ඉඩමක තක්සෙරුව-කටුබැද්ද පැත්තේ ?
දන්න කෙනෙක් කියනවද කටුබැද්ද කැම්පස් එකට 200 මිටර් විතර දුරින් හරස් ලේන් එකක තියෙන ඉඩමක දැන් වටිනාකම?
පර්ච් එකක් කීයක් විතර වෙයිද? මෝල්පේ පාරේ... (campas pradana gettuwata idiripasin wana paara)
ඔක්කොම පර්ච් 7 යි තියෙන්නෙ... තුන් පැත්තකින් පාර (වටෙ ඉඩම් වලට යන්න - 15 ft- interlocked).
අනික් පැත්ත උස ගෙයක් තියෙනව.
BUMP karanna pls

- me paththa yata wenawada ?

monaahari factory ehema tyenawada chaatar ?
BUMP karanna pls
Last edited: