Questions ඉඩමක් ගැන පොඩි ප්‍රශ්නයක්

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මේක මගෙ යාලුවෙක්ගෙ ඉඩමක් ගැන ප්‍රශ්නයක්...එයාලගේ ඉඩම මහවැලි ඉඩමක්. හැබැයි ඉඩමට ඔප්පුවක් නෑ. යාලුවගෙ තාත්තගෙ නමට ඉඩමේ බලපත්‍රයක් විතරලු තියෙන්නෙ. ඒ බලපත්‍රෙ ලියල තියනවා ඉඩමෙ පසු අයිතිය යාලුවට හම්බවෙන්නෙ කියල. එතකොට ඉඩමෙ අයිතිය යාලුවට හම්බවෙනවද? මේ ගැන නීතිමය පැත්ත මොකක්ද? දන්න කෙනෙක් මට කියන්න
     
    Last edited:
    • Like
    Reactions: kinkon