Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ඉටිපන්දමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉටිපන්දමක් පාවිච්චි කරන්න වෙයි

‘මට කියන්න ලොකු දෙයක් තියෙනවා. මට දින ගණන් පහුවෙලා මාසයකින් අපට බබෙක් ලැබෙන්න වගේ. ඒක හරියට දැනගන්න කං කාටවත් නොකියා ඉඳිමු’

කන්තෝරුවේ සිට ගෙදර ආ සැමියාගේ කරට අත දාගෙන බිරිඳ මිසිස් පෙරේරා එසේ කීවාය.

ඊළඟ දවසේ මිසිස් පෙරේරාට ලංකා විදුලි බල සමාගමෙන් දුරකථන ඇමතුමක් ලැබුණි.

ලංවිස - ඔය මිසිස් පෙරේරද ?

මිසිස් පෙරේරා - ඔව් කතා කරනවා.

ලංවිස - ඔබ දන්නවාද ඔබ මාසයකින් කල් පහු වෙලා.

මිසිස් පෙරේරා - ඔබ කොහොමද දන්නේ් ?.

ලංවිස - මෝ්නා ඒ බව අපේ ලිපි ගොනුවල තියෙනවා.

මිසිස් පෙරේරා - ඔබ මොනවද මේ කියන්නේ, ඒක ඔබේ ලිපි ගොනු වල තියෙනවා. ඒක වෙන්න බෑ.

ලංවිස - එහෙමයි. කවුරු හරි කල් ඉකුත් කලාද කියල දැන ගැනීමේ ක්‍රම වේදයක් අප සතුව තිබෙනවා.

මිසිස් පෙරේරා - දෙයියනේ මේක නම් අදහගන්නත් අමාරු ප්‍රශ්නයක්.

ලංවිස - නෝනා මහත්මයා මට හරි කනගාටුයි. මම කරන්නේ ලැබුණ උපදෙස් පිළිපැදීමයි. ඔබතුමිය කල් ඉකුත් කර ඇති බව දන්වා සිටීමට මට සිදුවී තිබෙනවා.

මිසිස් පෙරේරා - මම ඒ බව දන්නවා. අද රෑට හස්බන්ඩ් ආවම මම මේ ගැන කියන්නම්. ඔහු හෙට උදේ සමාගමට කතා කරාවි.

මේ බව ඇසූ සැමියාට යකා නැග්ගේය. “මොකද මේ වෙන්නේ” යයි කෑ ගැසුවේය. ඔහු සමාගමට ගියේය. මේක ඔහේලගේ වගකීමක් නොවන බව කෑ ගසා කීවේය. අමුත්තන් පිළිගැනීමේ නිලධාරිනිය කීවේ “ඕකට කලබල වෙන්න එපා. ඔබ කල යුත්තේ මුදල් ගෙවීම පමණයි” කියාය.

මිස්ටර් පෙරේරා - මොනවා, මුදල් ගෙවන්න. මා එය ප්‍රතික්ෂේප කළොත්?

නිලධාරිනිය – එහෙම වුණොත් මහත්මයා වෙන විකල්පයක් අපට නැහැ. එය අපට කපා දමන්න වෙනවා.

මිස්ටර් පෙරේරා - එහෙනම් මගේ නෝනා කලයුත්තේ කුමක්ද?

නිලධාරිනිය – මම දන්නේ නැහැ මට හිතෙන විදියට එයාට ඉටිපන්දමක් පාවිච්චි කරන්ට වෙයි.

උපුටා ගැනීම

දිනමිණ

[QUOTE="pubudu2008, post: 7885541, member: 65764"] [B][FONT=Book Antiqua][SIZE=5][COLOR=#800080]ඉටිපන්දමක් පාවිච්චි කරන්න වෙයි[/COLOR][/SIZE][/FONT][/B] [IMG]http://liology.files.wordpress.com/2010/01/candle.jpg[/IMG] [SIZE=4]‘මට කියන්න ලොකු දෙයක් තියෙනවා. මට දින ගණන් පහුවෙලා මාසයකින් අපට බබෙක් ලැබෙන්න වගේ. ඒක හරියට දැනගන්න කං කාටවත් නොකියා ඉඳිමු’[/SIZE] [SIZE=4] කන්තෝරුවේ සිට ගෙදර ආ සැමියාගේ කරට අත දාගෙන බිරිඳ මිසිස් පෙරේරා එසේ කීවාය.[/SIZE] [SIZE=4] ඊළඟ දවසේ මිසිස් පෙරේරාට ලංකා විදුලි බල සමාගමෙන් දුරකථන ඇමතුමක් ලැබුණි.[/SIZE] [SIZE=4][B]ලංවිස[/B] - ඔය මිසිස් පෙරේරද ?[/SIZE] [SIZE=4][B]මිසිස් පෙරේරා[/B] - ඔව් කතා කරනවා.[/SIZE] [SIZE=4][B]ලංවිස[/B] - ඔබ දන්නවාද ඔබ මාසයකින් කල් පහු වෙලා.[/SIZE] [SIZE=4][B]මිසිස් පෙරේරා[/B] - ඔබ කොහොමද දන්නේ් ?.[/SIZE] [SIZE=4][B]ලංවිස[/B] - මෝ්නා ඒ බව අපේ ලිපි ගොනුවල තියෙනවා.[/SIZE] [SIZE=4][B]මිසිස් පෙරේරා[/B] - ඔබ මොනවද මේ කියන්නේ, ඒක ඔබේ ලිපි ගොනු වල තියෙනවා. ඒක වෙන්න බෑ.[/SIZE] [SIZE=4][B]ලංවිස[/B] - එහෙමයි. කවුරු හරි කල් ඉකුත් කලාද කියල දැන ගැනීමේ ක්‍රම වේදයක් අප සතුව තිබෙනවා.[/SIZE] [SIZE=4][B]මිසිස් පෙරේරා [/B]- දෙයියනේ මේක නම් අදහගන්නත් අමාරු ප්‍රශ්නයක්.[/SIZE] [SIZE=4][B]ලංවිස [/B]- නෝනා මහත්මයා මට හරි කනගාටුයි. මම කරන්නේ ලැබුණ උපදෙස් පිළිපැදීමයි. ඔබතුමිය කල් ඉකුත් කර ඇති බව දන්වා සිටීමට මට සිදුවී තිබෙනවා.[/SIZE] [SIZE=4][B]මිසිස් පෙරේරා[/B] - මම ඒ බව දන්නවා. අද රෑට හස්බන්ඩ් ආවම මම මේ ගැන කියන්නම්. ඔහු හෙට උදේ සමාගමට කතා කරාවි.[/SIZE] [SIZE=4] මේ බව ඇසූ සැමියාට යකා නැග්ගේය. “මොකද මේ වෙන්නේ” යයි කෑ ගැසුවේය. ඔහු සමාගමට ගියේය. මේක ඔහේලගේ වගකීමක් නොවන බව කෑ ගසා කීවේය. අමුත්තන් පිළිගැනීමේ නිලධාරිනිය කීවේ “ඕකට කලබල වෙන්න එපා. ඔබ කල යුත්තේ මුදල් ගෙවීම පමණයි” කියාය.[/SIZE] [SIZE=4][B]මිස්ටර් පෙරේරා[/B] - මොනවා, මුදල් ගෙවන්න. මා එය ප්‍රතික්ෂේප කළොත්?[/SIZE] [SIZE=4][B]නිලධාරිනිය [/B]– එහෙම වුණොත් මහත්මයා වෙන විකල්පයක් අපට නැහැ. එය අපට කපා දමන්න වෙනවා.[/SIZE] [SIZE=4][B]මිස්ටර් පෙරේරා [/B]- එහෙනම් මගේ නෝනා කලයුත්තේ කුමක්ද?[/SIZE] [SIZE=4][B]නිලධාරිනිය [/B]– මම දන්නේ නැහැ මට හිතෙන විදියට එයාට ඉටිපන්දමක් පාවිච්චි කරන්ට වෙයි. [/SIZE][SIZE=4][SIZE=3]උපුටා ගැනීම [/SIZE][/SIZE][SIZE=3]දිනමිණ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom