ඉඩමක් ගන්නවා නම් චණ්ඩි පොරක් වෙන්න ඕන ද

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,406
    5,113
    113
    හිතපන් එහෙම කරලා උගේ ඉඩමට අගල් 5-10ක තීරුවක් ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා. සිංහලු බිම් අගලවල් වලට මාර පෙරේතයි. අල්ලපු ගෙවල් වල උන් එක මාරා ගන්න උනත් රෙඩි
    Sirwta
     
    • Like
    Reactions: NRTG and ITGuy25

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    හිතපන් එහෙම කරලා උගේ ඉඩමට අගල් 5-10ක තීරුවක් ගන්න කොච්චර මහන්සි වෙන්න ඕනෙද කියලා. සිංහලු බිම් අගලවල් වලට මාර පෙරේතයි. අල්ලපු ගෙවල් වල උන් එක මාරා ගන්න උනත් රෙඩි
    Ape allapu idama his idamak nisa eha patte gedara kattiya idama udin short cut ekak hadagena inne.
    Mamat issara oka use kara, but dan hari paren yanawa.

    Langadi indala short cut eke mada walak hadila. Hari para kisi awulak netuwa tiyenawa.
    E wunata ara short cut eke mada wala wahanna gal genat danawa, kaanu kapanawa. aathal kotiyayi
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,165
    54,920
    113
    Colombo
    අනික තමයි වතු උඩින් ෂොට් කට් හදාගෙන යන එක, යන්නෙත් වතුවල තියෙන ඒවා අත පත ගාගෙන. පස්සේ කාලෙක පාරවල් ඉල්ලනවා.

    මේක උනොත් නම් බඩුම තමයි පුතේ :(

    Ape maha gedara idame kelawarin ohoma adi parak tibuna short cut ekak widiyata allapu gedara aya giyapu.
    Passe kaleka adi 4 parak illuwa etanin. Api denna be kiwama taraha wela awurudu 10k witarama kata bahak natuwa hitiye.

    කතා. නැතුව හිටියට නම් කමක් නෑ.නඩු දැම්මා නම් බඩු බනිස්
    ------ Post added on Dec 6, 2023 at 1:10 PM
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    Ape allapu idama his idamak nisa eha patte gedara kattiya idama udin short cut ekak hadagena inne.
    Mamat issara oka use kara, but dan hari paren yanawa.

    Langadi indala short cut eke mada walak hadila. Hari para kisi awulak netuwa tiyenawa.
    E wunata ara short cut eke mada wala wahanna gal genat danawa, kaanu kapanawa. aathal kotiyayi
    මේක උනොත් නම් බඩුම තමයි පුතේ :(

    කතා. නැතුව හිටියට නම් කමක් නෑ.නඩු දැම්මා නම් බඩු බනිස්
    ------ Post added on Dec 6, 2023 at 1:10 PM
    ෂොට් කට් හදාගෙන යන එක හෙනම කාලයක් නඩු යන්න පුළුවන් කෙස් එකක්, හැබයි බිම් සවියෙන් (අලුත් digital සින් එක) මැනලා යන්න පාරවල් දීලා තියෙනවා නම්, නීතියෙන් ගැලවීමක් තියෙනවා. අවුරදු ගණන් ගියා කියලා අදාල නැ .
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මේක උනොත් නම් බඩුම තමයි පුතේ :(

    කතා. නැතුව හිටියට නම් කමක් නෑ.නඩු දැම්මා නම් බඩු බනිස්
    ------ Post added on Dec 6, 2023 at 1:10 PM
    Ow ban , danne nedda. Ape ammala need hitawat Kam gena hitala ida deepuwa tamai
    Awulak wune ne itin. API aluten ge hadanakota short cut eka wahuna.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සිංහලු පට්ට් පෙරේතයි බිම් කැලි වලට. අපිට වෙලා තියෙන දේවල් තමයි

