*** ඉගෙන ගන්න රට යන්නද හදන්නේ ? Study Aboard ***

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    *** ඉගෙන ගන්න රට යන්නද හදන්නේ ? Study Aboard ***

    ආපහු එන්න බලාගෙන නෙවෙයි නම් යන්නේ හොදට හොයල බලල කරන්න ඕනේ වැඩක් .
    යන රට මොකද්ද කියන එකයි වැදගත් දේ

    ගොඩක් අය තීරණය කරන්නේ යාලුව , නෑදෑය ඉන්න රටට යන්න ඕනේ . උදව්වක් ගන්න කෙනෙක් ඉන්න එක ලොකු දෙයක් . එත් එයාල settle වෙලා ඉදියට අලුතෙන් කෙනෙක්ට settle වෙන්න අමාරු නම් ඒ රටේ .මොකද පහුගිය අවුරුදු 3,4 ඇතුලත සමහර රටවල rules ,condition ගොඩක් වෙනස් වුන .

    මොනාද බලන්න ඕනේ

    1. Education කියන්නේ business එකක්ද ?
    9XcbCgi.png
    9XcbCgi.png

    International students ල business එකක වෙන රටවල අපිව දකින්නේ අදායම් මාර්ගයක් , ව්‍යාපාර පවත්වා ගෙන යන්න ලාබ ශ්‍රම (cheap labour ) උල්පතක් විදිහට . ලංකාවෙනුත් සල්ලි ඇදල පට්ට කට්ටක් කාල සල්ලි හොයාගෙන එවුන්ටම
    පුජා කරල එන්න වුනොත් ?

    International students ල රටට සම්පතක් අනාගත ආයෝජනයක් කියල දකින රටවල් free education or low cost education දෙනවා වගේම ගොඩක් scholarship දෙනවා (europe , japan , korea ... ) . මේ රටවල් සල්ලි වියදම් කරන්නේ එයාලගේ language එක දන්න skilled workers ල හදන්න නැතුව අපිට ආදරේකට නෙවෙයි , rules හදන්නේ ලේසියෙන් settle වෙන්න පුළුවන් වෙන්න .
    හැබැයි ඉතින් එයාලට ඕන ගාන විතරයි ගන්නේ qualification තියෙන . තොග පිටින් ගන්නේ නැහැ .

    Education business එකක් විදිහට කරන රටවල් අදුන ගන්නේ කොහොමද?
    මේ රටවල marketing promotional campaign ගොඩක් වැඩියි . agent ලට commission දෙනවා එන කට්ටිය වැඩි කරගන්න තමයි බලන්නේ මොකද මේක business එකක් .

    2. Work Right
    අපිට ලංකාවේ ඕනෑම ජොබ් එකක් කරන්න පුළුවන් වුනාට වෙන රටකට ගිහින් ජොබ් එකක් Work Right නැතිව job එකක් කරන්න බැහැ .
    Post study work visa නම් හැම රටකම දෙනවා . ඒ කාලේ වැඩ කරන්න පුළුවන් .ඊට පස්සේ මොකද කරන්නේ ?
    Work කරන්න දෙන්නේ නැත්තන් අකුලගෙන එන්න වෙනවා . එක හින්ද හොදට හොයල බලන්න ඕන දෙයක් තමයි .Post study work visa ඉවර වුණාම මොකද කරන්න පුළුවන් කියල .
    Europe රටවල degree එකක් කලාම ඒ රටේ work right හම්බෙනවා .එතකොට work visa වලට මාරු වෙන්න පුළුවන් ජොබ් එකක් හොයාගත්තම .
    එහෙම හම්බෙන්නේ නැති රටවල work right ගන්න PR වගේ apply කරන්න වෙනව .
    Australia වල ගිය අවුරුද්දේ Skill stream (189,190,489 ...) එකෙන් 111,099 visa දුන්න . student විස දුන්න 378,292 ක් .Skill stream එකට Australia වල ඉගෙන ගත්ත අය විතරක් නෙවෙයිනේ try කරන්නෙත් .

    ගොඩක් කට්ටිය එනවනම් ඉස්සරහට තව rules තද වෙනවා .රටේ මිනිස්සුන්ට ජොබ්ස් දෙන්න එපැයි අනිත් එවුන්ට දෙන්න කලින්

    3. ජොබ්ස් තියෙනවද ?
    අපි ඉගෙන ගන්න යන degree එකට අදාලව ජොබ්ස් තියෙනවද කියලත් බලන්න ඕනේ .
    මේකට Linkedin එකේ බලන එක හොදයි . ලොකුම ජොබ් site එක

    IT field එකේ

    .ඔයාලගේ filed එක IT නැතිව වෙන එකක් නම් ඔයාටම බලන්න පුලුබන් keyword එක ගහල linkedin එකේ compare කරන්න .

    4 . Language එක
    English රටක් නම් study කරන කාලේ වැඩේ ලේසියි . එත් ජොබ් එකක් ගන්න ලෝකෙම ඉන්න අය එක්ක තරග කරන්න වෙනවා . language closed ජෝබ් market එකේ තරගේ ගොඩක් අඩුයි .
    හැබැයි ඉතින් අලුත් language එකක් ඉගෙන ගන්න වෙනවා study කරන කාලේ .

    ඔය ජොබ්ස් හොයාගන්න අදාල දේවල් . ජොබ්ස් විතරක් බලලා මදිනේ settle වෙන්න යනවනම් .
    PR, Citizenship , job security , Work -life balance , purchasing power , parent visa , children education , social benefits …… වගේ දේවලුත් බලන්න ඕනේ

    ------------------------------------

    ගුණ දොස් කියන්න , මන් දකින විදිහ වැරදි වෙන්නත් පුළුවන්නේ
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    බොරු දාල මිනිස්සුන්ව රවට්ටන්නෙපා අයිසේ. යුරෝ කන්ට්‍රීස් වල එඩියුකේශන් කෝස් එක අඩු උනාට ජොබ් හොයාගන්න පර්මනන්ට් රෙසිඩන්සි ගොඩක් අමාරුයි. අනික රේසිසම් වගේ දේවල් වැඩි. ඒකයි මිනිස්සු ගොඩක් ඕස්ට්‍රේලියා,කැනඩා, ඇමෙරිකා වගේ රටවල් වලට යන්න ට්‍රයි කරන්නෙ.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    බොරු දාල මිනිස්සුන්ව රවට්ටන්නෙපා අයිසේ. යුරෝ කන්ට්‍රීස් වල එඩියුකේශන් කෝස් එක අඩු උනාට ජොබ් හොයාගන්න පර්මනන්ට් රෙසිඩන්සි ගොඩක් අමාරුයි. අනික රේසිසම් වගේ දේවල් වැඩි. ඒකයි මිනිස්සු ගොඩක් ඕස්ට්‍රේලියා,කැනඩා, ඇමෙරිකා වගේ රටවල් වලට යන්න ට්‍රයි කරන්නෙ.

    ඇත්තද ? PR ඕනෙද ජොබ් කරන්න :rofl::rofl::rofl: . after degree full work right hambenawa filed eke job ekak karanna.

    me germany gana mage thread balanna anith ratawal gana dala ati :yes::yes:

    As soon as you have a job offer which corresponds to your qualifications, you can choose whether you want to apply for a German Residence permit or an EU Blue Card

    https://www.make-it-in-germany.com/en/for-qualified-professionals/training-learning/study/studying-in-germany-and-after/residence-permits-for-postgraduates

    PR ගන්න ජොබ් කරන්න කියල නෙවෙයි කියල තියෙන්නෙ PR ගන්න, ජොබ් හොයාගන්න අමාරුයි කියල කියල තියෙන්නෙ. අඩුගානෙ උඹ ඔය යුරෝප් රටකට වත් ගිහින් තියෙනවද බලන්න? ලංකාවෙ පෙට්ටි කඩ අටවගෙන මිනිස්සුන්ව රවට්ටල අනාත කරනව ඕක තමා ගොඩක් උන්ගෙ බිස්නස් එක දැන්.
     
    ලොල් ජර්මනි කියන්නෙ ලෝකෙ වැඩියෙන්ම රේසිසම් තියෙන රටක්. උන්ට දුඹුරු උන්ව පෙන්නන්න බෑ. උබල වගේ උන්ව පටවල මාසයක් තියන්න ඕන එහේ පාඩමක් උගන්නන්න අහින්සක මිනිස්සුන්ව රවට්ටනවට.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම දැකල තියෙන විදියට ලංකාවෙ ඉඳන් හරියට ජොබ් එකක් කරගෙන යම් තත්වෙකට එන්න බැරි උන එකෙක් පිට රටක ගිහින් පුල් මාවලස් විදියට ඉන්නෙත් නෑ. එක්කො චාටර් කනව නැත්තම් කෙලෝගෙන ආපහු එනවා.
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    PR ගන්න ජොබ් කරන්න කියල නෙවෙයි කියල තියෙන්නෙ PR ගන්න, ජොබ් හොයාගන්න අමාරුයි කියල කියල තියෙන්නෙ. අඩුගානෙ උඹ ඔය යුරෝප් රටකට වත් ගිහින් තියෙනවද බලන්න? ලංකාවෙ පෙට්ටි කඩ අටවගෙන මිනිස්සුන්ව රවට්ටල අනාත කරනව ඕක තමා ගොඩක් උන්ගෙ බිස්නස් එක දැන්.
    man danuth inne sweden . man karanne monada kiyala balanna man thead dala ati PR ganna widiha gana . PR ganna amarui igena gatte nati ekekta eka hari eth igena gatta ekekta ehema amaruwak naha.
    German degree එකක් තිබ්බම .ජොබ් එක කරලා අවුරුදු 2කින් PR හම්බෙනවා . (points, language , age මුකුත් බලන්නේ නැහැ)

    Jobs nattan ewunta kahanne naha pita ewunta free uganna ,
    jobs nadda kiyala linkedin balanna .

    ජොබ්ස් තියෙනවද ?
    අපි ඉගෙන ගන්න යන degree එකට අදාලව ජොබ්ස් තියෙනවද කියලත් බලන්න ඕනේ .
    මේකට Linkedin එකේ බලන එක හොදයි . ලොකුම ජොබ් site එක

    IT field එකේ

    vl5bM3O.png
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ලොල් ජර්මනි කියන්නෙ ලෝකෙ වැඩියෙන්ම රේසිසම් තියෙන රටක්. උන්ට දුඹුරු උන්ව පෙන්නන්න බෑ. උබල වගේ උන්ව පටවල මාසයක් තියන්න ඕන එහේ පාඩමක් උගන්නන්න අහින්සක මිනිස්සුන්ව රවට්ටනවට.

    koi rateth racism tiyenawa . man kiyanne naha katawath kohewath yanna kiyanna man kiyanne hodata hoyala balala yanna kiyala . germany hoda nattan tawa kochcara ratawal tiyenawada
    norway , sweden , france ,italy , finland , austria ,belgium ...
    europe hodama nattan korea , japan ...
    igena gatta minihek ta full scholarship ekak aran yanna easy ratawal .settle wennath lesie . nikan ugannala pukata dekak gahala elawanna ewunta pissu naha
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    man danuth inne sweden . man karanne monada kiyala balanna man thead dala ati PR ganna widiha gana . PR ganna amarui igena gatte nati ekekta eka hari eth igena gatta ekekta ehema amaruwak naha.
    German degree එකක් තිබ්බම .ජොබ් එක කරලා අවුරුදු 2කින් PR හම්බෙනවා . (points, language , age මුකුත් බලන්නේ නැහැ)

    Jobs nattan ewunta kahanne naha pita ewunta free uganna ,
    jobs nadda kiyala linkedin balanna .

    ජොබ්ස් තියෙනවද ?
    අපි ඉගෙන ගන්න යන degree එකට අදාලව ජොබ්ස් තියෙනවද කියලත් බලන්න ඕනේ .
    මේකට Linkedin එකේ බලන එක හොදයි . ලොකුම ජොබ් site එක

    IT field එකේ

    vl5bM3O.png

    මට ඔය ස්වීඩන් වල උඹේ ඔෆිස් එකේ ඇඩ්‍රස් එකක් තියෙනව නං දියන් බලන්න ඔව්ව ඇත්තද කියල චෙක් කරන්න.