ඉඩමකට හානි කොට ඇත, කුමක් කල යුතුද ? 🚨

CACTUS-JACK

Junior member
  • Mar 9, 2024
    31
    64
    18
    පිලියන්දල පැත්තෙ අපේ ඉඩමක ගහල තිබ්බා කොන්ක්‍රීට් වැටක් 3න් පැත්තකින් ,අනෙක් සයිඩ් එකේ වැටක් ගහන්න ඕනි නැහැ මොක්ද එහ් සයිඩ් එක, ගෙදරක ග්‍රෞන්ඩ් වෝල් එකකින් කවර් වෙනවා (ඉඩම බයි අවූට් කරල ඉවර වුනේ 2 years බැක් )

    ඒක නෙමේ ප්‍රශ්නෙ ,
    ඔතනින් එක සයිඩ් එකක කොන්ක්‍රීට් වැට කඩලා සහ ඒ පැත්තෙන් ගින්නක් ඇති කරලත් තිබ්බා

    එහෙම කිසිම හතුරු ඩයල් නැහැ අපිට සහ එහෙම ඉඩම තියන පැත්ත නරක පැත්තකුත් නෙමේ. ඊට එහ පත්තෙ තාප්පෙ තියෙන ගෙදරත් මොකෙක් හරි ක්‍රිකටර් කෙනෙක්ගෙ පට්ට ලොකු ගෙයක්...... (ඉස්සර කාලෙ ගහපු එකෙක් ,නමවල් කියන්න බැහැ)

    පොලිසියට කිව්වාට උන් එකෙක් ගිහිල්ල බැලුවලු ඊයෙ, බට් ඉතින් උන් දන්න දෙයක් නැහැ
    හෙට මට එන්න කිව්ව උන්ගෙ එකෙක් එක්ක ආයෙ ගිහින් සර්ච් පාරක් දාල එන්න .

    පොලිසියෙන් නම් වැඩක් නැති වෙයි වගේ
     
    CACTUS-JACK

    Junior member
  • Mar 9, 2024
    31
    64
    18
    උබත් දන්නේ නැත්නම් පොලිසියේ උන් දන්නේත් නැත්නම් අපි දන්නේ කොහොමද පකෝ😆🤣
    Mokkadda karanna oeni kiyala ahuwe machan

    nettan issrhata aayeth kaduwoth ehema
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    පැමිනිල්ලක් දාන්නත් ඉතින් කරපු එකා දැනන් ඉන්න එපැයි.ඒ අවට කාගෙන් හරි ගමෙ එකෙක් ගෙන් අහලා බලපන්.
     
    • Like
    Reactions: CACTUS-JACK

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    පඹයෙක් හිටවන්න ඉඩම ඉස්සරහින්. සුදු t-shirt එකක් අන්දවලා රතු පටියක් බෙල්ල වටේ ඔතන්න
    එතකොට ඔය බලු වැඩ කරන මිනිස්සු උබගේ ඉඩමට වැදලා යන්නේ:yes:
     
    CACTUS-JACK

    Junior member
  • Mar 9, 2024
    31
    64
    18
    Katu kambi gahapu wele wall gahanna thibbane but katu kambi cheap neh

    ubata watina idamak ganna puluwannam thappth gahapan but
    concrete kanu hitola thibbe ,ewata katu kambi gahala
    පැමිනිල්ලක් දාන්නත් ඉතින් කරපු එකා දැනන් ඉන්න එපැයි.ඒ අවට කාගෙන් හරි ගමෙ එකෙක් ගෙන් අහලා බලපන්.
    eha pathhe ara krikatar gedarata call gattata no answer
    I mean ungen CCTV recs illaganna PULUWAN neh

    පඹයෙක් හිටවන්න ඉඩම ඉස්සරහින්. සුදු t-shirt එකක් අන්දවලා රතු පටියක් බෙල්ල වටේ ඔතන්න
    එතකොට ඔය බලු වැඩ කරන මිනිස්සු උබගේ ඉඩමට වැදලා යන්නේ:yes:
    welak nemeyi oooi
    and this aint no joke bn
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,694
    1
    51,525
    113
    ප*යාගල
    sorry.com
    1.CCTV gahapan'( podi wood hut ekak hari atwanna wei )
    2. Danma Fence eka repair krapan ekko thappe gahapan

    oya ube idama allanna enne sinhalu tika tika. uba idamata yanne enne na kiyala danunoth sinhalu ube idam allanwa. athdakeemen kiyanne :yes:

    recommended option thappe badapan
     
    CACTUS-JACK

    Junior member
  • Mar 9, 2024
    31
    64
    18
    1.CCTV gahapan'( podi wood hut ekak hari atwanna wei )
    2. Danma Fence eka repair krapan ekko thappe gahapan

    oya ube idama allanna enne sinhalu tika tika. uba idamata yanne enne na kiyala danunoth sinhalu ube idam allanwa. athdakeemen kiyanne :yes:

    recommended option thappe badapan
    attak broo
    yawenne awuruddakata one time wageee oeka blnna
    will do as u say mcn
    Than Q
     
    • Love
    Reactions: Nidarshana_k

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    1.CCTV gahapan'( podi wood hut ekak hari atwanna wei )
    2. Danma Fence eka repair krapan ekko thappe gahapan

    oya ube idama allanna enne sinhalu tika tika. uba idamata yanne enne na kiyala danunoth sinhalu ube idam allanwa. athdakeemen kiyanne :yes:

    recommended option thappe badapan

    මේක තමයි කරන්න වෙන්නේ. අලුතීන් වැට ගහන්න කලින් දැන් වැටට හානි කරල තියෙන එකත් විඩියෝ කරලා තියාගන්න.
     
    • Like
    Reactions: CACTUS-JACK

    Sam8

    Junior member
  • Jan 3, 2016
    35
    22
    8
    uba ideme monawa hri wadak karanna patan ganin. awadanayak na , nikan tiyenne kiyala pena kota samaharu kelinna balanawa. lankwe godk unge puruddak oka.
     
    • Like
    Reactions: CACTUS-JACK