ඉගුරුද? මිරිස්ද ?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    මොකෙන්ද වැඩි ආදායමක් තියෙන්නෙ?

    මිල විචලනය අඩු මොකේද?

    ගොවිජන එකෙන් ඇහුවොත් ඔය වගේ දේවල් කියල දෙනවද?
     
    • Like
    Reactions: Yin And Yang

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    මොකෙන්ද වැඩි ආදායමක් තියෙන්නෙ?

    මිල විචලනය අඩු මොකේද?

    ගොවිජන එකෙන් ඇහුවොත් ඔය වගේ දේවල් කියල දෙනවද?
    :ROFLMAO: :ROFLMAO: වෙන අහන්න කෙනෙක් නැද්ද මචන් ??
    anyway ඉඟුරු.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    ඩිපෙන්ඩ් බං කාලෙත් එක්ක. ගිය කන්නෙ ගණන් අඩුවෙන් ගිය එක බලලා හදපං. ගනන් වැඩි එක හැම එකාම වවන්න ඉන්නෙ.

    අනික ඔය බෝග දෙකේ පලදාව නෙලන කාලෙත් වෙනස්නෙ.
    ඉගුරු අවුරුද්දක් යනවා. මිරිස් මාස තුනෙන් විතර පීදෙනවා.

    ෂෝර්ට් ටර්ම් ඔ්න නං කෙටි කාලෙකින් පලදරන එකක් බලපං.. මිරිස්, කොමඩු (මාස දෙකයි). රාබු (මාසයයි එක හමාරයි)
     
    මිරිස් අපෙ අයිය කෙනෙක් හදලා ලාබයක් ආවෙ නෑ. ඒකයි කේස් එක.

    කට්ටියනම් කියන්නෙ හරියට පිරිස් කලමනාකරනයක් නැති නිසා උන වැඩක් කියල .

    ඒත් මන් ඕක ගැන හොයද්දි ලාබම මිරිස් කියල තමා තියෙන්නෙ
     
    • Like
    Reactions: Yin And Yang

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    මිරිස් අපෙ අයිය කෙනෙක් හදලා ලාබයක් ආවෙ නෑ. ඒකයි කේස් එක.

    කට්ටියනම් කියන්නෙ හරියට පිරිස් කලමනාකරනයක් නැති නිසා උන වැඩක් කියල .

    ඒත් මන් ඕක ගැන හොයද්දි ලාබම මිරිස් කියල තමා තියෙන්නෙ
    උඹ කොච්චර භූමි ප්‍රමාණය වගාකරන්නද යන්නෙ මිරිස්
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,968
    5,636
    113
    එහෙනං ඉතිං ලොකූ පිරිසක් ඔ්න නෑනෙ. එක්කෙනෙක් හිටියනං ඇති. වතුර ගහන්න ඔ්න .. තනකොල උදලු ගාල පස හප්පලා දාන්න ඔ්න.
    හිටු මැරෙනවට තෙල් පාරක් ගහන්න වෙයි. එච්චරයි. කඩන කාලෙට ගෑනු දෙන්නෙක්ව වගේ හොයාගත්තානං ඇති