ඉඩමක තාප්පෙ.

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    හෝමාගම ප්‍රාදේශීය සභාවෙ ඉඩමක තාප්පෙ බඳින්න ප්ලෑන් එකක් පාස් කරන්න ඕනිද??
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    තාප්ප සදහා විශාල මුදලක් අය කරනවා ( දික් මීටරයකට විදිහට ) ඒ නිසා බොහෝ දෙනා තාප්ප අනුමත කරන්නේ නැහැ මෙහෙම වෙන්නේ තාප්ප අනවසර ඉදිකිරීම් විදිහට තබා ගැනීම නිසා අවශ්‍ය මොහොතක අලාබ ගෙවීමකින් තොරව ඉවත් කරගැනීමේ වාසිය ප්‍රා සභාව සතු වීමේ යටි අරමුණෙන් ....
     
    • Like
    Reactions: dmsupun

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගෙත් හෝමාගම තියෙන්නේ. ලැට් කෙස් එකක් ඕක
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මගෙත් හෝමාගම තියෙන්නේ. ලැට් කෙස් එකක් ඕක

    පොඩි ගේක ප්ලෑන් එකක් දාලම වැඩේ කරම ඉවරයි නේද බං
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොඩි ගේක ප්ලෑන් එකක් දාලම වැඩේ කරම ඉවරයි නේද බං

    ම්ම් ඔව් බන්... උන්ගේ වැඩ හෙන ගු බන්... හැම දේම පිළිවෙලක් නෑ. මගේ ඔප්පුවත් නැති කරලා තිබ්බා
     
    • Wow
    Reactions: dmsupun

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,539
    113
    Colombo
    තාප්ප සදහා විශාල මුදලක් අය කරනවා ( දික් මීටරයකට විදිහට ) ඒ නිසා බොහෝ දෙනා තාප්ප අනුමත කරන්නේ නැහැ මෙහෙම වෙන්නේ තාප්ප අනවසර ඉදිකිරීම් විදිහට තබා ගැනීම නිසා අවශ්‍ය මොහොතක අලාබ ගෙවීමකින් තොරව ඉවත් කරගැනීමේ වාසිය ප්‍රා සභාව සතු වීමේ යටි අරමුණෙන් ....
    හැබැයි පස්සෙ මොකක් හරි කේස් එකකදි එහෙම අනුමත නොකරපු තාප්පයක් මාට්ටු උනොත් මහ වණයක් වෙනවා නේද
    අර මුලින් ගෙවන්න තිබුනු ගානටත් වඩා ගෙවන්න වෙනවා මං දන්න විදියට
     
    • Like
    Reactions: dmsupun

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    හැබැයි පස්සෙ මොකක් හරි කේස් එකකදි එහෙම අනුමත නොකරපු තාප්පයක් මාට්ටු උනොත් මහ වණයක් වෙනවා නේද
    අර මුලින් ගෙවන්න තිබුනු ගානටත් වඩා ගෙවන්න වෙනවා මං දන්න විදියට
    පෞද්ගලික කෝන්තර /දේශපාලන පලිගැනීම් වගේ අවස්ථා එහෙමත් නැත්නම් රාජකාරියෙන් හිස උදුම්මාගත් නිලධාරින් එහෙම කරන්න මාන බලනවා එත් සංවර්ධන අවශ්‍යතාවකදී කිසිදු වන්දි ඉල්ලිමකින්තොරව කඩා ඉවත් කරගන්නා බවට ලබාදෙන ලිපියක් මගින් විසදගතහැකියි ( මුලින්ම ලබාදෙන එන්විලොප් එකකිනුත් ගොඩයන අවස්ථා එමටයි මොකද මේ ශ්‍රී ලංකාවනේ )
     
    • Like
    Reactions: dmsupun

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    Wate Inna un awulak natthan approval one ne. Gahala Danna. But wede clean karaganna onenan approval ganna.
     
    • Like
    Reactions: dmsupun

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    oka maha parak ayine idamak da? nattam housing area ekaka idamak da?
    gewal asse nam case ekak naha eth itin liku parak ayine wage nam paara loku karaddi case wenna puluwan wandhi nodena nisa :)
     
    • Like
    Reactions: dmsupun

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ohoma tappayk gahanna haduwa homagama ape gewal laga, mun paren bagayak allagena. gahuwa 119. etanama loss. :P

    පාරෙන්වත් කොහෙන්වත් අල්ලන්න්නනෙ නෑ බං අපිත් යන්නෙ ඒ පාරෙන්මනෙ. ළඟ බාස් ල කට්ටියක් වැඩ, උන් ඒක ඉවරකරල යන්න කලින් උන්ට කියලම කරගන්න බැලුවෙ. නැත්තම් පොඩි වැඩේටත් පස්සෙ වාඩි හදල ටොයිලට් හදල ඕනි කරන්න. හිස් ඉඩමනෙ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මට තාප්පෙයක් ගහන්න ඕන වෙලා වැඩේ හරියට කරගන්න UC එකට බඩ ගෑවා දවස් ගානක්. උන් අරක ඉල්ලනවා මේක ඉල්ලනවා, එක පාර කියන්නෙත් නෑ සබ්ජෙක්ට් එක දන්නා එකා වැඩි හරියක් ඔෆිස් එකේ නෑ. පස්සෙ බම්බු ගහගනින් කියල හදල දැම්මා. කිසි අවුලක් නෑ.
     
    • Like
    Reactions: dmsupun

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,663
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම TO ගෙන් ඇහුවම ඌ කිව්වෙ පාර අයිනෙ නිසා වාත වැඩියි ඒ නිසා අවසර ගන්නෙ නැතුව තාප්පෙ ගහගන්න කියල. දවසක ඕනෙ උනොත් කඩල දෙන්න කිව්ව
     
    • Like
    Reactions: dmsupun

    Nazi14

    Junior member
  • Jan 13, 2014
    103
    14
    18
    Mageth homagama. Man approval gatta. Main road nam dik meter ekek Rs 150. Anithwa Rs 90 gane wage geuwa. (Matake hatiyta. )
    Ema approval gatta eka hodata giya. Prashnayak unoth pradeshiya sabawen kadanwa. Alabe gewan na.

    TO la nam jara kaputo. Prashnayak taynwa nm kellima badada dawasata gihin Sabapathithumawa hambu wenna.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Mageth homagama. Man approval gatta. Main road nam dik meter ekek Rs 150. Anithwa Rs 90 gane wage geuwa. (Matake hatiyta. )
    Ema approval gatta eka hodata giya. Prashnayak unoth pradeshiya sabawen kadanwa. Alabe gewan na.

    TO la nam jara kaputo. Prashnayak taynwa nm kellima badada dawasata gihin Sabapathithumawa hambu wenna.

    ගෙදර ප්ලෑන් එක ඇපෲවල් දානකොටත් තාප්පෙට වෙනම සල්ලි ගන්නවද බං.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,397
    3,772
    113
    Colombo
    පාරෙන්වත් කොහෙන්වත් අල්ලන්න්නනෙ නෑ බං අපිත් යන්නෙ ඒ පාරෙන්මනෙ. ළඟ බාස් ල කට්ටියක් වැඩ, උන් ඒක ඉවරකරල යන්න කලින් උන්ට කියලම කරගන්න බැලුවෙ. නැත්තම් පොඩි වැඩේටත් පස්සෙ වාඩි හදල ටොයිලට් හදල ඕනි කරන්න. හිස් ඉඩමනෙ.

    mama danne na, uba para allgannwada nadda kiyala, 20 feet para. me yaka 3 feet wage alganana haduwe.

    ubath permission aran na kiyala danagena 119 gahuwoth ubatath case ekak watenna puluwan nisa kiwwe.
     
    • Like
    Reactions: dmsupun