ඉඩමක් ගනිද්දි

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,401
    5,979
    113
    මාත් ගන්න එකක් ඉන්නවා. ඒකෙත් තුන් වෙනි පාරේ ගෙවල් 4 5 ක් තියෙනවා… 🫠

    හැබැයි මං පොඩි කාලේ අවුැරැදු 10ක් වගේ හිටපු ගෙදරත් ඔය වගේ එහෙනම්. පොඩි තුංමංහන්දියක්, ඒත් තව වෙනකන් ඉන්නේ. මේවගේ නහ් තුංමන්හන්දි කියලා ගන්නේ ලොකු ඒවා වෙන්න ඇති

    පොඩි ගූගල් පාරක් දැම්මා.. මේකේ නම් කියන්නේ දොර තියෙන්න හොද නෑ තියලා…

    කෝණ වේධ දෝෂය

    :


    නිවසේ ප්‍රධාන දොරට කෙලින් ඉඩමක මුල්ලක්‌, ගේට්‌ටුවක මුල්ලක්‌, වෙනත් ගොඩනැඟිල්ලක මුල්ලක්‌, තුංමං හන්දියක්‌, හතරමං හන්දියක්‌, තිබුණ හොත් සොර සතුරු භය, ප්‍රේත දෝෂ, භූත දෝෂ, අමනුෂ්‍ය දෝෂ වැනි උපද්‍රව ගෙන දෙයි.

    owageth monwa hari aththak athi neh\
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,457
    3,020
    113
    පලාත් ආදයම් කියල එකක් තියෙනවා, එතනින් බලපන් ඒ ඉඩම/බිල්ඩින් එකේ හරි valuation එක. සමහර උන් අස්ප ගනන් ගියනවා, එතකොට negotiate කරන්න දැනගෙන ඉන්න එක හොඳයි.

    ඉඩමේ ලොකේශන් එක, වටේ පිටේ කට්ටිය, ගෙවල් ගැන හොයපන්. අඩු කුලේ පැති වලට යන්න එපා. සමහර උන් පාරේ පුටු තියන් වාඩි වෙලා ඉන්නවා සාලේ වගේ.

    යටවෙනවද, වතුර බහින්න පුලුවන්ද, කලින් මොකට තිබ්බ ඉඩම්ද කියලා බලපන්. මුහුද අයින නම් සුනාමි ප්‍රශ්න තියෙන්න පුලුවන්.

    ලඟ මොනාද තියෙන facility පාරවල්වල තත්වෙ ක්හොමද? ටවුන් එකට දුර වගේත් බලපන්.

    ඉඩම් අයිතිය නිරවුල්ද කියලා බලපන්. ඕකට ඉතින් ලොයර් කෙනෙක් හොයාගන්න ඕනා හරියට පත්තිරු කියලා කියන එක අරන් බලන්න.
    Valuation part එක කොහොමද බං කතා කරගන්නේ owner එක්ක?

    සාමානයෙන් price eka negotiate කරාට පස්සේනේ උන් deed එක එහෙම දෙන්නේ. Deed එක රහෙම ඕන ඇති නේද, valuation එකට..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    Valuation part එක කොහොමද බං කතා කරගන්නේ owner එක්ක?

    සාමානයෙන් price eka negotiate කරාට පස්සේනේ උන් deed එක එහෙම දෙන්නේ. Deed එක රහෙම ඕන ඇති නේද, valuation එකට..
    තියෙන ලොකේශන් එක දන්නවනේ, ඊට පස්සෙ පලාත් ආදයම් එකට ගිහින් පොඩ්ඩක් අහපන්. උන් ගාව ඔය ඉඩම්වල ගනන් තියෙනවා. උන් ඒකට තමා මුද්දර ගාස්තු ගහන්නෙ. ගෙයක් තියෙනවානම් 20ට පරනයි නම් ඉඩම විතරයි බලන්නෙ. නැත්තන් ගෙදර වටිනාකමත් උන් බලනවා.
     
    • Love
    Reactions: Naughty_kiththa

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,761
    1,277
    113
    Mars
    neighborhood eka mara wadagath, ganna land eka konaka thiyena ekak nam gatalu godak thiyenava. samahara adu kule un rata 12 wagae wenakam sindu ahanawa, samaharu pare thiyen bonava, hoda kellek/wife kenek hitiyoth kohen hari line parak danna hadanawa, hodata balala ganin ban.
     
    • Like
    Reactions: Naughty_kiththa