Mehema mul අයිතිකරු athsan karana one thagi oppuwa bukthiyata yatathwa dunnoth ne. Bukthiyak nothiya gathama kisi awlak wene na. ජීවතුන් athara mul අයිතිකරු hitiyath. Anika meya kisi seth wenas kara nohaki liyawillaki kiyana වගන්තියට yathathwa liya ganna one. Ethakota kisi awlak wene na thagi oppuwakin dunnata. Anika thamangema nadayek tane thagi oppuwakin denat puluwan.අව්ලක් නෑ. .
මිලදිගැනීමක් නම් තෑගි ඔප්පු ලියන්න එපා. .
තෑගි ඔප්පුවකට ලෝන් ගද්දි මුල් අයිතිකරු අත්සන් කරන්න ඕන වුනා. . හේතුවනම් මට මතක නෑ. .
මට මතක විදියට තෑගි ඔප්පුවක මුල් අයිතිකරුට මොකක් හරි බලයක්, වරප්‍රසාද තියෙනවා. . තනුජකගෙන් අහලා බලන්න. .
මතක විදියට ඔප්පුව ලියන්න වටිනාකමින්. .
ලෝයර්ට 1%
රජයට 3%
machan government office ekak thiyanawa owa value karana.. ethanata gihin value eka ganna.. lawyers la echara kiyanne ne eka gana moko e gollo adu values denne. Un value eka dala seal ekak gahala denawa deed eke copy ekaka. Eka hinda kisi case ekak ne.. Ape 20 Mil land ekak un value kale 1.5 Mil.
Sinnakkara denawa nm laksha 60k wt danna wenawalu ban oppuwata. ethakota muddara fee eka 3Lac wage wenawane![]()
Ape idamaka rajaye waripanam thakseruwa kiyada kiyala danaganna kramayak nadda ? e gaanata value eka damma ati ne. market value dammot nm api vikinei.
සල්ලිවලට ගන්න ඉඩමක් තෑගි ඔප්පු ලියන්න එපා. විකුණන එකාට සිවිල් උසාවියේ නඩුවක් ගොනුකර නැවත ඔප්පුව අවලංගු කල හැක
Mehema mul අයිතිකරු athsan karana one thagi oppuwa bukthiyata yatathwa dunnoth ne. Bukthiyak nothiya gathama kisi awlak wene na. ජීවතුන් athara mul අයිතිකරු hitiyath. Anika meya kisi seth wenas kara nohaki liyawillaki kiyana වගන්තියට yathathwa liya ganna one. Ethakota kisi awlak wene na thagi oppuwakin dunnata. Anika thamangema nadayek tane thagi oppuwakin denat puluwan.
Hodama de rajaye thakseru department eken idame තක්සේරුවක් gatha nam therum ganna puluwan rajayen kochara aduwenda thakseru karane kiyala. Minisu wagema land sale karana aya perch eka laksha 10i 20i kiyala thamange hithumatheta ganan daaa gaththata rajaye තක්සේරුවක් aran baluwama samahara wita perch eka laksha 1k wat rajaya thakseru karala nati wena puluwan e idam walata.
ඔව් ගොඩක් වෙලාවට මෙහෙම වෙන්න පුලුවන්. . මෙහෙ පර්ච් එක ලක්ශ 10 යන ඉඩම් වල බැංකු තක්සේරුව යන්නේ ලක්ශ 6 වගේ. . ආන්ඩුවෙන් කරාම ඔයිටත් වඩා අඩුවෙයි. .
එකමදේ තියෙන්නේ එහෙම අඩුවෙන් තක්සේරු වුනාම ඔප්පු ගාස්තු අඩුයි නමුත් හදිසියේ ලෝන් එකක් ගන්න ගියාම හරි වටිනාකමට ලෝන් එක ගන්න බෑ. . බැංකු තක්සේරුවෙනුත් 70% වගේ විතරයි ගන්න පුලුවන්. .

උඹ ලෝන් එකක් ඇප්ලයි කරද්දි ඔප්පුවේ වටිනාකම අදාල වෙන්නේ නැහැ. ඒක එහෙම බලන්නෙත් නැහැ. ලෝන් එකකදි බලන්නේ වෙලද පොල වටිනාකම. ඒ වටිනාකම කොච්චරද කියලා තීරණය කරන්නේ බැංකුවෙන්. ඒකෙන් 60% තමයි ලෝන් එක විදිහට ලැබෙන්නේ. නැතුව ඔප්පුවේ වටිනාකමින් නෙමෙයි.
machan government office ekak thiyanawa owa value karana.. ethanata gihin value eka ganna.. lawyers la echara kiyanne ne eka gana moko e gollo adu values denne. Un value eka dala seal ekak gahala denawa deed eke copy ekaka. Eka hinda kisi case ekak ne.. Ape 20 Mil land ekak un value kale 1.5 Mil.
ඒකතමයි බන් මාත් කියලා තියෙන්නේ. . අඩුවෙන් ඔප්පුව ලිව්ව නිසා නය මුදල අඩුවුනා කියලා නෙවේ කිව්වේ සමහර පැතිවල වෙලදපල වටිනාකමට වඩා අඩුවෙන් බැංකු තක්සේරුව ලැබෙනවා එතකොට ලෝන් ගන්න ගියාම කේස්. . පොඩි ගානයි ගන්න පුලුවන්. .
අනිත්දේ නිවාස නයකට යද්දි ඔප්පුව ට්‍රාන්සර් වෙද්දි බැංකුවේ තක්සේරු වටිනාකමට ඔප්පුව ලියන්න ඕනා. . මාකට් එකේ පර්ච් එක ලක්ශ 10 නම් බැංකු තක්සේරුව ලක්ශ 6 නම් අපිට ලක්ශ 10න් 70% ගන්න බෑ ලක්ශ 6න් 70% ගන්න පුලුවන්. .
ලක්ශ 100ක ඉඩමක් නම් ලක්ශ 60 තක්සේරුව ඒකෙන් 70% කියන්නේ ලක්ශ 42 ගන්න පුලුවන්. . එතකොට අතින් ලක්ශ 58ක් දෙන්න ඕනා. . ඉඩම්වල ඔහොම අවාසිතැන් තියෙනවා. .
සල්ලිවලට ගන්න ඉඩමක් තෑගි ඔප්පු ලියන්න එපා. විකුණන එකාට සිවිල් උසාවියේ නඩුවක් ගොනුකර නැවත ඔප්පුව අවලංගු කල හැක
Mehema mul අයිතිකරු athsan karana one thagi oppuwa bukthiyata yatathwa dunnoth ne. Bukthiyak nothiya gathama kisi awlak wene na. ජීවතුන් athara mul අයිතිකරු hitiyath. Anika meya kisi seth wenas kara nohaki liyawillaki kiyana වගන්තියට yathathwa liya ganna one. Ethakota kisi awlak wene na thagi oppuwakin dunnata. Anika thamangema nadayek tane thagi oppuwakin denat puluwan.
නැයා මියා වෙයා
කොච්චර නෑයෝ වුනත් පුලුවන්තරම් නිත්‍යානුකුලව කරගන්න බලපන් ගෙවල් හදලා එනකොට මොනවාහරි අලකලංචියක් අදින්න බලයි .
ලක්ෂ 3 4 වගේ නෙමේ පස්සට එන කරදර
Hodama de rajaye thakseru department eken idame තක්සේරුවක් gatha nam therum ganna puluwan rajayen kochara aduwenda thakseru karane kiyala. Minisu wagema land sale karana aya perch eka laksha 10i 20i kiyala thamange hithumatheta ganan daaa gaththata rajaye තක්සේරුවක් aran baluwama samahara wita perch eka laksha 1k wat rajaya thakseru karala nati wena puluwan e idam walata.
හරි විදියට කරන්න බලපන්. .
වරිපනම් තක්සේරුව කියන්නේ වෙනම එකක් බන්. . ලක්ශ 10 ඉඩමට එකේ තක්සේරුව 10000 වගේ වැටෙයි. . ඒක මේකට අදාල නෑ. .
මෙහෙම සීන් එකක් තියෙනවා ලෝයර් කෙනෙක්ගෙන් අහපන්. .
නෑ බන් බුක්තියට යටත් නැති එකකටත් අත්සන් කරන්න වුනා. .
ඔව් ගොඩක් වෙලාවට මෙහෙම වෙන්න පුලුවන්. . මෙහෙ පර්ච් එක ලක්ශ 10 යන ඉඩම් වල බැංකු තක්සේරුව යන්නේ ලක්ශ 6 වගේ. . ආන්ඩුවෙන් කරාම ඔයිටත් වඩා අඩුවෙයි. .
එකමදේ තියෙන්නේ එහෙම අඩුවෙන් තක්සේරු වුනාම ඔප්පු ගාස්තු අඩුයි නමුත් හදිසියේ ලෝන් එකක් ගන්න ගියාම හරි වටිනාකමට ලෝන් එක ගන්න බෑ. . බැංකු තක්සේරුවෙනුත් 70% වගේ විතරයි ගන්න පුලුවන්. .
අඩුවෙන් දාලා ලියන්න පුලුවන්. නමුත් දැන් අලුත් නීතියක් තියෙනවා එහෙම කරන්න බැහැ කියලා. ගොඩක් ලෝයර්ස්ලත් කැමති නැහැ වටිනාකමට වඩා ගොඩාක් අඩුවට දාන්න. නමුත් යම් ප්‍රමාණයකට අඩු කරලා ලියන්න පුලුවන්. ලෝයර් ලියනවනම් අවුලක් නෑ.

Bank එකකිනුත් Value කරන්නෙ 60%ක් වගේ නම් market value එකෙන් රජයෙ ඔක 20% වගේ ඇති නෙහ් බන්. එ කියන්නෙ මම Market eke ලක්ශ 80ට යන මෙ ඉඩම ලක්ශ 15ක් දාල ලිව්වම ශෙප් නෙහ්