ඉඩමක් විකුණමුද ?

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,499
    667
    113
    India
    ඉඩමක් විකුනන්න දැනට තියන Web Sites, Pages, Groups, Apps මොනවද?
    Ikman.lk එකේ ගිනි ගණන් . කිසිම තේරුමක් නෑ ඒ ගානට ඇඩ්ස් දාල.
    Brokers ල ඉන්නවා නම් ඉන්බොක්ස් එන්න.

    ඉඩම තියෙන්නේ ගිරිඋල්ල , පන්නල.
    ප්‍රධාන පාරේ (Negombo - Kurunegala) ඉදන් 100මීටර් දුරින්. පන්නල ටවුමේ මයි.

    :love: :love: :love: :love: :love: