ඉඩමක් විකුනගන්න ඇඩ් එකක් දාන්න හොද කොහෙද?

Kasun0

Active member
  • Apr 15, 2011
    434
    210
    43
    35
    1.ඉඩම තියෙන පළාතේ ෆ් බ් පේජ් හොයන් ඒවට දාන්න.
    2. බ්‍රෝකර් කෙනෙක්ට දෙන්න.

    Ikman එකේ නම් ඉක්මනට යටට යනවා ඇඩ්. Reach eka adui.
     
    • Like
    Reactions: speedmalli

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,564
    5,534
    113
    Colombo
    මිනිස්සු දැන් පත්තර බලනවද බොලව්?

    ඉඩමක් විකුනගන්න ඇඩ් එකක් දාන්න හොද කොහෙද? දැන් අර ලහිපිටද මොකක්ද මගුල බලනවද මිනිස්සු තාම? එක එක වෙබ්සයිට් මගුල් නම් එනව google එකේ නම් නමුත් ශුවර් කරන්න අමාරුයි එවගෙන් රීච් එකක් එනවද කියල.
    ඉඩම8් තියෙන තැන දාපන්, ඉඩම තියෙන් ටවුන් එකේ දාපන්, පත්තරේ දාපන්, පන්සල් ගාව දාපන්, වැඩිහරියක් පංති තියෙන තැන දාපන් ඇඩ් එකක්, රෝහල ගාව දාපන්, උසාවිය ාවදාපන්
     
    • Haha
    Reactions: speedmalli

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,124
    113
    ගම මහනුවරයි
    Oya kisima case ekak na :lol:

    Kandy, Mawilmada place eka
    The Rock GIF