පිලියන්දල පැත්තෙ අපේ ඉඩමක ගහල තිබ්බා කොන්ක්‍රීට් වැටක් 3න් පැත්තකින් ,අනෙක් සයිඩ් එකේ වැටක් ගහන්න ඕනි නැහැ මොක්ද එහ් සයිඩ් එක, ගෙදරක ග්‍රෞන්ඩ් වෝල් එකකින් කවර් වෙනවා (ඉඩම බයි අවූට් කරල ඉවර වුනේ 2 years බැක් )
ඒක නෙමේ ප්‍රශ්නෙ ,
ඔතනින් එක සයිඩ් එකක කොන්ක්‍රීට් වැට කඩලා සහ ඒ පැත්තෙන් ගින්නක් ඇති කරලත් තිබ්බා
එහෙම කිසිම හතුරු ඩයල් නැහැ අපිට සහ එහෙම ඉඩම තියන පැත්ත නරක පැත්තකුත් නෙමේ. ඊට එහ පත්තෙ තාප්පෙ තියෙන ගෙදරත් මොකෙක් හරි ක්‍රිකටර් කෙනෙක්ගෙ පට්ට ලොකු ගෙයක්...... (ඉස්සර කාලෙ ගහපු එකෙක් ,නමවල් කියන්න බැහැ)
පොලිසියට කිව්වාට උන් එකෙක් ගිහිල්ල බැලුවලු ඊයෙ, බට් ඉතින් උන් දන්න දෙයක් නැහැ
හෙට මට එන්න කිව්ව උන්ගෙ එකෙක් එක්ක ආයෙ ගිහින් සර්ච් පාරක් දාල එන්න .
පොලිසියෙන් නම් වැඩක් නැති වෙයි වගේ