ඉඩමක් විකුනගන්න ඇඩ් එකක් දාන්න හොද කොහෙද?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,598
    17,669
    113
    Auckland
    මිනිස්සු දැන් පත්තර බලනවද බොලව්?

    ඉඩමක් විකුනගන්න ඇඩ් එකක් දාන්න හොද කොහෙද? දැන් අර ලහිපිටද මොකක්ද මගුල බලනවද මිනිස්සු තාම? එක එක වෙබ්සයිට් මගුල් නම් එනව google එකේ නම් නමුත් ශුවර් කරන්න අමාරුයි එවගෙන් රීච් එකක් එනවද කියල.
     
    • Like
    Reactions: DiksonAlex

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,799
    113
    ඉහල කුලේ අයට බලන්න ඉංගිරිසි පත්තරේ දාපං
     
    • Haha
    Reactions: Cypress

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මිනිස්සු දැන් පත්තර බලනවද බොලව්?

    ඉඩමක් විකුනගන්න ඇඩ් එකක් දාන්න හොද කොහෙද? දැන් අර ලහිපිටද මොකක්ද මගුල බලනවද මිනිස්සු තාම? එක එක වෙබ්සයිට් මගුල් නම් එනව google එකේ නම් නමුත් ශුවර් කරන්න අමාරුයි එවගෙන් රීච් එකක් එනවද කියල.
    හෙන්ඩසන් වලද? බක්කරේ දාන්න ඇඩ් එක පැක් ඇන්ඩ් සේව් එකේ
     

    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    කොහෙද තිඑන්නෙ ඉඩම ?
    පර්ච් කීයද ?
    ගාන කීයද?
    නාය යනවද?
    ගංවතුරෙන් යටවෙනවද?
    මේකෙත් දාපම්... :rolleyes:
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,046
    1,407
    113
    Facebook එකේ තමයි මචං. අහවල් පළාතේ ඉඩම් විකිණීමට කියලා ෆෘප් තියේ . ඕකාක දාපන්. සාධාරණ මිලක් දාලා. කෝල් එයි
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ikman/lankaproperty hondayi

    ඔය ඉක්මන් එකේ හුත්තලද මන්දා ඒකෙ ඉඩමක් විකුණන ඇඩ් එකක් දාලා ඉඩම විකිණුනොත් 3% බ්‍රෝකර් ගාස්තු ඉල්ලනවලු කියල කතාවක් අහල තියෙනව.
     

    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    ඔය ඉක්මන් එකේ හුත්තලද මන්දා ඒකෙ ඉඩමක් විකුණන ඇඩ් එකක් දාලා ඉඩම විකිණුනොත් 3% බ්‍රෝකර් ගාස්තු ඉල්ලනවලු කියල කතාවක් අහල තියෙනව.
    emnm une na
     
    • Like
    Reactions: Hrithik_Roshan

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,669
    113
    Auckland
    කොහෙද තිඑන්නෙ ඉඩම ?
    පර්ච් කීයද ?
    ගාන කීයද?
    නාය යනවද?
    ගංවතුරෙන් යටවෙනවද?
    මේකෙත් දාපම්... :rolleyes:

    Oya kisima case ekak na :lol:

    Kandy, Mawilmada place eka