    1. පොඩි කාලේ අල්ලපු ගෙදරත් එක්ක තිබ්බේ ගස් පේලියක්. අල්ලපු ගෙදර එකා කොනක ඉදන් ගස් ටික තල්ලු කරනවා අපේ පැත්තට. ඒවා නිකන් මුහදක් අයිනේ තියෙනවා වගේ ඔක්කොම ගස් අපේ පැත්තට නැමිලා. ලොකු ගස් එහෙම තියෙනවනම්, ඒවා යට ටයර් දාලා ගිනි තියෙනවා.
    2. වැට මායිම් නැත්තනම් අල්ලපු උන් ගෙදර මායිම් වෙන්න හරි මායිම පනින්න හරි මොකක් හරි හදනවා, අඩු ගානේ කුනුවලක් හරි. පස්සේ අයතිවාසිකම් කියනවා
    3. මොනවා හරි එළවලු පලතුරු තියෙනවනම්, බලන්නත් බැරිනම් ඉවරයි. මුලින් නිකන් වැටෙන එකනේ කියලා අරන් යනවා. කාලයක් යනකොට හිතන්නේ උන්ට අයිතියි කියලා. අපේ වැඩිය යන්නේ නැති ඉඩමක දෙල් ගහක් තිබ්බා. මිනිස්සුත් කඩා ගන්නවා. දවසක් යනකොට ඒ ගමේ එකෙක් දෙල් ගහ විකුනලා. ලොරියකින් ඇවිත් දෙල් කඩනවා.
    4. අනික පන්සල් ලග ඉඩම්. අපේ පන්සලකට අල්ලපු ඉඩමක් තියෙනවා. කටිනෙ කාලේට වාහන එහෙම දාන්න දෙනවා. දැන් පන්සලේ හාමුදුරුවෝ එක පන්සලට පුජා කරන්නලු. ගමේ මිනිස්සු අතෙත් පණිවිඩ එනවා පන්සලට දෙන්න කියලා
    5. අනික තමයි වතු උඩින් ෂොට් කට් හදාගෙන යන එක, යන්නෙත් වතුවල තියෙන ඒවා අත පත ගාගෙන. පස්සේ කාලෙක පාරවල් ඉල්ලනවා.

      ඉඩම් අඩු තරමට සැනසීමෙන් ඉන්න පුළුවන්.
    මේක ඇත්ත අපේ අම්මල ගමේ පොඩි උන්ට කෙටි පාරකින් ඉස්කෝලේ යන්න කියල අපේ මිදුල ඉස්සරහින් යන්න දුන්න (ඒ කාලෙ එච්චර පාරවල් හැදිල නෑ ඉස්කෝල ඇඳුම වල මඩ එහෙම ගෑවෙනව කියලා තමයි යන්න දුන්නෙ) අවුරුදු ගානක් 15ක් විතර. අපේ අම්ම එහෙම මැරුනට පස්සෙ ඒ පාර අඩි පාර වහන්න දුන්නෙ නෑ ගමේ උන් මමත් පොඩි හින්දා ගමේ උන් මට කරදර කරා ලෙඩ ඇද්ද පාර වහනවට. හෙන කට්ටක් කාල පාර වහගත්තෙ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,100

    issara maranayak genichchoth parata legal aithiyak labena seen ekak thibba..
    dan neethi kohomada danna..
     
    • Like
    Reactions: Mr.Curious

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ඉඩමක් අරගත්තොත් , ණයක් ගෙවලා හරි තාප්පයක් දාගනින්..නැත්නම් දැල් කම්බි ටිකක් හරි ඇදහන්
    නැත්නම් ඉනි වැට ඇවිදිනවා...

    අපි අදුනනන කට්ටියක් ඔෙහාම වෙලා..ඒ ඇන්ටිට.අර නාකියා මන්නෙන් කෙටුවා
    ඒ මනුස්සයා මලා
    අරූ හිරේ..