Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
*** ඉගෙන ගන්න රට යන්නද හදන්නේ ? Study Aboard ***
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*** ඉගෙන ගන්න රට යන්නද හදන්නේ ? Study Aboard ***

ආපහු එන්න බලාගෙන නෙවෙයි නම් යන්නේ හොදට හොයල බලල කරන්න ඕනේ වැඩක් .

යන රට මොකද්ද කියන එකයි වැදගත් දේ

ගොඩක් අය තීරණය කරන්නේ යාලුව , නෑදෑය ඉන්න රටට යන්න ඕනේ . උදව්වක් ගන්න කෙනෙක් ඉන්න එක ලොකු දෙයක් . එත් එයාල settle වෙලා ඉදියට අලුතෙන් කෙනෙක්ට settle වෙන්න අමාරු නම් ඒ රටේ .මොකද පහුගිය අවුරුදු 3,4 ඇතුලත සමහර රටවල rules ,condition ගොඩක් වෙනස් වුන .

මොනාද බලන්න ඕනේ

1. Education කියන්නේ business එකක්ද ?

International students ල business එකක වෙන රටවල අපිව දකින්නේ අදායම් මාර්ගයක් , ව්‍යාපාර පවත්වා ගෙන යන්න ලාබ ශ්‍රම (cheap labour ) උල්පතක් විදිහට . ලංකාවෙනුත් සල්ලි ඇදල පට්ට කට්ටක් කාල සල්ලි හොයාගෙන එවුන්ටම පුජා  කරල එන්න වුනොත් ?

International students ල රටට සම්පතක් අනාගත ආයෝජනයක් කියල දකින රටවල් free education or low cost education දෙනවා වගේම ගොඩක් scholarship දෙනවා (europe , japan , korea ... ) . මේ රටවල් සල්ලි වියදම් කරන්නේ එයාලගේ language එක දන්න skilled workers ල හදන්න නැතුව අපිට ආදරේකට නෙවෙයි , rules හදන්නේ ලේසියෙන් settle වෙන්න පුළුවන් වෙන්න .

හැබැයි ඉතින් එයාලට ඕන ගාන විතරයි ගන්නේ qualification තියෙන . තොග පිටින් ගන්නේ නැහැ .

Education business එකක් විදිහට කරන රටවල් අදුන ගන්නේ කොහොමද?

මේ රටවල marketing promotional campaign ගොඩක් වැඩියි . agent ලට commission දෙනවා එන කට්ටිය වැඩි කරගන්න තමයි බලන්නේ මොකද මේක business එකක් .

2. Work Right

අපිට ලංකාවේ ඕනෑම ජොබ් එකක් කරන්න පුළුවන් වුනාට වෙන රටකට ගිහින් ජොබ් එකක් Work Right නැතිව job එකක් කරන්න බැහැ .

Post study work visa නම් හැම රටකම දෙනවා . ඒ කාලේ වැඩ කරන්න පුළුවන් .ඊට පස්සේ මොකද කරන්නේ ?

Work කරන්න දෙන්නේ නැත්තන් අකුලගෙන එන්න වෙනවා . එක හින්ද හොදට හොයල බලන්න ඕන දෙයක් තමයි .Post study work visa ඉවර වුණාම මොකද කරන්න පුළුවන් කියල .

Europe රටවල degree එකක් කලාම ඒ රටේ work right හම්බෙනවා .එතකොට work visa වලට මාරු වෙන්න පුළුවන් ජොබ් එකක් හොයාගත්තම .

එහෙම හම්බෙන්නේ නැති රටවල work right ගන්න PR වගේ apply කරන්න වෙනව .

Australia වල ගිය අවුරුද්දේ Skill stream (189,190,489 ...) එකෙන් 111,099 visa දුන්න . student විස දුන්න 378,292 ක් .Skill stream එකට Australia වල ඉගෙන ගත්ත අය විතරක් නෙවෙයිනේ try කරන්නෙත් .

ගොඩක් කට්ටිය එනවනම් ඉස්සරහට තව rules තද වෙනවා .රටේ මිනිස්සුන්ට ජොබ්ස් දෙන්න එපැයි අනිත් එවුන්ට දෙන්න කලින්

3. ජොබ්ස් තියෙනවද ?

අපි ඉගෙන ගන්න යන degree එකට අදාලව ජොබ්ස් තියෙනවද කියලත් බලන්න ඕනේ .

මේකට Linkedin එකේ බලන එක හොදයි . ලොකුම ජොබ් site එක

IT field එකේ

.ඔයාලගේ filed එක IT නැතිව වෙන එකක් නම් ඔයාටම බලන්න පුලුබන් keyword එක ගහල linkedin එකේ compare කරන්න .

4 . Language එක

English රටක් නම් study කරන කාලේ වැඩේ ලේසියි . එත් ජොබ් එකක් ගන්න ලෝකෙම ඉන්න අය එක්ක තරග කරන්න වෙනවා . language closed ජෝබ් market එකේ තරගේ ගොඩක් අඩුයි .

හැබැයි ඉතින් අලුත් language එකක් ඉගෙන ගන්න වෙනවා study කරන කාලේ .

ඔය ජොබ්ස් හොයාගන්න අදාල දේවල් . ජොබ්ස් විතරක් බලලා මදිනේ settle වෙන්න යනවනම් .

PR, Citizenship , job security , Work -life balance , purchasing power , parent visa , children education , social benefits …… වගේ දේවලුත් බලන්න ඕනේ

ගුණ දොස් කියන්න , මන් දකින විදිහ වැරදි වෙන්නත් පුළුවන්නේ

[QUOTE="eurovisa, post: 23839385, member: 562151"] [b]*** ඉගෙන ගන්න රට යන්නද හදන්නේ ? Study Aboard ***[/b] [SIZE=4][B][COLOR=#000000][FONT=Arial]ආපහු එන්න බලාගෙන නෙවෙයි නම් යන්නේ හොදට හොයල බලල කරන්න ඕනේ වැඩක් .[/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]යන රට මොකද්ද කියන එකයි වැදගත් දේ [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]ගොඩක් අය තීරණය කරන්නේ යාලුව , නෑදෑය ඉන්න රටට යන්න ඕනේ . උදව්වක් ගන්න කෙනෙක් ඉන්න එක ලොකු දෙයක් . එත් එයාල settle වෙලා ඉදියට අලුතෙන් කෙනෙක්ට settle වෙන්න අමාරු නම් ඒ රටේ .මොකද පහුගිය අවුරුදු 3,4 ඇතුලත සමහර රටවල rules ,condition ගොඩක් වෙනස් වුන .[/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]මොනාද බලන්න ඕනේ [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]1. Education කියන්නේ business එකක්ද ?[/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][IMG]https://www.elakiri.com//www.elakiri.com//i.imgur.com/9XcbCgi.png[/IMG][COLOR=#000000][FONT=Arial][IMG]https://i.imgur.com/9XcbCgi.png[/IMG] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]International students ල business එකක වෙන රටවල අපිව දකින්නේ අදායම් මාර්ගයක් , ව්‍යාපාර පවත්වා ගෙන යන්න ලාබ ශ්‍රම (cheap labour ) උල්පතක් විදිහට . ලංකාවෙනුත් සල්ලි ඇදල පට්ට කට්ටක් කාල සල්ලි හොයාගෙන එවුන්ටම [/FONT][/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=#000000][FONT=Arial][SIZE=5][B][COLOR=#000000][FONT=Arial][SIZE=4]පුජා[/SIZE] [/FONT][/COLOR][/B][/SIZE] කරල එන්න වුනොත් ?[/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]International students ල රටට සම්පතක් අනාගත ආයෝජනයක් කියල දකින රටවල් free education or low cost education දෙනවා වගේම ගොඩක් scholarship දෙනවා (europe , japan , korea ... ) . මේ රටවල් සල්ලි වියදම් කරන්නේ එයාලගේ language එක දන්න skilled workers ල හදන්න නැතුව අපිට ආදරේකට නෙවෙයි , rules හදන්නේ ලේසියෙන් settle වෙන්න පුළුවන් වෙන්න . [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]හැබැයි ඉතින් එයාලට ඕන ගාන විතරයි ගන්නේ qualification තියෙන . තොග පිටින් ගන්නේ නැහැ .[/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]Education business එකක් විදිහට කරන රටවල් අදුන ගන්නේ කොහොමද?[/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]මේ රටවල marketing promotional campaign ගොඩක් වැඩියි . agent ලට commission දෙනවා එන කට්ටිය වැඩි කරගන්න තමයි බලන්නේ මොකද මේක business එකක් .