අපෝ.... මගේ ඔප්පුවෙ value එක ලෝයර් අඩුවෙන් දාලා..... දේශිය ආදායම් එකෙන් ආපහු තක්සේරුවක් කරලා..... දෙවෙනි පාරටත් මුද්දර ගාස්තු ගෙවන්න උනා......
ඔප්පුව ලියන්න කලින් දේශිය ආදයම් එකෙන් තක්සේරුවක් කරන්න ඕනෙලු...... හිතෙන හිතෙන ගනන් දානව කියලා බැනුනුත් ඇහුවා....