ඉඩමක් ගන්නවනන් ? එක

මොකක්ද හොඳ?

  • පොල්

    Votes: 9 34.6%
  • තේ

    Votes: 5 19.2%
  • රබර්

    Votes: 0 0.0%
  • කුරුඳු

    Votes: 9 34.6%
  • වෙනත්

    Votes: 3 11.5%

  • Total voters
    26
  • Poll closed .

A.L.I.E.N

Well-known member
  • Dec 9, 2018
    562
    545
    93
    8
    Andromeda I
    මට වාගවන් ගැන අවබෝදයක් නෑ මොකක්ද හොඳ? මන් දැක්ක එක තැනක් පොල් ඉඩම් අක්කරයක් දෙනවා 26 කට
    වෙනත් ඒවා පහලින් කොටාගෙන යන්න
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    545
    93
    8
    Andromeda I
    Tea karanna ba dan weather and cost ekka
    pol karanwanam alternate godak dewal karanna puluwan
    habay leda ehema enawa

    kurudu nam leasiy leda na
    Pora tika gahuwa
    Poddak machine walin kapuwa kale hadeddi
    Aduma akkara 5k wat ona

    අක්කර 5ක් ගන්න එක තමා අමාරු ඉඩම් පට්ට ගනන්
    අක්කරයක් වගේ නන් ශේප් එහෙනන් පොල් හොඳයි නේ?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අක්කර 5ක් ගන්න එක තමා අමාරු ඉඩම් පට්ට ගනන්
    අක්කරයක් වගේ නන් ශේප් එහෙනන් පොල් හොඳයි නේ?

    pol hoday

    yatin annasi gammiris wage goda jathi danna puluwan

    pol athu pol leli ganna puluwan e kiyanne walak kapala watura purawala pol leli pal karala pol kohu hadanna
    kosu / washroom walata / kitchen ekata tool hadanna

    iratu ganna puluwan idal hadanna tawa compost hadanna

    wada nam goday akkarayak aran karahan bokka
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    545
    93
    8
    Andromeda I
    pol hoday

    yatin annasi gammiris wage goda jathi danna puluwan

    pol athu pol leli ganna puluwan e kiyanne walak kapala watura purawala pol leli pal karala pol kohu hadanna
    kosu / washroom walata / kitchen ekata tool hadanna

    iratu ganna puluwan idal hadanna tawa compost hadanna

    wada nam goday akkarayak aran karahan bokka

    තැන්ක්ස් බං පටන් ගන්න ඔනි වැඩේ
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    pol hondai.. wathura thiyana honda idamak hamba unoth..yati wagawak dannath puluwan ne.. .. inguru , kaha wage dewal walata dan market eka hondai.. .. habai mura karayo dala karanna hithanna nam epa.. thamun ma karanawa nam.. balanna.. akkara 20 wath wadi wenna ona mura karayek dala ..pol idamen labayak labanna nam..
     
    • Like
    Reactions: A.L.I.E.N

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    545
    93
    8
    Andromeda I
    pol hondai.. wathura thiyana honda idamak hamba unoth..yati wagawak dannath puluwan ne.. .. inguru , kaha wage dewal walata dan market eka hondai.. .. habai mura karayo dala karanna hithanna nam epa.. thamun ma karanawa nam.. balanna.. akkara 20 wath wadi wenna ona mura karayek dala ..pol idamen labayak labanna nam..

    අක්කරයක් 26 කට විතර තියනවා. ගන්න තමා බැලුවේ කුලියාපිටිය පැත්තේ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පොල් හොඳ උනාට දඬු ලේන්නුයි, රිලවුනුයි වගාව ඉවර කරනවා. පැත්ත බලල තමයි තීරණය කරන්න ඕන. එහෙම කරදරයක් දැනට නැතත් පස්සෙ දවසක ඔය ප්‍රශ්නෙ එන්න පුළුවන්. ඔය කරදරේ තියන කෙනෙක්ගෙන් අහල බලපන් උන් දෙන ආතල් එක.