ඉගෙන ගන්න රට යන........

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Matah ape aluthin Singapore office ekak demma ekata yanna set wela tiyenne bro yanna widiyak naa ammai ththaththai withari mama giyoth, thawa marry karalath na mama, ea dennawa balaganan widiyak na mama giyoth anika ita passe mage hithatath hari naa
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ai parents la ganna bari work visa or PR tiyena kota .
    godak ratawalata puluwan
    Ausi nam parentsla ganna pattama gemak denna one PR tibbath .
    man NZ gana nam danne naha poddak hoyanna
     
    dj_dm

    Active member
  • Jun 5, 2006
    163
    90
    28
    Matah ape aluthin Singapore office ekak demma ekata yanna set wela tiyenne bro yanna widiyak naa ammai ththaththai withari mama giyoth, thawa marry karalath na mama, ea dennawa balaganan widiyak na mama giyoth anika ita passe mage hithatath hari naa

    Thanks machan
     
    dj_dm

    Active member
  • Jun 5, 2006
    163
    90
    28
    ai parents la ganna bari work visa or PR tiyena kota .
    godak ratawalata puluwan
    Ausi nam parentsla ganna pattama gemak denna one PR tibbath .
    man NZ gana nam danne naha poddak hoyanna

    Ganna puluwan machan. But, they dont like to go
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹට ලංකාවේ හොඳ ලිවින් ස්ටෑන්ඩඩ් එකක් තියනවනම් යන්න එපා බන්. ගිහින් විඳවන්න වෙන්නෙ, දෙමවුපියො නෑදෑයෝ යාලුවෝ නැතුව ගෙවන ජීවිතේ කීයක් හම්බකරත් වැඩක් නෑ. දෙමවුපියෝ එක්ක ගියත් එයාලා හරිම අපහසුවෙන් ඉන්නෙ. එයාල කැමති අන්තිම කාලේදී එයාලගේ යාලුවෝ එක්ක චැට් එකක් දාගෙන ලංකාවේ ගහක් කොලක් හදන ඉන්න
     
    dj_dm

    Active member
  • Jun 5, 2006
    163
    90
    28
    උඹට ලංකාවේ හොඳ ලිවින් ස්ටෑන්ඩඩ් එකක් තියනවනම් යන්න එපා බන්. ගිහින් විඳවන්න වෙන්නෙ, දෙමවුපියො නෑදෑයෝ යාලුවෝ නැතුව ගෙවන ජීවිතේ කීයක් හම්බකරත් වැඩක් නෑ. දෙමවුපියෝ එක්ක ගියත් එයාලා හරිම අපහසුවෙන් ඉන්නෙ. එයාල කැමති අන්තිම කාලේදී එයාලගේ යාලුවෝ එක්ක චැට් එකක් දාගෙන ලංකාවේ ගහක් කොලක් හදන ඉන්න

    Thanks මචන් එක තමා මාත් බැලුවෙ. දැන් තියෙන තත්වයත් එක්ක ඉස්සරහට ළමයින්ට මෙහෙ අනාගතයක් තියේද කියල බයයිනේ බන්
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    Koheda yanne?If PR is sure then go.Getting pr in any country is important as sri lanka going to a shit hole.If parents are an issue then you can come back but you have pr at least for your daughter.

    Now what happend?
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,920
    3,281
    113
    Malabe
    Pls tell your opinion
    Migrate karannanam, aeka oyama ganna oney theeranayak. Pita kenekuta kiyanna amarui mokada oyage visthara nodanna nisa.
    For eg. Whether your wife is working, what's her take on this?
    Whether you have brothers, sisters.
    Your social standing.
    Whether the family can adapt to the climate there.
    Most importantly, if your parents don't like the plan and prefer to stay here, shelve the idea.