ඉඟුරු, ගම්මිරිස්, කහ ඇතුළු කුළුබඩු වර්ග ආනයනයට අවසර..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1710038474-sadikka_L.jpg

    ගම්මිරිස්, ඉඟුරු, කහ ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

    ආනයන හා අපනයන පාලන රෙගුලාසි යටතේ ඊට අදාළ ආනයන බලපත්‍ර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් තීන්දුවකට අනුව එම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

    ඒ අනුව, ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු, කහ සහ අනෙකුත් කුළුබඩු වර්ග ආනයන හා අපනයන පාලන ජනරාල්වරයාගේ අනුමැතියට යටත්ව ආනයනය කිරීමට අවසර හිමිව තිබේ.

    එලෙස ආනයනය කරනු ලබන ද්‍රව්‍ය සඳහා දේශීයව සියයට 35ක අවම අගයක් එකතු කිරීමෙන් අනතුරුව ප්‍රතිඅපනයනය කිරීම සඳහා අවසර හිමිවන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

    2023 වර්ෂයේ ජනවාරි මස පළමුවන දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබුණි.

    කෙසේවෙතත් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා විසින් පසුගිය වසරේ දෙසැම්බර් 06 වන දින ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව තෝරාගත් කුළුබඩු ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීමට මුදල් අමාත්‍යංශය අවසර ලබා දී තිබේ.

    ප්‍රතිඅපනයනය කිරීම සඳහා අදාළ ද්‍රව්‍ය ආනයනය කිරීමට අවසර හිමිවන්නේ ආයෝජන මණ්ඩලයේ නිර්දේශ මත අනුමත කරන ලද ව්‍යවසායකයින්ට පමණි.

    ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළ අවසන් තීරණය ගැනීමේ බලය ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා වෙත පවරා ඇති බව මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    https://sinhala.adaderana.lk/news/194337
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ප්‍රතිඅපනයනය කිරීම සඳහා අදාළ ද්‍රව්‍ය ආනයනය කිරීමට අවසර හිමිවන්නේ ආයෝජන මණ්ඩලයේ නිර්දේශ මත අනුමත කරන ලද ව්‍යවසායකයින්ට පමණි.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    @hasithayad කෝ මේ චපාති ඩස්පයා..පවුල ඵක්ක පරාටා ගිලින්න ගිහින්ද..මෙන්න තොපිට වාසියක් වෙලා..කහ වවනකොට තොපි මේකේ බිරුවේ ඩස්පයොන්ට පාඩු වෙනව කියලනේ..දැන් ඒකත් හරි..
     
    Last edited:
    • Like
    Reactions: ChamodhK

    Sen-lu

    Well-known member
  • ඇයි මොකද අවුල් ඩ්
    ඕකෙන් වෙන්නෙ පුද්ගලික එකෙක් දෙන්නෙක් සල්ලි හොයන එක විතරයි 2019දි ඕක කරල අපේ ලංකාවෙ මාකට් එක නැත්තටම නැති කරා. ඔතනදි වෙන්නෙ වියට්නාමෙ ජරාව ගෙනත් ලංකාවෙ ඒව කවලම් කරල ඉන්දු ලංකා ගිවිසුම පාවිච්චි කරල බදු නැතුව ඉන්දියාව වගේ රටවලට ඕව යවන එක. ඕක හින්ද ඉන්දියාව ලංකාවෙ සුළු අපනයන බෝග වලට බද්ධ ගහන්නත් හැදුව. ඒකයි ගියපාර ඕක නැවැත්තුවේ. ලංකාවෙ ගොවියොන්ටත් බඩුටික කුණු කොල්ලෙට දීල අත පිහගන්න වෙනව.

    රනිල හැමදාම ඔය මෝඩ වැඩේ කරන්නෙ ඌගෙ මොකෙක්හරි හෙන්චයියෙක් ඇති සල්ලි ටිකක් හොයල දෙන්න ඕන. ආර්ථිකේ රිකවර් කරගන්න දැනට තියෙන ඔප්ෂනුත් කාබාසිනිය කරලද බං මූ ආර්ථිකේ හදන්න යන්නෙ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,728
    113
    "අනුමත කරන ලද ව්‍යවසායකයින්ට"

    WhatsApp Image 2021-12-21 at 8.16.03 AM.jpeg
     
    • Haha
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    ඕකෙන් වෙන්නෙ පුද්ගලික එකෙක් දෙන්නෙක් සල්ලි හොයන එක විතරයි 2019දි ඕක කරල අපේ ලංකාවෙ මාකට් එක නැත්තටම නැති කරා. ඔතනදි වෙන්නෙ වියට්නාමෙ ජරාව ගෙනත් ලංකාවෙ ඒව කවලම් කරල ඉන්දු ලංකා ගිවිසුම පාවිච්චි කරල බදු නැතුව ඉන්දියාව වගේ රටවලට ඕව යවන එක. ඕක හින්ද ඉන්දියාව ලංකාවෙ සුළු අපනයන බෝග වලට බද්ධ ගහන්නත් හැදුව. ඒකයි ගියපාර ඕක නැවැත්තුවේ. ලංකාවෙ ගොවියොන්ටත් බඩුටික කුණු කොල්ලෙට දීල අත පිහගන්න වෙනව.

    රනිල හැමදාම ඔය මෝඩ වැඩේ කරන්නෙ ඌගෙ මොකෙක්හරි හෙන්චයියෙක් ඇති සල්ලි ටිකක් හොයල දෙන්න ඕන. ආර්ථිකේ රිකවර් කරගන්න දැනට තියෙන ඔප්ෂනුත් කාබාසිනිය කරලද බං මූ ආර්ථිකේ හදන්න යන්නෙ.
    BOI කොම්පැණි වලට විතරයි දෙන්නේ කියලා තියෙන්නේ බං . හිතුන හිතුන කෙනාට Import කරන්න බැහැ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    එක පාරක් ගම්මිරිස් ඇතුළු කුළුබඩු කන්ටේනර් සෙට් එකක් ගෙනත් කෙලවගත්තා

    9j6jxe.png
     
    • Sad
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    @hasithayad කෝ මේ චපාති ඩස්පයා..පවුල ඵක්ක පරාටා ගිලින්න ගිහින්ද..මෙන්න තොපිට වාසියක් වෙලා..කහ වවනකොට තොපි මේකේ බිරුවේ ඩස්පයොන්ට පාඩු වෙනව කියලනේ..දැන් ඒකත් හරි..
    නෑ මේ චීන ගූ නැවක් ගෙනාපු එකෙක් පොතක් ලියලා. පොත පුකේ ගහන්න බයියෙක් හොයන ගමන් :lol:
     
    • Haha
    Reactions: vibhashana

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,995
    18,668
    113
    34
    Hell
    ඕවා දැනටමත් ගෙන්වා. කලවම් කරල කෝටි ගණන් හොයන්නෙ
     
    • Like
    Reactions: NRTG