ඉඩමට කරන්න හොඳම දේ මොකක්ද?

Jan 1, 2018
12
12
3
මට නගරබදට ආසන්නව පොඩි ඉඩම් කැල්ලක් තියෙනවා. පර්චස් 20 කට ලං වෙන්න තියෙනවා. හැබැයි පාර අයිනේ නෙවෙයි. පාරේ ඉදන් මීටර් 500 ක් ඇතුලේ. යන්න පුළුවන් ලොකුම වාහනේ ත්‍රී වීල් එකකට. මේකේ එක්කෝ වගා කරන්න පුළුවන්. නැත්නම් කුකුල් බිත්තර ෆාම් එකක් වගේ දාන්නත් පුළුවන්. නැත්නම් හෝල් එකක් වගේ හදල ඇසුරුම් කරන ව්‍යාපාරයක් වගේ කරන්නත් පුළුවන්. හැබැයි ලොකු වාහන යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් පොඩි ගෙයක් හදල කුලියට දෙන්න පුළුවන්. මගේ හිතේ තියෙන්නේ අන්තිමට තියෙන එක. මේ අවට කුලියට ඉන්න ගොඩක් අය තැන් හොයනවා. ඒ වුනාට ගෙයක් හදන්න ලොකු වියදමක් යනවා. loan එකක් අරන් කාමර 3 ක විතර ගෙයක් හදල කුලියට දුන්නොත් පාඩු වෙයිද? වෙන මොනවා හරි අදහස් තියෙනවා නම් කියන්න.
 
  • Like
Reactions: SK29 and kinkon

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113

    වවපන්. හිතටත් හොදයි. ජරාව කන එකත් අඩු වෙයි. Exercise එකකුත් වෙනව. සමහර විට ලාබෙකුත් තියෙයි.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මට නගරබදට ආසන්නව පොඩි ඉඩම් කැල්ලක් තියෙනවා. පර්චස් 20 කට ලං වෙන්න තියෙනවා. හැබැයි පාර අයිනේ නෙවෙයි. පාරේ ඉදන් මීටර් 500 ක් ඇතුලේ. යන්න පුළුවන් ලොකුම වාහනේ ත්‍රී වීල් එකකට. මේකේ එක්කෝ වගා කරන්න පුළුවන්. නැත්නම් කුකුල් බිත්තර ෆාම් එකක් වගේ දාන්නත් පුළුවන්. නැත්නම් හෝල් එකක් වගේ හදල ඇසුරුම් කරන ව්‍යාපාරයක් වගේ කරන්නත් පුළුවන්. හැබැයි ලොකු වාහන යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් පොඩි ගෙයක් හදල කුලියට දෙන්න පුළුවන්. මගේ හිතේ තියෙන්නේ අන්තිමට තියෙන එක. මේ අවට කුලියට ඉන්න ගොඩක් අය තැන් හොයනවා. ඒ වුනාට ගෙයක් හදන්න ලොකු වියදමක් යනවා. loan එකක් අරන් කාමර 3 ක විතර ගෙයක් හදල කුලියට දුන්නොත් පාඩු වෙයිද? වෙන මොනවා හරි අදහස් තියෙනවා නම් කියන්න.
    500m ටම ත්‍රී වීල් එකක් විතරද නැත්නම් පොඩි කල්ලකද එහෙම වෙලා තියෙන්න
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ලන්කාවෙ ගෙවල් අලුතෙන් හදලා රෙන්ට් කරන එක බොරු වැඩක් මට නම් හිතෙන්නෙ ලොකු විදියට හදන්නෙ නැත්තන්. මොකද අනිත් රටවල් එක්ක බැලුවම ලන්කාවෙ රෙන්ට් ගොඩක් අඩුයි හැබැයි ගෙවල් අලුතෙන් හදන එකේ ලොකු වියදමේ අඩුවක් නෑ විශේෂයෙන් මේ කාලෙ
     
    Sen-lu

    Well-known member
  • පැත්ත කොහෙද කීව නම් වගා කරන්න හොඳ දෙයක් suggest කරන්න පුළුවන්. ගෙවල් හදන කුලියට දෙන සීන් හරියන්නෙ නෑ ටිකක් අමාරුයි ඒව ගොඩදාන්න. පොඩි ඉඩක හොඳ ඩිමාන්ඩ් තියෙන වගාවල් ගැන කියන්නම් කොහෙද ඉඩම තියෙන්නෙ කීවොත්.
     
    • Like
    Reactions: SK29

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    පැත්ත කොහෙද කීව නම් වගා කරන්න හොඳ දෙයක් suggest කරන්න පුළුවන්. ගෙවල් හදන කුලියට දෙන සීන් හරියන්නෙ නෑ ටිකක් අමාරුයි ඒව ගොඩදාන්න. පොඩි ඉඩක හොඳ ඩිමාන්ඩ් තියෙන වගාවල් ගැන කියන්නම් කොහෙද ඉඩම තියෙන්නෙ කීවොත්.
    එකක් තියනව අබේපුස්සේ..මේන් ර්‍ රෝඩ් ඉන්දල 500m පර්ච් 20 ඔයක් තියනවා අය්නෙන්...අනික කඩවත මේන් රෝඩ් එකට 500m perch 6. මොනාද හොද
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මේ අවට කුලියට ඉන්න ගොඩක් අය තැන් හොයනවා.
    polawa mattamee parking walata ida ithuru karala, kada kaamara3k 4k hadala
    salb eka uda nawathinna puluwan wenna room set ekak hadala
    eeta udin thattuwala gewal wage hadala thattu 5k wage building ekak gena hithuwanam
    jiwitha kaalema nikam inna puluwan
    nikam eka geyak hadala aparaade
     
    • Love
    Reactions: MangoPearsApple

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,287
    8,658
    113
    wathura thiyenawada?

    Pollytunnel ekak gahala wawapan(2)

    nathnam e paththe wagaa karana bogayak hoyala wawanna. e paththe krushikarma upadheshaka hambawenna.

    habai traditional vidiyata wawanna epa. aluth methods, thechnologies use krnna.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මට නගරබදට ආසන්නව පොඩි ඉඩම් කැල්ලක් තියෙනවා. පර්චස් 20 කට ලං වෙන්න තියෙනවා. හැබැයි පාර අයිනේ නෙවෙයි. පාරේ ඉදන් මීටර් 500 ක් ඇතුලේ. යන්න පුළුවන් ලොකුම වාහනේ ත්‍රී වීල් එකකට. මේකේ එක්කෝ වගා කරන්න පුළුවන්. නැත්නම් කුකුල් බිත්තර ෆාම් එකක් වගේ දාන්නත් පුළුවන්. නැත්නම් හෝල් එකක් වගේ හදල ඇසුරුම් කරන ව්‍යාපාරයක් වගේ කරන්නත් පුළුවන්. හැබැයි ලොකු වාහන යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් පොඩි ගෙයක් හදල කුලියට දෙන්න පුළුවන්. මගේ හිතේ තියෙන්නේ අන්තිමට තියෙන එක. මේ අවට කුලියට ඉන්න ගොඩක් අය තැන් හොයනවා. ඒ වුනාට ගෙයක් හදන්න ලොකු වියදමක් යනවා. loan එකක් අරන් කාමර 3 ක විතර ගෙයක් හදල කුලියට දුන්නොත් පාඩු වෙයිද? වෙන මොනවා හරි අදහස් තියෙනවා නම් කියන්න.
    වගාව තමයි ගැලපෙන්නෙ අඩුම ප්‍රාග්ධනයක් දාලා කරන්න පුලුවන්. කුකුල් කෑම ප්‍රශ්න තියන නිසා ඒක අලුතින් පටන් ගන්න එක අවදානම් වැඩී. උන්ට දෙන බෙහෙතුත් හිගයි. ලොකු වාහනයක් ගන්න බැරි නිසා ගෙයක් බිල්ඩිමක් හදලා කුලියට හෝ වෙන ව්‍යාපාරයක් කරන එක ටිකක් ගැටලු සහගතයි. තව මූලික ප්‍රාග්ධනයත් වැඩී.