සලකා බලන මූලිකම හා වැදගත් කරුණු මොනවද?
(නොදන්න නිසා අහන්නෙ.)
(නොදන්න නිසා අහන්නෙ.)
සලකා බලන මූලිකම හා වැදගත් කරුණු මොනවද?
(නොදන්න නිසා අහන්නෙ.)
පලාත් ආදයම් කියල එකක් තියෙනවා, එතනින් බලපන් ඒ ඉඩම/බිල්ඩින් එකේ හරි valuation එක. සමහර උන් අස්ප ගනන් ගියනවා, එතකොට negotiate කරන්න දැනගෙන ඉන්න එක හොඳයි.matath danaganna ona
Samahara kalu kabakarayo patawanne maralamaiපලාත් ආදයම් කියල එකක් තියෙනවා, එතනින් බලපන් ඒ ඉඩම/බිල්ඩින් එකේ හරි valuation එක. සමහර උන් අස්ප ගනන් ගියනවා, එතකොට negotiate කරන්න දැනගෙන ඉන්න එක හොඳයි.
ඉඩමේ ලොකේශන් එක, වටේ පිටේ කට්ටිය, ගෙවල් ගැන හොයපන්. අඩු කුලේ පැති වලට යන්න එපා. සමහර උන් පාරේ පුටු තියන් වාඩි වෙලා ඉන්නවා සාලේ වගේ.
යටවෙනවද, වතුර බහින්න පුලුවන්ද, කලින් මොකට තිබ්බ ඉඩම්ද කියලා බලපන්. මුහුද අයින නම් සුනාමි ප්‍රශ්න තියෙන්න පුලුවන්.
ලඟ මොනාද තියෙන facility පාරවල්වල තත්වෙ ක්හොමද? ටවුන් එකට දුර වගේත් බලපන්.
ඉඩම් අයිතිය නිරවුල්ද කියලා බලපන්. ඕකට ඉතින් ලොයර් කෙනෙක් හොයාගන්න ඕනා හරියට පත්තිරු කියලා කියන එක අරන් බලන්න.
ඉඩම් නඩු තියෙනවද කියල දැන ගන්නේ කොහොමද මචන් මායිම් නඩු වගේ ඒවා ?පලාත් ආදයම් කියල එකක් තියෙනවා, එතනින් බලපන් ඒ ඉඩම/බිල්ඩින් එකේ හරි valuation එක. සමහර උන් අස්ප ගනන් ගියනවා, එතකොට negotiate කරන්න දැනගෙන ඉන්න එක හොඳයි.
ඉඩමේ ලොකේශන් එක, වටේ පිටේ කට්ටිය, ගෙවල් ගැන හොයපන්. අඩු කුලේ පැති වලට යන්න එපා. සමහර උන් පාරේ පුටු තියන් වාඩි වෙලා ඉන්නවා සාලේ වගේ.
යටවෙනවද, වතුර බහින්න පුලුවන්ද, කලින් මොකට තිබ්බ ඉඩම්ද කියලා බලපන්. මුහුද අයින නම් සුනාමි ප්‍රශ්න තියෙන්න පුලුවන්.
ලඟ මොනාද තියෙන facility පාරවල්වල තත්වෙ ක්හොමද? ටවුන් එකට දුර වගේත් බලපන්.
ඉඩම් අයිතිය නිරවුල්ද කියලා බලපන්. ඕකට ඉතින් ලොයර් කෙනෙක් හොයාගන්න ඕනා හරියට පත්තිරු කියලා කියන එක අරන් බලන්න.
මම හිතන්නෙ ෆුල් උත්තරේ මේකෙන් ගන්න පුලුවන්.ඉඩම් නඩු තියෙනවද කියල දැන ගන්නේ කොහොමද මචන් මායිම් නඩු වගේ ඒවා ?
1 ඉඩම් නිරවුල් බව. (ex : උගස්කර තිබියදී එම උගස නිරවුල් නොකර ඉඩම විකිණීම.)
Lawyer කෙනෙක් ලවා පත් ඉරු පරික්ෂාවක් කරන්න
2 මායිම් නිරවුල් බව. (මායිම් ඉඩම් වලින් විමසන්න)
3 නියමිත බිම් ප්‍රමාණය තියනවද කියල ( ඔප්පුවෙ ගාන බිමින් නැති වෙන්න පුළුවන්)
4 කට්ටි කරපු ඉඩමක් නම් ප්‍රාදේශීය සභාව, නගර සභාව approval
5 ඉඩමේ මුල් ඔප්පුව
6 විකුනන්නෙ නියම අයිතිකරුද යනවග
7 මාර්ග සංවර්ධනයට/ වෙනත් රජයේ කටයුතු වලට අත්පත් කරගන්න යන ඉඩම් ද යනවග
8 ඇටෝර්නි බලපත්‍රයක් පාවිච්චි කරග විකුණන එවා නොගන්න තරමට හොදයි
9 මාර්ග රේඛාව
10 රජයේ ඉඩම දිර්ගකාලයක් භුක්තිවිද එයට ප්ලැන් ඔප්පු සකසා විකුණනවාද යන්න
11 අසල්වැසියන්, ගංවතුර, වගුරු ගොඩකල ඉඩම් etc
තුන මං හනදි සීන් එක මොකද්දඅත්දැකීමෙන් කියන්නේ.
1. කරන්ට් කනු, ටැප් ලයින් ළඟින් යනවද, ගොඩක් දුරින් කරන්ට් කනු නතර වෙලානම් ගන්න එපා.ඔය කණුටික දාගන්න එක එකා ගාව පාච්චල් වෙවී යන්න වෙනවා.එක්කෝ දේශපාලකයෙක් ගාව නැත්තන් රජයේ සේවකයෙක් ගාව.
2. ගංවතුර කොච්චරක් උසට දානවාද (ගං වතුර නොදාන තැනක් හොයාගන්න අමාරුයි දැන්. ඒ නිසා ඉඩම උස්සන්න පුළුවන් මට්ටමට අඩුවෙන් ගංවතුර දාන තැනක් ගන්න ). ඉස්සරහින් යන පාර තාර හෝ ගල් දාලාද. මොකද ගංවතුර ටිකක් දැම්මත් ඉස්සරහ පාර මඩ වෙන්නේ නැති වෙන්න ඕනේ.
3. ඔප්පුව සිංනක්කරද? පත්තිරුවේ අවසානෙට විකුණන කෙනාගේ නමද තියෙන්නේ.
4. ඉඩම ගාවට ගිහින් බැලුවාම වටපිටාව එළියට පේනවාද. සමහර ඉඩම් වටේ තියෙන ගෙවල් වලින් වට වෙලා හිර වෙච්ච ගතියක් තියෙනවා. සමහර ඉඩම් වටේට ලොකු ලොකු ගස් තියෙනවා අපිට කපලා දන්න බැරි. ඒ වගේ ඉඩම් අඳුරුයි.
5. තුන් මන් හන්දි වලින් එහෙම ගන්නවානම් තමන්ගේ විශ්වාසයක් අනුව ගන්නවාද නැද්ද කියලා තීරණය කරන්න.
6. වැද්ගත්ම දේ වට පිටාවේ ඉන්න මිනිස්සු. ඉඩම ගන්න කලින් උදේ දවල් රෑ ගිහින් බලන්න. සමහර මිනිස්සු ඉන්නවා මානසික ලෙඩ තියෙන. සමරු හඳ පායගෙන එද්දි කෑ ගහන්න පටන් ගන්නවා. සමහර පවුල් පාන්දර වැඩට යන්න ලැහැස්ති වෙද්දි සහ ළමයි ඉස්කෝලේ යවන්න යද්දි ගෙවල් වල යුද්ධේ වගේ. කනක් ඇහිලා ඉන්න නෑ. සමහරු උදේ නැගිට්ට ගමන් කෑ ගහන්න පටන් ගන්නවා. හැම ඒරියා එකකම ඉන්නව චාටර් පවුලක් හෝ දෙකක්. ඒ ගන අවධානය යොමු කරන්න (මේක මම කුළියට ඉඳලාම ලබපු අත්දැකීමක්).
7. මුඩුක්කු වලින් ගන්න එපා
ඇස්වහ පුච්චන ඒවා පෙරේත තට්ටු ගුරුකම් කරපු දේවල් ඔක්කොම ගෙනත් දාන්නේ තුන්මං හන්දි ගාවනේ. ඒක එක වදයක්, අනිත් එක වාස්තු විද්‍යාත්මකව හොඳ නෑ කියනවා. අපේ ගමේ තුන් මං හඩ්න්දියක තියෙන ගෙදරක කුළියට එන එන එකා මැරෙනවාතුන මං හනදි සීන් එක මොකද්ද![]()