ඉඩමක් මිලදී ගැනීම (Help)

Anthurium

Well-known member
  • May 15, 2017
    454
    732
    93
    යාළුවනේ, මම දන්නා කෙනෙක් ළඟ ඉඩමක් තියනවා. ඒක එයා විකුනනවලු. මිනිහ කවදාවත් ඕක මට විකුනන්නේ නෑ. මට මේක වෙන කෙනෙක් (A කියල හිතමු) දාල එයාගේ නමට ගන්න පුළුවන්. හැබැයි A ලග සල්ලි නැති නිසා මම තමයි A ට සල්ලි දෙන්නේ. ඉතින් A ළඟ අවුරුද්දක් විතර ඉඩම තියෙන්න ඇරලා ඊට පස්සේ මගේ නමට ලියා ගන්න තමා හදන්නේ. A ලග ටික කාලයක් තියෙන්න ඕන. මොකද නැත්නම් වැඩේ ඉඩම් අයිතිකාරයට තේරිලා A ට කේස් වැටෙනවා.
    මේක ආරක්ෂාකාරී විදියට කරන්නේ කොහොමද ??
    මොකද මගේ සල්ලි වලින් තාවකාලිකව ඉඩම ගන්න A කියන කෙනා නැවත මට ඉඩම දෙන්න ඕන (ඉඩම නැතත් අඩුම තරමේ මම වැය කල මුදලවත් මට ලැබෙන්න ඕන).

    P.S.= මම A ට ණයක් ඉඩමට අදාළ මුදල දීල අවුරුද්දකට පස්සේ (මුදල + 10% පොළිය) දෙන්න ඕන කියල ලියවිල්ලක් ගත්තම හරිද ?? එතකොට අවුරුද්දකට පස්සේ මට මුදල හෝ ඉඩම කියන 2න් එකක් ලැබෙනවනේ.
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    A ට ඔප්පුව ලියන්න එපා මැට්ටෝ .පොඩ්ඩක් හොයල බලන්න ඔය ඉඩම් වෙන්දේසි කරන අය ඉඩම ගන්නේ නැතුව ඔය ඉඩම් කච්චේරියේ මොකක් හරි පොඩි දෙයක් කරලා අයිතිකාරයට විකුනන්න බැරි විදියට පතිරුවේ ලියනවා (නම හරියට මතක නෑ )ඊට පස්සේ ඔය A ට සල්ලි දීල ඉඩම ගන්න .A ට කියන්න ඊටපස්සේ අයිතිකාරයට සල්ලි දෙන්න කියල .මේකේ ලෝයර් උන් දන්නවා මොකක්ද සින් එක කියල
     
    • Like
    Reactions: Anthurium

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,929
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොට්ට වැඩක් කරන්න හදන්නෙ
    • A ගෙන් ප්‍රශ්නයක් ඇති නොවුනත් ඕකට දෙපාරක් මුද්දර ගාස්තු ගෙවන්න වෙනවා
    • ඉඩම ගන්න සල්ලි කොහෙන්ද කියල A ට අදායම් බදු දෙපාර්තමේන්තුවට පෙන්නන්න වෙනවා

    ඇයි ඉතිං ඔහොම වධ විඳින්නෙ

    ලෝයර් කෙනෙක්ගෙන් අහපං
     
    • Like
    Reactions: Anthurium

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,881
    113
    podi ganak wiyadam karanna kamathi nam company ekak dala eke namata idama gamin, aru signature director dala. umba 100% share thiyaganin,Deed eka enne company namata,awama aru pukata gahala elawapan. uge sign ekak wath one na. mulu wadeta uparima 50k yawi. aye aye oppu liyanawata wada labai
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,929
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    A ට හෝ A නම් කරන කෙනෙකුට ඉඩම විකුණනවා කියල විකුණුම් ගිවිසුමක් ගහපං. ඇඩ්වාන්ස් එකක් එක්ක. ලෝයර් කෙනෙක්ගෙ උපදෙස් ගන්න
     
    • Like
    Reactions: Anthurium

    avishkaw

    Active member
  • Mar 9, 2016
    286
    230
    43
    යාළුවනේ, මම දන්නා කෙනෙක් ළඟ ඉඩමක් තියනවා. ඒක එයා විකුනනවලු. මිනිහ කවදාවත් ඕක මට විකුනන්නේ නෑ. මට මේක වෙන කෙනෙක් (A කියල හිතමු) දාල එයාගේ නමට ගන්න පුළුවන්. හැබැයි A ලග සල්ලි නැති නිසා මම තමයි A ට සල්ලි දෙන්නේ. ඉතින් A ළඟ අවුරුද්දක් විතර ඉඩම තියෙන්න ඇරලා ඊට පස්සේ මගේ නමට ලියා ගන්න තමා හදන්නේ. A ලග ටික කාලයක් තියෙන්න ඕන. මොකද නැත්නම් වැඩේ ඉඩම් අයිතිකාරයට තේරිලා A ට කේස් වැටෙනවා.
    මේක ආරක්ෂාකාරී විදියට කරන්නේ කොහොමද ??
    මොකද මගේ සල්ලි වලින් තාවකාලිකව ඉඩම ගන්න A කියන කෙනා නැවත මට ඉඩම දෙන්න ඕන (ඉඩම නැතත් අඩුම තරමේ මම වැය කල මුදලවත් මට ලැබෙන්න ඕන).
    Mulinma Idama gena vistara Lawyer ekkenek ekka kiyala A ekka Deed Transfer Agreement ekak gahaganna..... A land eka gattata passe hariyatama I year valin ubata land eke denava kiyala............... eta passe oya salli dena katha okkoma ekka lawyer lawwa A gen okkoma sign ganin,............ eta passe eturu tika karapan
     
    • Like
    Reactions: Anthurium

    Anthurium

    Well-known member
  • May 15, 2017
    454
    732
    93
    @Anthurium වවන්නද ඉඩම?
    ඒකත් එක අයිඩියා එකක් තමා. අනික සල්ලි තියන් ඉන්නවා වගේ නෙමෙයිනේ බන් ඉඩම් කියන්නේ. ආ තව එකක් ඒ වටේ පොඩි ඉඩම් වල ලස්සන කෙල්ලෝ දෙක තුනකුත් ඉන්නවා. බැඳපු නැති වැදගත් එකෙක්ට ඉන්නේ මෙතුමා තමා, අනික් උන් නාකි & කරුම වලට කර ගහපු උන්. :lol:
    A ට ඔප්පුව ලියන්න එපා මැට්ටෝ .පොඩ්ඩක් හොයල බලන්න ඔය ඉඩම් වෙන්දේසි කරන අය ඉඩම ගන්නේ නැතුව ඔය ඉඩම් කච්චේරියේ මොකක් හරි පොඩි දෙයක් කරලා අයිතිකාරයට විකුනන්න බැරි විදියට පතිරුවේ ලියනවා (නම හරියට මතක නෑ )ඊට පස්සේ ඔය A ට සල්ලි දීල ඉඩම ගන්න .A ට කියන්න ඊටපස්සේ අයිතිකාරයට සල්ලි දෙන්න කියල .මේකේ ලෝයර් උන් දන්නවා මොකක්ද සින් එක කියල
    Thanks!!
    මොට්ට වැඩක් කරන්න හදන්නෙ
    • A ගෙන් ප්‍රශ්නයක් ඇති නොවුනත් ඕකට දෙපාරක් මුද්දර ගාස්තු ගෙවන්න වෙනවා
    • ඉඩම ගන්න සල්ලි කොහෙන්ද කියල A ට අදායම් බදු දෙපාර්තමේන්තුවට පෙන්නන්න වෙනවා
    ඇයි ඉතිං ඔහොම වධ විඳින්නෙ
    ලෝයර් කෙනෙක්ගෙන් අහපං
    Thanks!

    podi ganak wiyadam karanna kamathi nam company ekak dala eke namata idama gamin, aru signature director dala. umba 100% share thiyaganin,Deed eka enne company namata,awama aru pukata gahala elawapan. uge sign ekak wath one na. mulu wadeta uparima 50k yawi. aye aye oppu liyanawata wada labai
    Thanks!!
    Mulinma Idama gena vistara Lawyer ekkenek ekka kiyala A ekka Deed Transfer Agreement ekak gahaganna..... A land eka gattata passe hariyatama I year valin ubata land eke denava kiyala............... eta passe oya salli dena katha okkoma ekka lawyer lawwa A gen okkoma sign ganin,............ eta passe eturu tika karapan
    Thanks!!!! හොද අදහසක්!!! මේ ක්‍රමේ ත් පොඩ්ඩක් බලන්න. A ට ණයක් ඉඩමට අදාළ මුදල දීල අවුරුද්දකට පස්සේ (මුදල + 10% පොළිය) දෙන්න ඕන කියල ලියවිල්ලක් ගත්තම හරිද ?? එතකොට අවුරුද්දකට පස්සේ මට මුදල හෝ ඉඩම කියන 2න් එකක් ලැබෙනවනේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Nee danna lawyer kenek dala signature tika ganin oppuwata ..ubage name dala.. aruta kiyala idama ganin ..ubama yanna ona kiyala nane dan mama hitanne wena kenekta idama ganna puluwanne