ඉඩමක් මිලදී ගැනීම _ උපදෙස් අවශ්‍යයි

elakiri_mora

Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    ඉඩමක් මිලදී ගැනීම _ උපදෙස් අවශ්‍යයි

    මට කැමති ඉඩමක් තියෙනවා කියලා හිතමු. ඉඩමේ වර්තමාන හිමිකරු මම පෞද්ගලිකව දන්නෙත් නෑ. නමුත් ඔහුට මුදල් ඉක්මනට ඕන. මට bank loan එකක් අරගෙන ඉක්මනට මුදල් දෙන්නත් ඕන. ඉඩමේ ඔප්පු පරීක්ෂා කර බලන්නත් ඕන.

    දැන් කොහොමද මම bank එකෙන් මුදල් අරගෙන ඔප්පු වල නිරවද්යතාවයත් පරීක්ෂා කරලා ඉඩම මිලදී ගන්නේ ?

    බැංකු වලින් ඉඩම් loan ගන්න procedure එක ගැන දන්නා කව්රු හරි ඉන්නවද ? කොහොමද process එක යන්නේ ?