සමහර කියුබ් බගෙත් එනව :lol: එක නිස බලන්න්ම ඉන්න් ඔන ඔය කන්දක් සෙට් කරගන්න් ඒක ලබය් අඩුම පස් 50ක් 60ක් වත් යනවා. අත් දැකීමෙන් කියන්නේ පස් කියුබ් එකක් ඉඩමට දාලා තැලුවට පස්සේ තමයි තේරෙන්නේ :yes: