නෑ යාළු. මන් පොඩි එකෙක්. ඉස්කොලේ යන්නෙ නැති කාලෙට ත්‍රෙඩ් එකක් දානවා.පල පල, ඔයි වගේ ගොන් පොයියවල් තමා ටොයියොයි ජෙප්පොයි මාකට් කරන්නෙ. උඹත් එයින් එකෙක් ද?
නෑ යාළු. මන් පොඩි එකෙක්. ඉස්කොලේ යන්නෙ නැති කාලෙට ත්‍රෙඩ් එකක් දානවා.පල පල, ඔයි වගේ ගොන් පොයියවල් තමා ටොයියොයි ජෙප්පොයි මාකට් කරන්නෙ. උඹත් එයින් එකෙක් ද?
ගණන් වැරදියි මුලින්ම ඉස්කෝලෙ පළ රට හදන්න කලින්මෝඩ කතාවක් ඒත් හිතන්නට යමක්. (ගණන් වැරදියි).
දැන් කොවිඩ් අරමුදලේ රුපියල් මිලියන 1670කට ආසන්නයි. (https://covid19.gov.lk/news/general/balance-of-the-covid-19-fund-reaches-rs-1659-million-2.html)
ලංකාවෙ ජනග්‍රහනය මිලියන 21යි.
නිකමට හිතමු එකෙක්ට මිලියන බැගින් මාස 2කට දීලා ගෙදර තියාගත්තත් රුපියල් මිලියන 1628ක් ඉතුරුයි.
මන් මේ කතාව කියන්නේ මිලියනයක් දෙන්න නෙමෙයි. 5000න් මාසයක් ඉන්න බෑ. සතියක්වත් බෑ සමහර පවුල්වලට. ගෙදර වැඩිපුර කරන්ට්, වතුර බිල යනවා. රජයෙන් මැදිහත් වෙලා හොඳ වැඩපිලිවෙලක් කරන්න ඕන කට්ටියව ගෙදර තියාගන්න.
ඡන්දෙ කියන්නේ එකක් covid කියන්නේ තව එකක්. එදා රජයෙනුත් හිතුවේ ඔය විදිහට lockdown එකක් දාලා මේක පාලනය කරන්න පුළුවන් වෙයි කියලා. අනාගතය පේන ability එකක් තියෙන කවුරුත් හිටියේ නැති හින්ද තමයි මිනිසුන්ගේ අතට වගකීම නොදී රජය විසින් මේක ගොඩ දාන්න පුළුවන් කියලා හිතලා මහන්සි වෙලා බුද්ධි අංශ අත් එක්ක එකතු වෙලා දොස්තරලත් එක්කත් එකතු වෙලා ලොකු වෑයමක් දරලා පොකුරු ටික හොයල නිරෝධායනයට යැව්වෙ. ඒක ඇත්තටම අගය කළ යුතු වෑයමක්. නමුත් දැන් එදා තිබුන අනාගතය වර්තමානය වෙලා තියෙන්නේ. දැන් පිළිගන්න වෙනවා මේ ලෙඩේට lockdown කියන පිලිවෙත ගැලපෙන්නේ නැති බව. ඒ අනුව රජය ක්‍රියා කරනවා.ඇයි දන්නේ නෑ චන්දෙට කලින් වගකීම දුන් නැත්තේ මිනිස්සුන්ට එදා ඇමෙරිකාවට බැන බැන හිටියේ වගකීම මිනිස්සුන්ට දුන්නා කියල ...මේ රචනා එදා ලියවුනානම් ලොක්ක තාම කූරු ගනිනව
සජිත් සෑර්වත් මේ වගේ මෝඩ තර්ක දාල නෑ![]()
මිලියන මිලියන වලින් බෙදුවම උත්තරෙත් මිලියන නේද බ්රෝකොවිඩ් අරමුදල මිලියන 1670
ලංකාවේ පවුල් මිලියන 5.1
එක පවුලකට අරමුදලෙන් දෙන්න පුළුවන් ගාන - රු 327.45

මිලියන මිලියන වලින් බෙදුවම උත්තරෙත් මිලියන නේද බ්‍රෝ![]()
පවුල් මිලියනයකට රුපියල් මිලියන 327.45 තියෙනවා 
මිලියන මිලියන වලින් බෙදුවම උත්තරෙත් මිලියන නේද බ්‍රෝ![]()
View attachment 101416
ත්‍රෙඩ් එක මුලින් මේ විදියට දාල පස්‌සෙ කට්ටිය කියල වැඩේ තේරුණාම ගොනා මාර්ක් එකට වැටෙන නිසා ගානට ත්‍රෙඩ් එක එඩිට් කරා නේද යාලු
ඔයාගෙ ගණං සූත්‍රය ඇත්තටම වැඩ කරනව නම්, අද ජනාධිපති ගෝඨ නෙමෙයි. එක්කො ධම්මික පෙරේර, නැත්නම් ඉෂාර තව අර ප්‍රියාන් මැණික් වගේ පොරවල් වලටත් පුලුවන් ජනාධිපති වෙන්න. ඔය ඉෂාර නානායක්කාරගෙ වත්කම ඩොලර් මිලියන් 500ගානකටත් වඩා වැඩියි. ඔයාගෙ සූත්‍රයේ හැටියට උන්ට එක පවුලකට ඩොලර් මිලියනයක් විතර ගෙවන්න පුලුවන්. එහෙනම් ඡන්දෙත් උඩින්ම දිනල ලංකාව දැන් මාර සුරපුරයක්.
වැරදීම් මිනිස්සු අතින් වෙනව ඒක අවුලක් නෑ ඒත් මේ රටට මේ වගේ වසංගතයක් ඇවිත් තියෙන වෙලාවෙ බොර දියේ මාලු බාන්නෙ නැතුව රටට වැඩක් ඇති දෙයක් කරන්න. මිනිස්සුන්ට දැනුමට දෙයක් එකතු කරන්න. කොඩිව් වලින් ආරක්ෂා වෙන විදිය ගැන ලිපි ලියන්න. අන්න ඒ වගේ වැඩකට ඇති දෙයකට කාලය යොදවන්න එහෙම නැතුව අර ටිපිකල්/කුලී ජෙප්පො/ටොයියො වගේ විකාර ලියන්න ගියොත් මෙහෙම දේවල් වෙලා නෝන්ඩි වෙන එක තමයි වෙන්නෙ.
තැරි දාර පුන්නක්කු මෝඩයෙක්ගේ තර්කයක් තමයි ඔය.
ඇයි බං උඹ ඔහොම මිනිස්සු නොමග යවල දේශපාලකයන්ට කඩේ යන්නෙ මේ වෙලාවෙ?
මම කිසිම දේශපාලනයකට කඩේ යන එකෙක් නෙමෙයි. මන් මීට කලින් ගියපු එකක් පෙන්නපන්. ත්‍රෙඩ් එකක්.

එකක් ත්‍රෙඩ් ඩිලිට් කරන්න බෑ.කඩේ යන්නෙ නැත්තං ප්‍රෙන් නම්බු පිට ත්‍රෙඩ් එක අයින් කරගන්න එක නේද හොඳ බොරු දාන්නෙ නැතුව?![]()
https://elakiri.com/threads/ඉටුකම-කොවිඩ්-අරමුදල.1961189/post-25846745උදෙන්ම නැවයි![]()
![]()
එකක් ත්‍රෙඩ් ඩිලිට් කරන්න බෑ.
දෙක මෙකේ දේශපාලනයට ගන්නවා මිසක්, මන් කියපු අන්තිම පේලි දෙකට එක්කෙනයි උත්තර දීලා තියෙන්නෙ.
මෝඩ කතාවක් ඒත් හිතන්නට යමක්. (ගණන් වැරදියි).
දැන් කොවිඩ් අරමුදලේ රුපියල් මිලියන 1670කට ආසන්නයි. (https://covid19.gov.lk/news/general/balance-of-the-covid-19-fund-reaches-rs-1659-million-2.html)
ලංකාවෙ ජනග්‍රහනය මිලියන 21යි.
නිකමට හිතමු එකෙක්ට මිලියන බැගින් මාස 2කට දීලා ගෙදර තියාගත්තත් රුපියල් මිලියන 1628ක් ඉතුරුයි.
මන් මේ කතාව කියන්නේ මිලියනයක් දෙන්න නෙමෙයි. 5000න් මාසයක් ඉන්න බෑ. සතියක්වත් බෑ සමහර පවුල්වලට. ගෙදර වැඩිපුර කරන්ට්, වතුර බිල යනවා. රජයෙන් මැදිහත් වෙලා හොඳ වැඩපිලිවෙලක් කරන්න ඕන කට්ටියව ගෙදර තියාගන්න.
වෙන මුකුත් එපා දෙයියෝහ් ගියපු ඉස්කොලේ කියපන්. ඒ ඇති.
"ලංකාවෙ ජනග්‍රහනය මිලියන 21යි.
නිකමට හිතමු එකෙක්ට මිලියන බැගින් මාස 2කට දීලා ගෙදර තියාගත්තත් රුපියල් මිලියන 1628ක් ඉතුරුයි.
මන් මේ කතාව කියන්නේ මිලියනයක් දෙන්න නෙමෙයි"
ඔය ටික අයින් කරන්න කියල කිව්වෙ
එකෙක්ගේ වැරද්දක් අල්ලගෙන රිප්ලයි දාන්න නැතුව, ඇස් ඇරලා ත්‍රෙඩ් එක කියවපිය. ගණන් වැරදියි කියලා දාලම තියෙනවා.
ඔතන නෝන්ඩි වෙන්න දෙයක් නෑ. මට establish කරන්න ඕන දේ වෙනයි. මේකේ මාව දන්න උන් දන්නවා. මන් මොන වගේ දෙයක් ද කරන්නේ කියල. ත්‍රෙඩ් එක තේරුම් ගත්ත එකා හරියට රිප්ලයි එකක් දාල තියේ.
එහෙනං ලබ්බකටද ඒ ගණන් කැල්ල දැම්මේ .. අන්තිම පේලි දෙක දාපන්කෝ ... ගානත් වැරදි නං එකත් දන්නවනං ... එකට අන්තිම පේලි දෙකත් එක්ක තියන සම්බන්දෙ මොකක්ද ...