ඉට්ස් හෑලි ටයිම් ගුපියනේ

lilman

Well-known member
  • May 10, 2009
    40,981
    54,590
    113
    Colombo
    https://m.facebook.com/story.php?st...EQWQpUM1Ll&id=100002247341051&mibextid=Nif5oz

    ඉන්දියාවට වැරදුනේ කොතනද ?

    මේ පාර ලෝක කුසලානය මත තීරණ දෙකක් රැඳිලා තිබුනා.

    එකක් 2024 අප්‍රේල් මැතිවරණයේදී මෝදිගේ කැම්පේන් එක.අනික BCCI එක අවුරුදු ගානක් තිස්සේ හදාගත්ත ආධිපත්‍යය.

    මේ දෙකම රැඳිලා තිබුනේ ඊයේ රෑ ඉන්දියාව ඩැහැගන්න හදපු කප් එක මත.

    BCCI එකට මේ පාර world cup එක පටන් ගද්දි තිබුන වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 728 ක්.

    Dream 11 ,Adidas,IDFC First Bank,Ambuja සිමෙන්ති,Hyundai වගේ දැවැන්ත සමාගම් ඔවුන් එක්ක ගිවිසුම් ගත වෙලා තිබුනා

    එතකොට මෝදිගෙ කතාව ගත්තොත් ඒක තරමක් වෙනස්.

    අවුරුද්දට දෙපාරක්ම සමීක්ෂණ සිදු කරන India Today කියන විදිහට 67%ක් ව පැවති මෝදිගේ ජනප්‍රියත්වය ජූලි-අගෝස්තු සමීක්ෂණයෙන් 59%ක් දක්වා අඩුවෙලා තිබුනා.

    හැබැයි තාමත් මෝදි ඉන්නේ ගාන්ධි පවුලට වැඩිය ඉස්සරහෙන්.

    ලෝක් සභාවේ බහුතර බලය ගන්න නම් ආසන 272 ක් ජයගැනීම අනිවාර්යයි.

    මෝදිගේ ආණ්ඩුව මේ වැඩේට තෝරාගත්ත හොඳම තුරුම්පුව තමයි මේ පාර ලෝක කුසලානය.

    132,000 කගේ ජයගෝෂා මැද්දෙන් මෝදි අතින් රෝහිත් ශර්මා කප් එක උස්සන්න ඔවුන් තෝරාගෙන තිබුනේ අහමදාබාද්.

    අහමදාබාද් අයත් ,මිලියන 16 ක් ඉන්න ගුජරාටිය කියන්නේ කොහොමත් මෝදිට අතිශය වාසිදායක මැතිවරණ කලාපයක්.

    අවසන් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු ගුජරාටිය ජයගන්නේ 62% ක ජන්ද ප්‍රතිශතයකින්.

    ඒක හරියට අපේ රටේ පොහොට්ටුව , ඒ දවස්වල ගම්පහ,මොණරාගල හෝ මාතර ජයගන්නවා වගේ ප්‍රතිශතයක්.

    ඉතින් ගුජරාටියේ Sardar patel ක්‍රීඩාංගණය නවීකරණය කරමින් එය මෝදි ක්‍රීඩාංගණය බවට පත්වෙන්නෙත් මේ වැඩේ වෙනුවෙන්මයි.

    මේ තමයි පළමු තරඟය දවසේ සමාරම්භක උත්සවයක් නොතිබ්බ එකම ලෝක කුසලානය .

    මේ තමයි ,තමන්ට Net Rate එක ප්‍රශ්නයක් වුනොත් පොඩි ටීම්ස් එක්ක ගහලා හරි උඩට එන්න ඕනෙ නිසා සත්කාරක රටට වාසි වෙන විදිහට තරඟ සටහන හදාගත්ත එකම ලෝක කුසලානය.

    මේ තමයි,කාසියේ වාසිය පවා තමන් වෙනුවෙන් යොදාගෙන පිටියට බැස්ස එකම සත්කාරක රට ගැන අහපු එකම ලෝක කුසලානය.

    මේ තමයි තමන්ට හිතවත් විනිසුරුවරු,තමන්ට හිතවත් තරඟ තීරකවරු දාගෙන කොහොමහරි මැච් එක දිනන්න හදපු එකම ලෝක කුසලානය.

    ඒකත් හරියට ජන්දෙන් පැරදුනාම," අපරාදේ සර් ගහලා හරි ගන්නනේ තිබ්බා "වගේ කතාවකට කලින්ම ඉන්දියාව ලෑස්ති වෙලා හිටියා වගේ වැඩක්.

    තණ තීරුව තමන්ගෙන් විමසන්නේ නැතුව වෙනස් කරා කියලා ICC නිලධාරියා චෝදනා කරාම,"ආ..ඒක සාමාන්‍ය දෙයක් " කියලා ICC එක ගත්තෙත් ඉන්දියාවේ පැත්ත.

    ඒ තරමටම BCCI එක බලවත් වුනා.

    ඉතින් ඊයේ නිමාවුනේ එහෙම ලෝක කුසලානයක්..මෙවැනි ඉන්දියාවට මුහුණ දෙන්න ශක්තිය තියෙන එකම රට මේ වෙලාවේ ඕස්ට්‍රේලියාව විතරයි.

    ඒ නිසා මැච් 10 ම දිනලා,අන්තිමට ආව ඉන්දියාවට ,අන්තිමෙදි හම්බවුනේ ඔවුන් අපේක්ෂා නොකළ කණ්ඩායමක්.

    ඒත් ඕස්ට්‍රේලියාව ගේම අතාරින්න සූදානමින් හිටියේ නැහැ.

    මැච් එක දිනුවට පස්සේ පොන්ටින් කියනවා ,ගිය පාර වර්ල්ඩ් කප් එක ගැහුව ටීම් එකේ 06 දෙනෙක් මෙවර ඔසීලා වෙනුවෙන් සෙල්ලම් කරනවා,ඒ අය තමයි මෙතන ශක්තිය කියලා.

    ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව පිටියට ආවෙම ප්ලෑන් එකක් එක්ක.පන්දු රැකීමෙන් ලකුණු 50-60ක් ඔවුන් ලේසියෙන්ම නතර කරෙත් ඒ නිසාම තමයි.

    ඒ ප්ලෑන් එක වැඩ කරා නෙවෙයි..

    ඇත්තටම කිව්වොත් ඔසීලා 11 දෙනා ඒ ප්ලෑන් එකට වැඩ කළා.

    ඒ නිසාම ,ඉතිහාසයේ අයුක්ති සහගතම ලෝක කුසලානය නිමාවුනේම යුක්ති සහගත ජයග්‍රහණයක් එක්ක.

    - ලක්ෂිත දිල්රුක්ෂණ -

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    සිරි ලන්කන් FB හෑලි පීපල්ස් = සාපයක් 🤢🤮. හෑලි ලියන එක නෙවේ දැන් කරන්න ඕන. ලංකාවෙ ටීම් එකේ ඉන්න කාලකණ්ණි කොටළුවො ටික සෙල්ලම් කරන ක්ලබ් මැච් එකක්වත් නොබලා වර්ජනේ කරන එකයි, සෝෂල් මීඩියාවල ඕකුන්ව උඩ දදා පුම්බන එකයි නවත්වන එක.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: අඩෝ ඒක.. පැට් කමින්ස් නාකි මෝදියට උගේම ග්‍රවුන්ඩ් එකේ තියන් වැලි දාලා පුකේ ඇරියා වගේ වයිබ් එකක් නාකියගෙ මූනේ තියෙන්නෙ. බලපංකො මූන පුක කරන් යද්දි අරූට හිනාව පනින්න ඔන්න මෙන්න ඉන්නෙ...
    :ROFLMAO: :ROFLMAO:
    404055545_1059248688833141_8978965851495732417_n.jpg
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔක්කොමත් හරි අර test ගහන ලබූකෙජ් හුත්තා cricket එපා කෙරුවා ඊයේ..
    ලබු ෂේන් කරන්නෙ ඉස්සර තිලාන් සමරවීර, ගුරුසිංහ odi team එකේ කරපු ජොබ් එක. රන්ස් එක දෙක අරගෙන විකට් එක නොදී එක අන්තයක් බේරගෙන මුළු ඉණිම පුරාම සෙල්ලම් කරන්න තමයි මෑන් ෆුල් ට්‍රයි එක දෙන්නෙ. වාර්තා පස්සෙ යන්නෙ නැතුව තමන්ගෙ රෝල් එකේ වගකීම උපරිමෙන් තේරුම් අරගෙන සෙල්ලම් කරන ප්ලේයර් කෙනෙක් තමයි ලබු ෂේන්. ඒකට ලංකාවෙ ටීම් එකේ අපතයො ටික. ක්‍රිකට් නැතුව වෙන ඕන එකක් ගහන්න තියෙනවා නම් මාර වගකීමකින් ඒක කරන්නෙ.
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ටොස් එකෙන් මැච් එක ගියේ. එච්චරයි.

    උට්ටෝ ක්‍රිකට් මැච් එකක් ගැහුවේ. චන්දයක් නෙමෙයි තිබ්බේ
    ------ Post added on Nov 20, 2023 at 10:25 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    තාම කවුරුත් කියලා නැද්ද ඉන්දියාව පැරදුනේ අර අම්පයර් LBW එක දුන්නෙ නැති එකෙන් කියලා.

    මන්නං කියන්නේ අර සිරජ් කරයට දෙවැනි over එක දුන්නා නම් විකට් තුනක් වත් දානවා :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
     
    • Wow
    • Like
    Reactions: FuBaR and lilman

    FuBaR

    Well-known member
  • Nov 12, 2023
    383
    313
    63
    Lol lankawe unta, daspayo dinanakota harima amarui... Unta anith match wala toss eka, umpires la manipulate karanna puluwan nan, series eke important ma match ekedi , ehema kale naththe ai...gon logoc tamai thiyenne..🤭🤭🤭
     
    • Haha
    Reactions: lilman

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    https://m.facebook.com/story.php?st...EQWQpUM1Ll&id=100002247341051&mibextid=Nif5oz

    ඉන්දියාවට වැරදුනේ කොතනද ?

    මේ පාර ලෝක කුසලානය මත තීරණ දෙකක් රැඳිලා තිබුනා.

    එකක් 2024 අප්‍රේල් මැතිවරණයේදී මෝදිගේ කැම්පේන් එක.අනික BCCI එක අවුරුදු ගානක් තිස්සේ හදාගත්ත ආධිපත්‍යය.

    මේ දෙකම රැඳිලා තිබුනේ ඊයේ රෑ ඉන්දියාව ඩැහැගන්න හදපු කප් එක මත.

    BCCI එකට මේ පාර world cup එක පටන් ගද්දි තිබුන වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 728 ක්.

    Dream 11 ,Adidas,IDFC First Bank,Ambuja සිමෙන්ති,Hyundai වගේ දැවැන්ත සමාගම් ඔවුන් එක්ක ගිවිසුම් ගත වෙලා තිබුනා

    එතකොට මෝදිගෙ කතාව ගත්තොත් ඒක තරමක් වෙනස්.

    අවුරුද්දට දෙපාරක්ම සමීක්ෂණ සිදු කරන India Today කියන විදිහට 67%ක් ව පැවති මෝදිගේ ජනප්‍රියත්වය ජූලි-අගෝස්තු සමීක්ෂණයෙන් 59%ක් දක්වා අඩුවෙලා තිබුනා.

    හැබැයි තාමත් මෝදි ඉන්නේ ගාන්ධි පවුලට වැඩිය ඉස්සරහෙන්.

    ලෝක් සභාවේ බහුතර බලය ගන්න නම් ආසන 272 ක් ජයගැනීම අනිවාර්යයි.

    මෝදිගේ ආණ්ඩුව මේ වැඩේට තෝරාගත්ත හොඳම තුරුම්පුව තමයි මේ පාර ලෝක කුසලානය.

    132,000 කගේ ජයගෝෂා මැද්දෙන් මෝදි අතින් රෝහිත් ශර්මා කප් එක උස්සන්න ඔවුන් තෝරාගෙන තිබුනේ අහමදාබාද්.

    අහමදාබාද් අයත් ,මිලියන 16 ක් ඉන්න ගුජරාටිය කියන්නේ කොහොමත් මෝදිට අතිශය වාසිදායක මැතිවරණ කලාපයක්.

    අවසන් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු ගුජරාටිය ජයගන්නේ 62% ක ජන්ද ප්‍රතිශතයකින්.

    ඒක හරියට අපේ රටේ පොහොට්ටුව , ඒ දවස්වල ගම්පහ,මොණරාගල හෝ මාතර ජයගන්නවා වගේ ප්‍රතිශතයක්.

    ඉතින් ගුජරාටියේ Sardar patel ක්‍රීඩාංගණය නවීකරණය කරමින් එය මෝදි ක්‍රීඩාංගණය බවට පත්වෙන්නෙත් මේ වැඩේ වෙනුවෙන්මයි.

    මේ තමයි පළමු තරඟය දවසේ සමාරම්භක උත්සවයක් නොතිබ්බ එකම ලෝක කුසලානය .

    මේ තමයි ,තමන්ට Net Rate එක ප්‍රශ්නයක් වුනොත් පොඩි ටීම්ස් එක්ක ගහලා හරි උඩට එන්න ඕනෙ නිසා සත්කාරක රටට වාසි වෙන විදිහට තරඟ සටහන හදාගත්ත එකම ලෝක කුසලානය.

    මේ තමයි,කාසියේ වාසිය පවා තමන් වෙනුවෙන් යොදාගෙන පිටියට බැස්ස එකම සත්කාරක රට ගැන අහපු එකම ලෝක කුසලානය.

    මේ තමයි තමන්ට හිතවත් විනිසුරුවරු,තමන්ට හිතවත් තරඟ තීරකවරු දාගෙන කොහොමහරි මැච් එක දිනන්න හදපු එකම ලෝක කුසලානය.

    ඒකත් හරියට ජන්දෙන් පැරදුනාම," අපරාදේ සර් ගහලා හරි ගන්නනේ තිබ්බා "වගේ කතාවකට කලින්ම ඉන්දියාව ලෑස්ති වෙලා හිටියා වගේ වැඩක්.

    තණ තීරුව තමන්ගෙන් විමසන්නේ නැතුව වෙනස් කරා කියලා ICC නිලධාරියා චෝදනා කරාම,"ආ..ඒක සාමාන්‍ය දෙයක් " කියලා ICC එක ගත්තෙත් ඉන්දියාවේ පැත්ත.

    ඒ තරමටම BCCI එක බලවත් වුනා.

    ඉතින් ඊයේ නිමාවුනේ එහෙම ලෝක කුසලානයක්..මෙවැනි ඉන්දියාවට මුහුණ දෙන්න ශක්තිය තියෙන එකම රට මේ වෙලාවේ ඕස්ට්‍රේලියාව විතරයි.

    ඒ නිසා මැච් 10 ම දිනලා,අන්තිමට ආව ඉන්දියාවට ,අන්තිමෙදි හම්බවුනේ ඔවුන් අපේක්ෂා නොකළ කණ්ඩායමක්.

    ඒත් ඕස්ට්‍රේලියාව ගේම අතාරින්න සූදානමින් හිටියේ නැහැ.

    මැච් එක දිනුවට පස්සේ පොන්ටින් කියනවා ,ගිය පාර වර්ල්ඩ් කප් එක ගැහුව ටීම් එකේ 06 දෙනෙක් මෙවර ඔසීලා වෙනුවෙන් සෙල්ලම් කරනවා,ඒ අය තමයි මෙතන ශක්තිය කියලා.

    ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව පිටියට ආවෙම ප්ලෑන් එකක් එක්ක.පන්දු රැකීමෙන් ලකුණු 50-60ක් ඔවුන් ලේසියෙන්ම නතර කරෙත් ඒ නිසාම තමයි.

    ඒ ප්ලෑන් එක වැඩ කරා නෙවෙයි..

    ඇත්තටම කිව්වොත් ඔසීලා 11 දෙනා ඒ ප්ලෑන් එකට වැඩ කළා.

    ඒ නිසාම ,ඉතිහාසයේ අයුක්ති සහගතම ලෝක කුසලානය නිමාවුනේම යුක්ති සහගත ජයග්‍රහණයක් එක්ක.

    - ලක්ෂිත දිල්රුක්ෂණ -

    මට නම් හිතුනෙ, මුන් ඉන්දියාව අනිවා දිනනව කියන මානසිකත්වය හදලා, රෙස් ටික දාගෙන, සල්ලි හම්බකරා වගෙ...
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    මේ ජය්‍රහණය යේ මූලික අයිතිය අප සතුයි. අපි තමා මුන්ව ෆ්‍රොම් කරලා ගත්තේ :ROFLMAO:
     
    • Haha
    Reactions: lilman

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    තාම කවුරුත් කියලා නැද්ද ඉන්දියාව පැරදුනේ අර අම්පයර් LBW එක දුන්නෙ නැති එකෙන් කියලා.

    මන්නං කියන්නේ අර සිරජ් කරයට දෙවැනි over එක දුන්නා නම් විකට් තුනක් වත් දානවා :ROFLMAO: :ROFLMAO::ROFLMAO:
    Siraj wa first change ball nokare ayi?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    සවුත් අප්‍රිකා පකිස්තාන ය නිව් සිලන්ඩ් වගේ රටක් ගියා නම් අනිවා අරුන් තලනවා කොහොම හරි...

    ලොන්තයෝ ගියා නම් පුකත් පළල එවන්නේ....

    ඔසියෝ ගිය නිසා මේ පාර දින්නේ ක්‍රිකට්....😍