[/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]2. Work Right [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]අපිට ලංකාවේ ඕනෑම ජොබ් එකක් කරන්න පුළුවන් වුනාට වෙන රටකට ගිහින් ජොබ් එකක් Work Right නැතිව job එකක් කරන්න බැහැ .[/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]Post study work visa නම් හැම රටකම දෙනවා . ඒ කාලේ වැඩ කරන්න පුළුවන් .ඊට පස්සේ මොකද කරන්නේ ? [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]Work කරන්න දෙන්නේ නැත්තන් අකුලගෙන එන්න වෙනවා . එක හින්ද හොදට හොයල බලන්න ඕන දෙයක් තමයි .Post study work visa ඉවර වුණාම මොකද කරන්න පුළුවන් කියල .[/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]Europe රටවල degree එකක් කලාම ඒ රටේ work right හම්බෙනවා .එතකොට work visa වලට මාරු වෙන්න පුළුවන් ජොබ් එකක් හොයාගත්තම . [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]එහෙම හම්බෙන්නේ නැති රටවල work right ගන්න PR වගේ apply කරන්න වෙනව . [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]Australia වල ගිය අවුරුද්දේ Skill stream (189,190,489 ...) එකෙන් 111,099 visa දුන්න . student විස දුන්න 378,292 ක් .Skill stream එකට Australia වල ඉගෙන ගත්ත අය විතරක් නෙවෙයිනේ try කරන්නෙත් .[/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial]ගොඩක් කට්ටිය එනවනම් ඉස්සරහට තව rules තද වෙනවා .රටේ මිනිස්සුන්ට ජොබ්ස් දෙන්න එපැයි අනිත් එවුන්ට දෙන්න කලින් [/FONT][/COLOR] [COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]3. ජොබ්ස් තියෙනවද ?[/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]අපි ඉගෙන ගන්න යන degree එකට අදාලව ජොබ්ස් තියෙනවද කියලත් බලන්න ඕනේ . [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]මේකට Linkedin එකේ බලන එක හොදයි . ලොකුම ජොබ් site එක [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] IT field එකේ [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][URL="https://i.imgur.com/vl5bM3O.png"][IMG]https://www.elakiri.com//www.elakiri.com//i.imgur.com/vl5bM3O.png[/IMG][COLOR=#000000][FONT=Arial][IMG]https://i.imgur.com/vl5bM3O.png[/IMG] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][/URL][COLOR=#000000][FONT=Arial].ඔයාලගේ filed එක IT නැතිව වෙන එකක් නම් ඔයාටම බලන්න පුලුබන් keyword එක ගහල linkedin එකේ compare කරන්න . [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]4 . Language එක [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]English රටක් නම් study කරන කාලේ වැඩේ ලේසියි . එත් ජොබ් එකක් ගන්න ලෝකෙම ඉන්න අය එක්ක තරග කරන්න වෙනවා . language closed ජෝබ් market එකේ තරගේ ගොඩක් අඩුයි .[/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]හැබැයි ඉතින් අලුත් language එකක් ඉගෙන ගන්න වෙනවා study කරන කාලේ .[/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]ඔය ජොබ්ස් හොයාගන්න අදාල දේවල් . ජොබ්ස් විතරක් බලලා මදිනේ settle වෙන්න යනවනම් .[/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]PR, Citizenship , job security , Work -life balance , purchasing power , parent visa , children education , social benefits …… වගේ දේවලුත් බලන්න ඕනේ [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR] [/B]------------------------------------ [B][COLOR=#000000][FONT=Arial] [/FONT][/COLOR][COLOR=#000000][FONT=Arial]ගුණ දොස් කියන්න , මන් දකින විදිහ වැරදි වෙන්නත් පුළුවන්නේ [/FONT][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom