DRiXP.gif?1[/IMG][/CENTER] [SIZE="4"]ගුවන් ගමනකට පෙර ගුවන් යානාවක් විවිද මට්ටමෙ පරමිතින් ගනනාවක් යටතේ තාක්ෂණික පරෙක්ශණ සදහා යොමු කොට සියළු කටයුතු අහවර වු පසු ගුවන් ගමන සදහා එය නිර්දෙශ ලබාගනි. ගුවන් ගමනෙදි පැන නගින විවිධ තාක්ෂණික හෙතු කරනා මත ගුවන් යානාව අත හැර යාමට නියමුවාට අවසර ලැබෙ.එවැනි ස්ණික නික්ම යාමක් සදහා මෙම අසුන භවිතා කරනු ලබන අතර එම අසුන සදහා මුලික අඩිතාලම යොදනු ලැබුවෙ 1920 අවසාන භාගයෙ රුමෙනියා ජාතික නව නිපැයුම් කරුවෙකු සහ පර්යෙෂකයෙකු වන Anastase Dragomir.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/2RTAjre.jpg?1[/IMG][/CENTER] [SIZE="4"]ඔහු විසින් නිර්මාණය කරනලද මෙම නිර්මාණය කාලයත් සමග විවිධ වෙනස්කම් වලට භජනය වෙමින් සහ නවලොවට එකතු වු තාක්ෂණික පරාමිතින් ගනනාවක නිර්මණයක් ලෙස වර්ථමාන ejection seat හැදින්විය හැක.[/SIZE] [CENTER][SIZE="5"]වත්මන් ලොව භවිතා කරනු ලබන ejection seat [/SIZE] [IMG]http://i.imgur.com/K0GU1NC.gif?1[/IMG][/CENTER] [SIZE="4"]මෙම අසුනෙහි සුවිශේසි තාවය වනුයෙ,නියමුවා නික්මිම සදහා අසුන ක්රියාත්මක කළ විගස සබ්ධයේ වේගය ඉක්මවා නියමුවා, එනම් mach 1: 750 miles per hour / 1,207 kph ,තප්පරයෙන් 0.33 තරම් ඉතා කුඩා කාලයකින් සහ අධි වේගයකින් ඉවතට විසිකරනු ලැබේ.තවද නියමුවා නික්ම යාමෙදි ඔහුගෙ බර වැඩි විම 20 Gs ''G is the force of Earth's gravity'' (මෙය භෞතික විද්යව දන්නා අය හට වැටහෙ).එනම් නියමුවගේ බර මෙන් 20 ගුනයක බරක් ඔහුහට අත් දකිනට ලැබෙ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ggS04Xv.jpg?1[/IMG][/CENTER] [SIZE="4"]මෙම අසුන ඉවතට විසි කිරිම සදහා උපකාර වන්නෙ රොකට් ඉංධන පුරනව ලද රොකට් 4ක් හො 6ක් අතර ප්රමාණයකි.එය යොදා ගන්න ගුවන් යානයෙ අසුනෙහි ගතිගුණ මත රදාපවති.මෙම නිර්මාණයෙ වටිනාම කරුණ නම් සැම වසරකම යුද ගුවන් අනතුරු වලින් දිවි ගලවාගන්නා නියමුවන් සංඛ්යව 2000ක් ඉක්මවන අතර එ සියලු දිවි රැකෙන්නෙ Anastase Dragomir විසින් නිර්මාණය කරන ලද මෙම ඉගිලෙන අසුනට පින්සිදු වන්නටය.[/SIZE] [URL="http://lankapoojitha.blogspot.com/2014/11/ejection-seat.html"]http://lankapoojitha.blogspot.com/2014/11/ejection-seat.html[/URL] [SIZE="5"]හොද නම් සලකලා යන්න අමතක කරන්න එප්පා [/SIZE]:yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom