Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
ඉගෙන ගන්න HTML සිංහලෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉගෙන ගන්න HTML සිංහලෙන්

පලමු පියවර HTML හදුනාගනිමු - XAMPP තුල වෙබ් අඩවියක් ස්ථාපනය කරගන්නා ආකාරය, HTML මූලික කොටස් සමග හෙඩින්ග්ස්, ඡේද හා ඩිව් ටැගස් සමග බ්රවුසර් මාතෘකාවක් වෙබ් පිටුවට ලබා දී සැකසීම

Introduction and a HTML coding format with headings, paragraph and div tags. Also change web page browser title to a meaningful one using title tag

[YOUTUBE]1mwsPgw1MuQ[/YOUTUBE]

HTML වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්ය මූලික කරුණු සහිත වීඩියෝ මම මේ ත්රෙඩ් එකේ දාන්නම්. අපි ඊලගට තවත් වීඩියෝ එකකින් HTML ගැන ගොඩක් දේවල් කියල දීලා ඉක්මනටම බූට්ස්ට්රැප් වලින් මොබයිල් රෙස්පොන්සිව් සයිට් එකක් හදන හැටි කියල දෙන්න බලාපොරොත්තු වෙනව

XAMPP ස්ථාපනය කරන විදිහ සිංහලෙන්-Windows OS

https://elakiri.com/forum/showthread.php?t=1878121

මොනව හරි ප්රශ්න තියෙනවනම් අහන්න.

[අපි ඊලග වීඩියෝ වලින් මොබයිල් රෙස්පොන්සිව් සයිට් එකක් හදාගන්න විදිහ කියල දෙන්න බලා පොරොත්තු වෙනව,

ඊට පස්සේ MVC ගැන ලේසියෙන් ඉගෙන ගන්න Codeigniter වලින් සයිට් එකක් හදන විදිහත්. ඒ සයිට් එක අද වන විට ලෝකයේ අංක 1කේ පරිගණක භාශාව PYTHON වලින් සයිට් හදන විදිහ කියල දෙන්න මම ලෑස්තියි.ඇන්ඩ්රොයිඩ් ඇප් හදාගන්න විදිහ.. වගේ ප්රොග්රැමර්ස්ලට ඕනි කරන දැනුම මම සිංහල භාෂාවෙන් ලබා දෙනව ]

(වැරදි දෙයක් කියල තිබුනොත් හරිගස්සන්න කියන්න ) අදහස් හා යොජනා ඉතා සතුටින් භාර ගනු ලැබේ

කොහොම උනත් ඉංග්රීසි අමතක කරන්න එපා ජොබ් එකකට ගියත් ඉන්ටර්නෙට් එකේ මොනවහරි හොයාගන්න ඉංග්රීසි නැතුවම බෑ.. මගේ වීඩියෝ වලට අමතරව එව්වත් බලන්න...

Subscribe to Our YouTube Channel for More Videos

http://www.youtube.com/channel/UCfY_38JP49uFOfV5Jr6U5dw?sub_confirmation=1

Like us on Facebook: https://www.facebook.com/myoffers.edu.lk

[QUOTE="lakshithamit, post: 23933629, member: 494827"] [b]ඉගෙන ගන්න HTML සිංහලෙන්[/b] පලමු පියවර HTML හදුනාගනිමු - XAMPP තුල වෙබ් අඩවියක් ස්ථාපනය කරගන්නා ආකාරය, HTML මූලික කොටස් සමග හෙඩින්ග්ස්, ඡේද හා ඩිව් ටැගස් සමග බ්රවුසර් මාතෘකාවක් වෙබ් පිටුවට ලබා දී සැකසීම Introduction and a HTML coding format with headings, paragraph and div tags. Also change web page browser title to a meaningful one using title tag [YOUTUBE]1mwsPgw1MuQ[/YOUTUBE] HTML වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීමට අවශ්ය මූලික කරුණු සහිත වීඩියෝ මම මේ ත්රෙඩ් එකේ දාන්නම්. අපි ඊලගට තවත් වීඩියෝ එකකින් HTML ගැන ගොඩක් දේවල් කියල දීලා ඉක්මනටම බූට්ස්ට්රැප් වලින් මොබයිල් රෙස්පොන්සිව් සයිට් එකක් හදන හැටි කියල දෙන්න බලාපොරොත්තු වෙනව XAMPP ස්ථාපනය කරන විදිහ සිංහලෙන්-Windows OS [url]https://elakiri.com/forum/showthread.php?t=1878121[/url] මොනව හරි ප්රශ්න තියෙනවනම් අහන්න. [අපි ඊලග වීඩියෝ වලින් මොබයිල් රෙස්පොන්සිව් සයිට් එකක් හදාගන්න විදිහ කියල දෙන්න බලා පොරොත්තු වෙනව, ඊට පස්සේ MVC ගැන ලේසියෙන් ඉගෙන ගන්න Codeigniter වලින් සයිට් එකක් හදන විදිහත්. ඒ සයිට් එක අද වන විට ලෝකයේ අංක 1කේ පරිගණක භාශාව PYTHON වලින් සයිට් හදන විදිහ කියල දෙන්න මම ලෑස්තියි.ඇන්ඩ්රොයිඩ් ඇප් හදාගන්න විදිහ.. වගේ ප්රොග්රැමර්ස්ලට ඕනි කරන දැනුම මම සිංහල භාෂාවෙන් ලබා දෙනව ] (වැරදි දෙයක් කියල තිබුනොත් හරිගස්සන්න කියන්න ) අදහස් හා යොජනා ඉතා සතුටින් භාර ගනු ලැබේ [B]කොහොම උනත් ඉංග්රීසි අමතක කරන්න එපා ජොබ් එකකට ගියත් ඉන්ටර්නෙට් එකේ මොනවහරි හොයාගන්න ඉංග්රීසි නැතුවම බෑ.. මගේ වීඩියෝ වලට අමතරව එව්වත් බලන්න... [/B] Subscribe to Our YouTube Channel for More Videos [url]http://www.youtube.com/channel/UCfY_38JP49uFOfV5Jr6U5dw?sub_confirmation=1[/url] Like us on Facebook: [url]https://www.facebook.com/myoffers.edu.lk[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom