ආයෝජනයක් විදියට ඉඩමක් ගන්න ඉන්නවා නම්, මාවනැල්ලෙන් අක්කර 29ක ඉඩමක් තියනවා.
- පල දරන රඹුටන් ගස් 120ක්
- රබර් අක්කර 6ක්
- වල්ලාපට්ටා ගස් 300ක් (දෙවනි ට්‍රීට්මන්ට් එක කරලා තියෙන්නේ)
- මා ඔය අයිනේ
- පොල් ගස් 130ක්
- අන්නාසි වගාව
- මුර ගෙයක් / රබර් රොටී අල්ලන රෝල්/ දුම් කාමරයක්
- ඉඩම පුරා වාහනයක් යන්න පුලුවන් වෙන්න පාරවල් තියනවා
-කරන්ට්, වතුර, අඩි 16 පාර තියනවා
- තව වගාවන් දානවා නම් ඉඩ තියෙනවා
කබානා, ෆාම් එකක් වගේ ඕනම වැඩකට සෙට් වෙන ඉඩමක්. කොලඹ නුවර පාරට කිලෝමීටර් 6යි. රඹුක්කන Highway Exit එකට 16km' පින්නවල සංචාරක කලාපයට 10km. ගල් වලක් කරන්නත් Permit එක තියනවා මාසෙකට කියුබ් 525ක්. මගේ යාලුවෙක්ගේ ඉඩමක්. එයා ලංකාවේ නෑ. ඉඩම බලාගන්න එවුන් සතපහක් යාලුවට දෙන්නේ නෑ. ඔක්කොම හොරකං කරනවා. සම්පූර්ණ ගාන කෝටි 9යි. මෙකේ ඉඩම් හොයන කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්න