විකුනන ඉඩමේ හරියට කම්බි වැට ගහන්න.
කම්බි ගහලා ඉඩම අලුතෙන් මනින්න.
Plan එක සභාවෙන් අනුමත කරගන්න.
විථි රේඛා සහතික ගන්න.
පරන අවුරුදු 30 ක පත්තිරු අරන් තියාගන්න.
ඉඩම හොඳ Lawyer කෙනෙක් ට දිලා පත්තිරු බලලා අවුල් නැද්ද කියලා අහගන්න. තියෙනවා නම් හදාගන්න.
ඔප්පු නැතුව ඉතින් ඉඩම් විකුනන්න බැහැනේ. එව්වා ලග තියාගන්න. ඔප්පු බලන්න දෙන කොට ඔප්පුවේ මැදින් ලියන්න පරික්ශා කිරිම සදහා පමණයි කියලා.