Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉඩමක් තොරගද්දී මේ ගැන සැලකිලිමත් වෙන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ ඉඩම් දවසින් දවස ගණන් යනවා , ඒ අතරේ සමහර ඉඩම් අපිට හම්බෙනවා market price එකට වඩා අඩුවෙන් , එත් මේ වගේ ඉඩම් ගන්න කලින් ඒ ගැන හොයල බලන එක හරිම වැදගත් . මේ post එකෙන් මන් කියන්න යන්නේ ඉඩමක් ගන්න කලින් හොයලා බලන්න ඕනේ දේවල් ගැන .

හුඟක් කට්ටිය ඉඩමක් ගන්නේ land sale එකකින්. ඒකට හේතුව දැන් තියන ආර්ථකයත් එක්ක මිනිස්සුන්ට ලොකු ඉඩම් ප්‍රමාණයක් එක පාර ගන්න බෑ . ඉතින් land sale වලින් ඉඩම් කොටස් කරලා විකුණන perch 6 -10 කොටස් තමා දන් කාලෙ අය ගන්න පෙළබෙන්නේ . තව land sale වලින් වතුර සහ electricity දෙන්න පොරොන්දු වෙනවා , තව බැංකු ණය පහසුකම් සහ ඉඩමට අදාල documentation දෙන හින්ද ගොඩක් අය land sale වලින් ඉඩම් ගන්නවා .

එත් මේ land sale 100% විශ්වාස කරන එකත් තමාට අවාසියට හිටින්න පුළුවන් . පලවෙනි කාරණය තමා land sale වලින් එගොලන්ට ලොකු ගානක් තියාගෙන තමා ඉඩම විකුනන්නේ . උදාහරනයක් වශයෙන් ගත්තොත් ලක්ෂ 2 ට ගත්ත perch එක land sale වලින් ලක්ෂ 4-5 ට විකුනනවා . ඊට වඩා භයානක වෙන්නේ land sale එකෙන් හරිහැටි ඉඩමේ අයිතිය transfer කරගන්නේ නැතුව ඉඩම කොටස් කරලා විකුණුවොත් . ලඟදි blue mountain ආයතනය එවැනි වංචාවක් කර අසුවුන ආයතනයක්. ඉතින් කොහොමද අපි ඉඩම නිතියනුකුලද කියල බලන්නේ ? මේ කාරණාව සහ තවත් වැදගත් දේවල් ගැන අපි දැන් කතාකරමු

පලවෙනි කාරණාව තමා location එක අවට ගමනාගමන පහසුකම් තියෙනවද , ඒ ඉඩමේ ඉඳල bus halt එකට කොච්චර දුරද , train station ලඟද , high level පාරට කොච්චර දුරද යන කරුණු ටික බලන්න ඕනේ . තව ඒ ඉඩම අවට current සහ වතුර දෙන්න කොච්චර කාලයක් යනවද , (වතුර සහ current නැතුව ගෙවල් හදන්නේ කොහොමද ) වතුර ටැප් line එකෙන් දෙනවද වගේ කරුණු ගැන සැලකිලිමත් වෙන ඕනේ . දෙවැනි කාරණාව තමා ඉඩම කුඹුරක් හෝ වෙලක් ගොඩ කරලා හදපු ඉඩමක් ද කියල , මොකද එහෙම ඉඩමක් නං හදන ගෙදරට ශක්තිමත් foundation එකක් දාන්න වෙන්නේ නෑ

ඊළඟ කරුණ තමා ඉඩමේ legal පැත්ත , මේ වැඩේට lawyer කෙනෙක් එක්ක ගමන යන එක තමා හොඳම දේ, advance එකක් ගෙවන්න කලින් ඉඩමේ ඔප්පු copy එක සහ ඉඩමේ plan එකේ copy එකක් අරන් lawyer කෙනෙක්ට දීලා check කරගන්න , මෙහිදී lawyer ඉඩමේ විස්තර land registry එකෙන් check කරලා ඔයාට කියය් (මේ වැඩේදී ඉඩමේ අයතියය් අවුරුදු 30ක පත්තිරු lawyer check කරනවා ) ඉඩමේ legal පැත්ත

අනිත් කාරණය තමා තමන් ඉඩම ගන්න කැමැති නං සල්ලි ගෙවන්න කලින් sales agreement එකක් අත්සන් කරන එක , මේ sales agreement එක land sale එකේ director අත්සන් කරලා lawyer විසින් certify කරොත් ඉඩම විකුණන පාර්ශවයට කියන බෑ ඒගොල්ලෝ ඔයාගෙන් සල්ලි ගත්තේ නෑ සහ ඉඩම විකුනනන්න එකඟ වුනේ නෑ කියල . මතක ඇතුව agreement එක අත්සන් කරාට පස්සේ තමන් එකේ certified copy එකක් ඉල්ලන්න

මීට අමතරව තව වැදගත් කරුණු ගොඩක් ඇති , අපි ඒ ගැන මේ thread එකේ කතාකරමු

[QUOTE="akiRox, post: 25801305, member: 495299"] ලංකාවේ ඉඩම් දවසින් දවස ගණන් යනවා , ඒ අතරේ සමහර ඉඩම් අපිට හම්බෙනවා market price එකට වඩා අඩුවෙන් , එත් මේ වගේ ඉඩම් ගන්න කලින් ඒ ගැන හොයල බලන එක හරිම වැදගත් . මේ post එකෙන් මන් කියන්න යන්නේ ඉඩමක් ගන්න කලින් හොයලා බලන්න ඕනේ දේවල් ගැන . හුඟක් කට්ටිය ඉඩමක් ගන්නේ land sale එකකින්. ඒකට හේතුව දැන් තියන ආර්ථකයත් එක්ක මිනිස්සුන්ට ලොකු ඉඩම් ප්‍රමාණයක් එක පාර ගන්න බෑ . ඉතින් land sale වලින් ඉඩම් කොටස් කරලා විකුණන perch 6 -10 කොටස් තමා දන් කාලෙ අය ගන්න පෙළබෙන්නේ . තව land sale වලින් වතුර සහ electricity දෙන්න පොරොන්දු වෙනවා , තව බැංකු ණය පහසුකම් සහ ඉඩමට අදාල documentation දෙන හින්ද ගොඩක් අය land sale වලින් ඉඩම් ගන්නවා . එත් මේ land sale 100% විශ්වාස කරන එකත් තමාට අවාසියට හිටින්න පුළුවන් . පලවෙනි කාරණය තමා land sale වලින් එගොලන්ට ලොකු ගානක් තියාගෙන තමා ඉඩම විකුනන්නේ . උදාහරනයක් වශයෙන් ගත්තොත් ලක්ෂ 2 ට ගත්ත perch එක land sale වලින් ලක්ෂ 4-5 ට විකුනනවා . ඊට වඩා භයානක වෙන්නේ land sale එකෙන් හරිහැටි ඉඩමේ අයිතිය transfer කරගන්නේ නැතුව ඉඩම කොටස් කරලා විකුණුවොත් . ලඟදි blue mountain ආයතනය එවැනි වංචාවක් කර අසුවුන ආයතනයක්. ඉතින් කොහොමද අපි ඉඩම නිතියනුකුලද කියල බලන්නේ ? මේ කාරණාව සහ තවත් වැදගත් දේවල් ගැන අපි දැන් කතාකරමු පලවෙනි කාරණාව තමා location එක අවට ගමනාගමන පහසුකම් තියෙනවද , ඒ ඉඩමේ ඉඳල bus halt එකට කොච්චර දුරද , train station ලඟද , high level පාරට කොච්චර දුරද යන කරුණු ටික බලන්න ඕනේ . තව ඒ ඉඩම අවට current සහ වතුර දෙන්න කොච්චර කාලයක් යනවද , (වතුර සහ current නැතුව ගෙවල් හදන්නේ කොහොමද ) වතුර ටැප් line එකෙන් දෙනවද වගේ කරුණු ගැන සැලකිලිමත් වෙන ඕනේ . දෙවැනි කාරණාව තමා ඉඩම කුඹුරක් හෝ වෙලක් ගොඩ කරලා හදපු ඉඩමක් ද කියල , මොකද එහෙම ඉඩමක් නං හදන ගෙදරට ශක්තිමත් foundation එකක් දාන්න වෙන්නේ නෑ ඊළඟ කරුණ තමා ඉඩමේ legal පැත්ත , මේ වැඩේට lawyer කෙනෙක් එක්ක ගමන යන එක තමා හොඳම දේ, advance එකක් ගෙවන්න කලින් ඉඩමේ ඔප්පු copy එක සහ ඉඩමේ plan එකේ copy එකක් අරන් lawyer කෙනෙක්ට දීලා check කරගන්න , මෙහිදී lawyer ඉඩමේ විස්තර land registry එකෙන් check කරලා ඔයාට කියය් (මේ වැඩේදී ඉඩමේ අයතියය් අවුරුදු 30ක පත්තිරු lawyer check කරනවා ) ඉඩමේ legal පැත්ත අනිත් කාරණය තමා තමන් ඉඩම ගන්න කැමැති නං සල්ලි ගෙවන්න කලින් sales agreement එකක් අත්සන් කරන එක , මේ sales agreement එක land sale එකේ director අත්සන් කරලා lawyer විසින් certify කරොත් ඉඩම විකුණන පාර්ශවයට කියන බෑ ඒගොල්ලෝ ඔයාගෙන් සල්ලි ගත්තේ නෑ සහ ඉඩම විකුනනන්න එකඟ වුනේ නෑ කියල . මතක ඇතුව agreement එක අත්සන් කරාට පස්සේ තමන් එකේ certified copy එකක් ඉල්ලන්න මීට අමතරව තව වැදගත් කරුණු ගොඩක් ඇති , අපි ඒ ගැන මේ thread එකේ කතාකරමු [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom